#Ep - 5 💖⛓🔐

Start from the beginning
                                    

මම එහෙම හිතන ගමන් හාවෝන් ඔන්නිව බලන්න ගියා.අද ගිහිපු වැඩේට මොකද උනේ කියලා දැන ගන්න. 🙂

Author pov

කියූ කල්පනා පිටම හාවෝන්ගේ room එක ලගට ගියා. කියූ දොරට තට්ටු කරලා ඔන්නියෝ මම ඇතුලට එන්නද කියලා ඇහුවම, ටික වෙලාවක් යද්දි හාවෝන් කිව්වා "හා කියූ ඇතුලට එන්න කියලා" කියූ දොර ඇරගෙන room එක ඇතුලට ගියා.
__________________________________

🦄: හාවොන් ඔන්නි....😁

🐻: ඕ කියන්න කියූ.

🦄: මොකද උනේ අද ගිහිපු වැඩේට...???

🐻: අහ් ඒක ද...

🦄: ඔව් ඔන්නියෝ ඒක තමා....😁😅

🐻: අපි එතන තිවිලා දෙයක් හොයා ගත්තා, තව...... ( A.P. එතනදි වෙච්ච හැම දේම හාවොන් කියූට කිව්වා )

🦄: ඔන්නි හිතනවා ද , අපිට මේක ඉක්මනට ම විසද ගන්න පුළුවන් වෙයි කියලා.🙄😐

🐻: ඔව් මං හිතනවා.🙃

🦄: ම්ම්ම්ම්...🤗

🐻: කියූ දැන් ඔයාලට කොහොම දැන් සනීප ද...??

🦄: දැන් හොදයි ඔන්නියෝ....🤗😁

💐: හැමෝම පහලට එන්න කෑම කන්න.........📣

🐻🦄: මේ එනවා ඔන්නියෝ....
( From Author Niro: දන්නවා නේ ජෙර්මිගෙ කට ටකරම වගේ නේ....😂😂😁 වැඩ්ඩා වගේ හිටියට ජේත් බයයි.😁😅😂😂😂 මං පවු හැබැයි....😕😂😂 )

A.P. හැමෝම පහලට ගියා කෑම කන්න. ජෙර්මි රස කෑමක් හදලා තිබුනා. මොනව ද ඒ කෑම කියලා පහල තියෙනවා.🤗😁🍻🥗




























ජෙර්මි හදපු කෑම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙර්මි හදපු කෑම. Ramen & Bapsang 😋🤤🥢

Author Pov

දන්නවානේ ඉතින් අපේ කෙල්ලො set එකේ හැටි. Table එකෙන් තිබ්බ ගමන් කෑම ටික ඉවරයි...🤤😂😂😂

🌼: ජේ ඔන්නි අපි අද හැමෝම එකක් එකතුවෙලා Film එකක් බලමු ද 😁😁😁

🦄💐🌸🐻🦊: හොඳ අදහස... අනී ජේ ඔන්නියෝ...... බලමුකෝ.... අනී..... 😁

🐱: අහ් හරි බලන්න...🙂 ඒත් 10 වෙද්දි නිදාගන්න යන්න ඕන හරි නේඒඒඒඒ......

🐻🦄: ඇයි ඔන්නි එන්නෙ නැද්ද අපි එකක් Film එක බලන්න....😐😕

🐱: නැහ්.. මට වැඩ වගයක් තියෙනවා කරන්න.මං යනවා room එකට, හැබැයි හැමෝම 10 වෙද්දි නිදාගන්න යන්න ඕන. හරි නේ....😒🧞‍♀️

🌸🌼🦄🐻🦊💐: හරි ඔන්නි.🙂📍

🐱: හ්ම්... මං යනවා room එකට.Good Night & Sleep Well

💐🌸🦄🦊🐻🌼: Good Night & Sleep Well ඔන්නී.🙂⚡

.


.

.


.


.


.


.


.


.

Author Pov

ජේ නැතුව අනිත් හය දෙනා Film එක බලාලා හරියටම 10 වෙද්දි නිදාගන්න ගියා.ජේ දැක්කා කියූ room එකට ඇවිත් ජේගේ එහා පැත්තෙන් හාන්සි වෙනවා. පැයක් විතර ගියා ට පස්සේ දැන් කියූන් හොද නින්දේ වෙන්න ඇති කියලා හිතාගෙන පැය ජේ හිතුවා වැඩේට බහින්න.

( From Author Niro: මතකනේ මං කලින් චැපියක කිව්වා මේ ජේයන ගමන ගැන. අර හැම අඟහරුවාදාකම යන්නේ හැමෝටම හොරෙන්....😁😅 )

වෙනදා වගේම ඉක්මනට ඇදගෙන හැමෝමට ම හොරෙන් පහලට ගියා.👀👣

🐱: අද නම් අර ගස් වදුරා බුරාවිද දන්නේ නෑ...😒😒

( From Author Niro: අනේ අම්මපා මූට වදුරයි බල්ලයි අදුර ගන්න බැරි හැටි.😅😂😂😂 )

🐱: හොද වෙලාවට ඌ පේන්න හිටියේ නෑ නැත්නම් අදත් මෙතන මගුල් නටන්න වෙනෝ...👣😒

Author Pov

අදත් අර කෙනා බලන් ඉදියා මේ ජේ යන ගමන දිහා .එයාට අද ජේගේ පස්සෙන් යන්න ඕන උනත් ඒත් එයාට යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.👣📍

One Hour Later ⏰

පැයකට පස්සේ ජේ ආයෙත් ගෙදර ගේට්ටුව ළඟින්ට ආවා.ඒත් අරවෙලාවේ ඉදන්, තාම අර බලන් හිටිය කෙනා බලන් ඉන්නවා. ජේ ගෙදර දොර අරිද්දි ම ජේට ගේ ඇතුලෙන් සද්දයක් ආවා.👀📍

ජේට තේරුම් ගියා කවුරු හරි ජේ ගැන හොයන්න අරගෙන කියලා.🔥👀

කොහොමින් කොහොම හරි ජේ ඉක්මනට room එකට ඇවිත්, wash
එකක් දාගෙන කියූගේ එහා පැත්තෙන් හාන්සි වෙලා ඉක්මනට ම නින්දට වැටුනා.

🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯

ඊළඟ චැපියෙන් හම්බවෙමු....😁🤗💜

යන්නාආආම්...🤗😁💜

සරන්හියෝ...🤗😁💖

From Author: Kim_Jae_Yong
Jung_Ha_Raa
Jeon_soo_kyung




𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀 𝐆𝐀𝐍𝐆 ☠︎︎♥︎☘︎ || 𝐀𝐍𝐃 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄 ༒︎♥︎᯾Where stories live. Discover now