#Ep - 5 💖⛓🔐

64 18 2
                                    

Episode 5......🚫☢
____________________________

Hii mafia පැටව් ටික 👀💜
























































මං මේ චැපියෙ ඉදන් කෙල්ලො ටිකට emoji දානවා ඒ වගේ ම කතාව Type කරන විදියටත් ටිකක් වෙනස් කරනවා. Sorry වෙන්න ඕනි මුල ඉදන් ම එහෙම කරන්න බැරි වුනාට.☹😅😁

💐 = Jerim

🌼 = Sangmi

🌸 = Raera

🦄 = Kyung

🐱 = Jea

🐻 = Hawon

🦊 = Ha raa

දැන් සමහර විට ලේසි වෙයි කියවන්න... හි හී.... 😁😅👿


























Author Pov

ජේ ජෙර්මිටත් උත්තර නොදී උඩ තට්ටුවට ආවා.

ජේ Room එක ළගට ඇවිත් දොර අරිද්දිම ජේ දැක්ක කියූ මොනව හරි කරනවා.....🔥🌝

ඒත් එකපාරටම කියූ ජේව දැක්කා..... ,

ඒ සැනින්ම කියූ එයාගේ අතේ තිබ්බ දේ ලග තිබ්බ ලාච්චුවට දැම්මා.

( From Author niro : ආආආආන් ඒ බය තියාගන්න.😁😂😂😎
ඒකත් මරු හැබැයි 😁😂😂😂 )

හැබැයි ජේ ඒ දැම්මේ මොකක්ද කියලා දැක්කා. ඒ වගේ ම කියූගේ ඇස් තද රතු පාට වෙලා තිබුනා. ජේට තේරුම් ගන්න පුලුවන් උනා කියූගේ ඇස් රතු වෙච්ච හේතුව. ඒත් ජේ ඒ දේ ගැන කියූගෙන් ඇහුවේ නෑ.🙂

🐱 Pov

කියූ බබෝ... 🌝🔥

දැන් ඔයාට කොහොමද? දැන් අමාරු නෑ නේද?

මම එහෙම අහුවම කියූ මගේ ලගට ඇවිත් පොඩි එකෙක් වගේ වගේ මාව බදා ගත්තා.බදාගෙන ඔන්නියේ දැන් මට හොදයි කියල දත් තිස් දෙකම පෙන්නල හිනා උනා. 😁

ඒත් මම දන්නවා ඒ හිනාව ඇතුලේ සතුට ගෑවිලාවත් නෑ කියලා.😒
අහ් හරි එහෙනම් මගේ මැනික....🌝♥️ මම ගිහින් wash එකක් දාගෙන එන්නම් කියලා මම washroom එකට ආවා.

🦄 Pov

හයියෝ ජේ ඔන්නි ඒ දේ දැක්කද....??? 😶

නෑ දකින්න විදියක් නතුව ඇති දැන් එහෙම වත් හිතමු.අයිශ් අද ගිහින් මොනවා ද උනේ කියලා අහන්නත් බැරි වුනා නේ...☹🙃

𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀 𝐆𝐀𝐍𝐆 ☠︎︎♥︎☘︎ || 𝐀𝐍𝐃 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄 ༒︎♥︎᯾Where stories live. Discover now