Chapter 12 🍒

698 239 35
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

------------- Meanwhile Deji 🌹 

ඩේජි හොබීගේ ඩෝම් එකෙන් ඔෆිස් එකට පිටත් වුනේ ටිකක් බයෙන්.තමන් වුල්ෆ් කෙනෙක් කියලා දැන දැනම සාමාන්‍ය මිනිස්සු අතරේ ගැවසෙන්න ඩේජි බය වුනා.
ඒත් කොහොම හරි ඩේජි ඔෆිස් එකට එන්න හිත හදාගත්තේ ඒ හැමදේම ඩේජිගේ ඔම්මා අප්පා එකතුවෙලා ගොඩ නගපු දේවල් නිසා.

ඔෆිස් එකට ඇවිත් වාහනේ පාක් කරලා වාහනෙන් බහිනවත් එක්කම ඩේජිට නිර්නාමික කෝල් එකක් ආවා.

🌹 විලී යන්න.මට කෝල් එකක්.මම ඉක්මනින් එන්නම්.

👨 අරස්සෝ මැඩම්

📳📳📳📳📳

🌹 යොබුසේයෝ ?

☠️ මිස් ඇල්ෆා ඉතින් කොහොමද ?

🌹මෝහ් ? කවුද මේ ?

☠️ හෝවි හෝව්.කලබල වෙන්න එපා. මට කියන්නකො මම ඔයාට කියපු නම හරි නේද කියල.

🌹 කවුද කියනවා ඔය කතා කරන්නේ

☠️ මැඩම්ගේ යාලුවෙක් කියල හිතාගන්නකො.

🌹 යාලුවෙක් ?

☠️ දේ.... මැඩම් ඔයා රැවටිලා ඉන්නේ.

🌹 මොකක්ද ?

☠️ මැඩම් නොදන්න ලොකූ රහසක් තියෙනවා. ඒක මැඩම් ඇරෙන්න අනිත් හමෝම දන්න දෙයක්.

🌹 කියන්න තියෙන දේ කෙලින් කියනවා.

☠️ මෙහෙම බෑ. මම කියන තැනට එන්න.

🌹 මම කොහොමද තමුසෙව විස්වාස කරන්නේ ?

☠️ මැඩම් විස්වාස කරත් නැතත් මැඩම් නොදන්න ලොකු රහසක් මම දන්නවා.

🌹තමුසේ මොකක් ගැනද කියන්නේ ?

☠️ මැඩම්ගේ අතීතෙ ගැන. අහ් අනී අනී මැඩම්ගේ ඇල්ෆගේ අතීතෙ ගැන. ඒ ගැන දැනගන්න ඕනිනම් උතුරු සෝල් වල තියෙන යූ-ශුක් පාක් එක ලඟ තියෙන චර්ච් එකට එන්න. පාරේ දකුනු පැත්තේ කලු පාට ජීප් එකක් නවත්තලා ඇති. ඒකට නගින්න.

🌹 හහ්... තමුසේ හිතන්නෙ මම තමුන් කියපු පමනින් වාහනේට නගී කියලද ?

☠️ මැඩම්. ඔයාගේ ඔම්මයි අප්පයි එකපාරම මැරුන විදිහ දැනගන්න ඔයා ආස නැත්ද ?

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now