#Ep - 1 💖⛓🔐

196 24 21
                                    

Episode 1..... ⚠️❌
__________________

( *Hawon pov* )....

අනී මේ රෑ අහස කොච්චර පැහැදිලි ද...
කොච්චර බලන් හිටියත් එපා වෙන්න නෑ....

මං මටම එහෙම කියාගත්තේ ඒ තරමටම පැහැදිලි බවක් හා ලස්සනක් ඒ අහසෙ තිබුණ නිසා..

මේ අහස වගේ මටයි මගෙ ඔන්නිලා ටිකටයි යොන්දොංසෙන් ටයි මනස පැහැදිලිව තියා ගන්න පුළුවන් වුනා නම් කොච්චර හොඳද... අපි හැම තප්පරයක ම බයෙන් ජීවත් වෙන්න ඕනි...😖 කවද වෙනකම් අපි මෙහෙම හැංගිලා ඉන්න ද... මොන පවක් ද අප්පා අපි මේ ගෙවන්නෙ...😭😣 මේ දේවල් කල්පනා කර කර ඉන්න කොට නිකම් ම මගෙ ඇස් රතු වෙනවා හැමදාම....🙂

මං දන්නෙම නැතුව ටික වෙලාවක් යද්දි එතනට ඇවිත් හිටියඒ හරා ඔන්නි...

හාවොන් ඇයි මේ හැමදාම මෙතනට ඇවිත් ඇස් රතු කරගෙන අඩන්නෙ පරණ දේවල් මතක් කර කර..🙁😓 ඔයා ඔහොම ඉන්න කොට අපිත් දුකයි මැණික...
එහෙම කියන ගමන් ඔන්නි මාව තුරුලු කරගෙන මගෙ ඔලුව අත ගෑවා.. එයාලගේ ආදරේ ලබන්න එක අතකින් මං පින් කරලා තියෙන්න ඕන...

අනිත් අය බලන් ඉන්නවා අපි එනකම්... කෑම කන්න... අපි ඇතුලට යමු නේ දැන්...

මං නිසා එයාලත් විදවනවා බලන්න බෑ මට...

හරි ඔන්නි යමු..🙂

මං එහෙම කියලා යන්න හදනකොටම හරා ඔන්නී මාව නැවැත්තුවා...

ඒ හාවොන් ඔහොම ටිකක් ඉන්න.. 😦

ඇයි ඔන්නි ? 😶😐

අයියෝ ළමයො.. අමතක උනා ද... ඔය කදුළු ටික පිහිද ගන්න.. ජයේ ඔන්නි ඕක දැක්කොත් අපිට කනක් ඇහිලා ඉන්න හම්බවෙන එකක් නෑ... දන්නෝ නෙ එයාගෙ හැටි පොඩ්ඩ ඇත්තන් ඇති කෑ ගහන්න..🤕😅

අම්මෝ ඕ... ඔන්නි කුමාවෝ... 😥

ආ හරි හරි යං ඇතුලට..

___________________

( *Author pov* )

ආ දැන් ද දෙන්නට ඇතුලට එන්න මතක් උනේ..😒

ජේරිම් කිව්වේ ඇතුලට ආපු කෙල්ලෝ දෙන්නා දිහා බලාගෙන.

අනී නෑ ඔන්නි දැන් ගොඩාක් වෙලා ඇතුලට එන්න මතක් වෙලා... ඒත් ඔන්නි හදන කෑම කන්න බැරි නිසා තව ටිකක් වෙලා එළියෙ ඉන්න හිතුවෙ..😁😅

𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀 𝐆𝐀𝐍𝐆 ☠︎︎♥︎☘︎ || 𝐀𝐍𝐃 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄 ༒︎♥︎᯾Where stories live. Discover now