#Ep - 4 💖⛓🔐

71 19 7
                                    

Episode 4....🚫☢
__________________________

Hii මගේ mafia පැටව් ටික 💜👀👌🏻

Author Pov

මේ වෙලාවෙ YT Entertainment එක ඉස්සරහ තමා
ජේ,හාවොන්,හාරා ඉන්නෙ.අවුරුදු තුනකට කලින් එයාලගෙ මතක ගොඩාක් පිරිලා තිබුන තැනක් තමා මෙතන...🙂 හැබැයි මෙයාලා මේ ගෙවුණු අවුරුදු තුන ඇතුලෙ එක වතාවක්වත් මෙතනට ආවෙත් නෑ එන්න කැමැත්තක් තිබුනෙත් නෑ...🙂👌🏻

YG ENTERTAINMENT 👑💥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YG ENTERTAINMENT 👑💥


From Author niro: story එකේ ඉස්සරහ ep වලදි ඒ මොක ද කියලා උයාලාට දැන ගන්න පුළුවන් වෙයි...😅 හි හී දැන් ම කිව්වොත් ගතියක් නැ ඒකයී...😂😅 යන්නාආආම්...😂😅✌🏻
___________________________

Hawon Pov

ඔන්නිලා දෙන්නයි මායි එතනට ගිහින් ටික වෙලාවක් යද්දි මං දැක්කා.....

මං ඒ එක්ක ඉක්මනට හාරා ඔන්නිට කතා කරා ,
හාරා ඔන්නි...😐

ඕ..හාවොන් මොකද...?😶 ඔන්නි එහෙම අහන ගමන් මං ඉන්න තැනට ආවා.

මේ ඔන්නි බලන්නකෝ...මේ කාණුව ඇතුල ටිකක්....😶😐

මොකක්ද...? මොනවා ද තියෙන්නේ ඒක ඇතුලේ...??? 😶🤐

Author Pov

හාවොන් කාණුවට අත දාලා මොකක්දෝ බෝතලයක් එළියට ගත්තා... ඒක පොඩි වීදුරු බෝතලයක්. බෝතලේ ඇතුලෙ වතුර වගේ දියර ජාතියක් තිබ්බා.එකේ වටේ තිබ්බ කවරේ මොනවා හරි ලියලා තිබුනා... ඒත් බෝතලේ වතුරෙ තිබ්බ නිසා ඒ අකුරු බොඳ වෙලා තිබුණේ.😶
____________________________

Jea Pov

හාවොන් ඒ මොකද්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි ද ???
සමහර විට, මේ බෝතලේ තිබ්බා දේ murder එකට සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්.👹

𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀 𝐆𝐀𝐍𝐆 ☠︎︎♥︎☘︎ || 𝐀𝐍𝐃 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄 ༒︎♥︎᯾Where stories live. Discover now