|01|

4.1K 309 21
                                    

𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐦𝐲 𝐰𝐢𝐟𝐞𝐮 |01|

𝐌𝐫.𝐤𝐢𝐦 = පුතා ඔය මල්ලිවත් ලෑස්ති කරන් එන්න..

𝐉𝐢𝐧 = හරි අප්පා...

ටේගේ කාමරේ ගාවට ගිය ජින් ටේගේ රූම් එකේ දොරට තට්ටු කරේ ටේට ලෑස්ති වෙන්න කියන්න..

𝐉𝐢𝐧 = ටේ ටේ ඔයා නැගිටලද ? මම එන්නද ඇතුලට..

ජින් කතා කරත් ඇතුලෙන් කිසිම සද්දයක් ආපු නැති නිසා ආයෙත් කතා කරා....

𝐉𝐢𝐧 = ටේ ටේ...කොල්ලො නැගිටලද ඔයා...

ඇතුලෙන් කිසිම සද්දයක් නැති පාර ජින් බය වුනේ ඊයේ රෑ ටේ අඬපු විදිය මතක් වෙලා...

ජින් දොර අරින්න හැදුවත් කාමරේ ඇතුලෙන් දොර ලොක් කරලා තිබුනු නිසා ජින් හොඳටම බය වුනා...

𝐉𝐢𝐧 = ටේ බය කරන්න එපා ලමයො..කාමරේ දොර අරින්නකො..ටේ...

𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 = ඇයි බබා කෑ ගහන්නේ...

ජින්ගේ හස්බන්ඩ් ජින් ගාවට එන ගමන් එහෙම ඇහුවේ ජින් මෙහෙම සාමාන්‍යෙන් කලබල නොවෙන කෙනෙක් නිසා...

𝐉𝐢𝐧 = අනේ බලන්නකො ජූන්...මේ ලමය දොර අරින්නෙ නෑ..මම දැන් කොච්චර කතා කරාද.? එහෙන් ඇතුලෙන් ලොක් කරලා..අනේ ජූන්..මට බයයි...

දැංනම් ජින් අඬන්න ඔන්න මෙන්න වගේ..ඒ තරමටම බය වෙලා...මේ සද්දේ ඇහිලා ඔතනට 𝐌𝐫.𝐤𝐢𝐦 වගේම 𝐌𝐫𝐬.𝐤𝐢𝐦 ත් ආවා...ජින් වුනු දේ කිව්වම හැමෝම බය වුනා...

𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 = මම දොර කඩන්නද..

𝐉𝐢𝐧 = අනේ එහෙම හරි කමක් නෑ ජූන්...ඉක්මනට...

ජින් එහෙම කිව්වම ජූන් දොරට ගහලා ගහලා දොර කොහොම හරි ඇරියා....

𝐉𝐢𝐧 = ටේ ටේ..පැටියෝ..කෝ ඔයා..අනේ...

ජින් කෑ ගගහා මුලු කාමරේම හෙව්වත් ටේව නෙමේ හම්බුනේ....

𝐌𝐫.𝐤𝐢𝐦 = ටේ...මේක විහිලු කරන වෙලාවක් නෙමේ පුතේ....කෝ ඔයා...

𝐉𝐢𝐧 = ටේ බෙයා ..අනේ බය කරන්නැතුව එන්නකෝ..

ජින් වගේම මිස්ට කිම්ලත් මුලු කාමරේම අස්සක් මුල්ලක් නෑර බැලුවත් ටේ කියලා කෙනෙක්වනම් හම්බුනේ නෑ...

𝐌𝐫.𝐤𝐢𝐦 = මේ ලමය කොහේ ගිහින්ද 🤧

මිස්ට කිම් එහෙම කියලා නලලත් අල්ලන් ඇඳෙන් ඉඳගනිද්දී මිසිස් කිමුත් ගිහින් මිස්ට කිම් ගාවින්ම වාඩි වුනා...

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now