#Ep - 4 💖⛓🔐

Start from the beginning
                                    

Hawon Pov

ඔව් ඔන්නි.එහෙම වෙන්න පුළුවන්.මං මේක ගැන හොයලා බලන්නම්.🛑⏳

මං එහෙම ජයේ ඔන්නිට කියලා අනිත් පැත්ත බැලුවා විතර....😶

මං දැක්කේ පාරෙ එහා පැත්තෙ කළු පාට වාහනයක් නවත්තලා තියෙනවා.තව Shuttle එක ඇරගෙන ඇතුලෙ ඉදන් මිනිස්සු කට්ටියක් අපි දිහා බලන් ඉන්නවා ,ඒත් ඒත් .... එයාලගෙ මූණු මට පෙනුනෙ නෑ....,මොකද එයාලත් අපි වගේ ම mask දාගෙන හිටියා. මං එයාලව දැක්කා කියලා එයාලා දක්කෙ නෑ.☠

මං ඉක්මනට දැක්ක දේ කියන්න ජේ ඔන්නියි, හාරා ඔන්නියි ළඟට ගිහින් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ඉක්මනට දැක්ක දේ කියන්න ජේ ඔන්නියි, හාරා ඔන්නියි ළඟට ගිහින් කිව්වා.හැබැයි අවාසනාවකට වගේ මං ඒ දෙන්නට කියලා ඉවර වෙලා අප අනිත් පැත්ත හැරෙද්දිම ඒ මිනිස්සු අපි එයාලව දැක්කා කියලා දැන ගෙන ද කොහෙද ඉක්මනට ම Shuttle එක වහ ගත්තා.

ආයිශ්........💨😑😓

ඒ එක්කම එයාලාගෙ වාහනේ පාරට දැම්ම...

ජේ ඔන්නි ඉක්මනට පාරට ගියා ඒත්ත්ත්... , ජේ ඔන්නිට වාහනේ Number plate එකවත් බලා ගන්න බැරි වුනා...
__________________________

From Author Niro: හි හී... හාවොන් එහෙම හිතුවට ජේ දැක්කා ඒ වාහනේ number plate එක.ඒත් ඒක දැක්කා කියලා ජේ කාටවත් කිව්වේ නෑ. 😅😁😎
__________________________

Jea Pov

ශිට් අපරාදේ... මොන මගුලක්වත් බලා ගන්න බැරි...💨

මේ මිනිස්සුන්ගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා මේ murder එකත් එක්ක. ☠💥

Hawon Pov

ඔව් ඔන්නි. අනිවාර්යෙන් මොකක් හරි තියෙනවා මෙතන.🤨

Ha raa Pov

ඔව් ඒත් ,ජේ ඔන්නි අපි දැන් මෙතනින් යමු. මොකද තව මෙතන ඉන්න එක අපේ ඇගට හොඳ නෑ.
___________________________

Author Pov

හාරා කිව්ව දේ අහලා තුන්දෙනා එකක් ම van එකට ආවා. ඇවිත් විනාඩි විස්සක් විතර යද්දි මෙයාලා ගෙදරට ළඟට ආවා. ⏳
__________________________

Ha raa Pov

ඔන්නී හාවොනුයි යන්න මං මේක park කරලා එන්නම්.

Jea & Hawon

හරි.
__________________________

Author Pov

ජේයි ,හාරායි ඇතුලට ආවා.

මෙයාල එනකම් ජෙර්මියි අනිත් දෙන්නයි පහලට වෙලා බලන් ඉදියා.මෙයාලට හාවොන්,ජේ,හාරා මේ තුන්දෙනාගෙන් ගියපු වැඩේ ගැන දැන ගන්න ගොඩාක් දේවල් තිබුනා.

ඒත් ජේ නම් එයලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන උනේ නෑ.ජේ ඉක්මනට ම Room එකට ගිහින් දොර වහගත්තා.😅

From Author Niro: දැන් ඔක්කොම දේවල් කියලා දාපම් හාරා මැණිකේ...😅😂😂

හාරා උන වෙච්ච දේවල් එකක් නෑර අනිත් තුන්දෙනාට කිව්වා.

ඒ අතරෙ හාවොන් ගේ ඇතුලට ආවා.හාවොන් මේ උන දේ ගැන කල්පනා කර කර හිටියේ,ජෙර්මි කතා කරත් හාවොන්ට ඇහුනෙ නෑ.
__________________________

මේ චැපිය කොටයි ටිකක්, ඉස්සරහට දෙන චැපිත් ටිකක් කොට වෙයි....😅😁 හි හී...😅😁

යන්නාආආම්...😁💜

ඊළඟ චැපියෙන් හම්බවෙමු...😁💜

සරන්හියෝ...💖

From Author : Kim_Jae_Yong
Jung_Ha_Raa
Jeon_soo_kyung

𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀 𝐆𝐀𝐍𝐆 ☠︎︎♥︎☘︎ || 𝐀𝐍𝐃 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄 ༒︎♥︎᯾Where stories live. Discover now