📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁴🌷

1K 152 24
                                    

🌷: ම්වෝ......මාෂ්මෙලෝ ඔප්පා.. මේ.... මේ....😳 ඔයාද මේ?

🐣: ආහ්..... ටේබල් කෙල්ල😟 ඔයා මොකද මෙහේ?

ඔව් ඒ හිටියේ Jimin. Buyongව දැක්කම Jiminට සතුටක් වගේම ලැජජාවකුත් දැනුනා. ඒත් ඒ වෙලේ ලැජ්ජාව යෙඔන්ටෑන්ට දාලා (බල්ලට දාලා😁) Jimin කතා කලා.

🐣: මට මගේ wallet එක ගේන්න අමතක වෙලා 😐 දැන් මේ වේටර් මාව පිඟන් හෝදන්න එක්ක යයිද?😟 මං එයාට කිව්වා ගෙදර ගිහින් අරං එන්නම් කියලා ඒත් අහන්නේ නෑ... 😒

🌷: ........😶 ඔප්පා....😂😂😂🖐️ ඔයා පොඩි එකෙක් වගේ.... 😂😂 අයිගෝ.... එහෙම කියන්න තිබ්බා මේ Shop එක ඔයාගේ නම් 😂😂 ගෙදර ගිහින් අරං එන්නම් 😂🤦🏻‍♀️
ටිකක් වෙලා බලන් හිටිය Buyong එහෙම කියලා හයියෙන් හිනා වුණා.

Jimin කිව්ව දේට හොඳටම හිනා වෙන ගමන් Buyong හැරුනේ වේටර් ගේ පැත්තට..

🌷: Bill එකේ ගාන මේකෙන් ගන්න😊

🍽️: දේ....🙇🏻

🌷:😂😂😂😂😂

🐣: වේ....😒😶 අමතක වෙන එක සාමාන්‍ය දෙයක්... හිනා වෙන්න එපා.

🌷: අමතක වෙන එක සාමාන්‍ය දෙයක් තමයි... ඒත් ඔප්පගේ රිඇක්ෂන් එක අසාමාන්‍ය දෙයක් 🤭🤭🤭 කවුද අනේ පොඩි එකෙක් වගේ ගෙදර ගිහින් අරං එන්නම් කියන්නේ...

🐣: හිකි හිකි තමා. ඒ වෙලේ කටට ආව එක කිව්වා ඉතිං...😬

🌷: අරස්සෝ අරස්සෝ... එහෙනම් ඔප්පා මං යනවා... ඔප්පට ගෙදර යන්න විදිහක් තියෙනවද..??
ඒ පාර නම් සීරියස් මූඩ් එකට ඇවිත් Buyong ඇහුවේ ඇත්තටම Bus එකේ යන්නත් සල්ලි කීයක් හරි දෙන්න හිතාගෙන..

🐣: යං මට කරපු උදව්වට මං ඔයාව ගිහින් දාන්නම් 😌
එහෙම කියාගෙන Jimin shop එකෙන් එළියට ගියා.

බිල් එක ගෙවන්න සල්ලි නැති මනුස්සයා කොහොමද මාව ගිහින් දාන්නේ
එහෙම හිත හිත එළියට ආව Buyong එක තැනම නතර වුණේ ඊළඟට දැක්ක දේ නිසා...

🐣: නගින්න 😎

🌷: මේක ඔප්පගෙද?😳

(👇මේක කියලා හිතාගන්න 😁)

(👇මේක කියලා හිතාගන්න 😁)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now