Where is Hae Won?????????????????

213 36 6
                                    

මං මේ ප්‍රශ්නේ කවුරුහරි අහනකන් ඉදියේ ‌බලන් යන්කොට ඒක්කෙනෙක්ට විතරයි ඒ් ගැන හොයන්න හිතුනේ.ඒ් අහපු කෙනාට ස්තූතිවන්ත ‌වෙන්න අනිත් රීඩර්ස්ලගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා.

ඇත්තටම hae ට මොකක්ද වුණේ????

ඔයාලා අහලා තියෙනවද දන්න‌ේ නෑ.වැම්පයර් කෙනෙක් ව මනුස්සයෙක් බැන්දම ලැබෙන දරුවත් වැම්පයර් කෙනෙක් නිසා ඒ් ගෑනු කෙනාට ඒ් බලය දරා ගන්න බෑ.ඒ් නිසා ලමයා ඉපදිලා අම්මා මැරෙනවා.ඉතින් ගොඩක් වැම්පයර් දරුවො නොලැබෙන්න හේතුව තමයි මේක.ඒ් ගෑනු අය ආත්මාර්ථකාමී වෙන නිසා.ඉතින් hae තාත්තා මනුස්සයෙක් නිසා Haeටත් මනුස්ස ලේ ගෑවිලා තිබුණා.මොනතරම් බලවත් වුණත් Hae ටවත් තමන් ගේ දුව ඉපෙදන එක දරාගන්න බැරි වුණා.Yoongi කිවුවෙත් මට දරුවා ඔ්න නෑ.ඔයාව තමයි ඔ්න කියලා.එත් Hae ට එක කරන්න තරම් හිත එ වෙලාවේ ශක්තිමත් වුණෙ නෑ.එක නිසා Hae ට මැරෙන්න සිද්ද වුණා.

ඔන්න එහෙනම් දැන ගත්තනේ.

ඔන්න මන් ගියා.Bye Byeeeeeeeeeeeeeeeeeeeeeee👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋

Secret Powers ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon