මේ කතාවේ ඉන්නේ අපි ගොඩක් අය දන්න කට්ටියක්.ඉතින් මේ කතාවේ එයාලගේ ඇත්ත ජිවිතයේ සිදුනොවන දේවල් වලින් ලියවනු දෙයක්.ඉතින් හැම ff කතා ලියන අය කියන වගේ මටත් කියන්න තියෙන්නේ මේ කතාවේ සිද්ද වෙන ඇත්ත ජිවිතයේ ඉන්න අයත් එක්ක සසදන්න එපා.🙏🙏🙏
එ වගේම මේ කතාව romantic ගතිය ටිකක් තියෙන පුලුවන් ඉතින් පොඩි අය කියවන්න එපා.එ කියන්නේ 12 අඩු අය වගේ.
සමහරවිට මට මේ කතාව සතියකට එක දවසක් කියලවත් දාන්න බැරි වේ වි එ නිසා තරහ වෙන්න එපා.මට පුලුවන් උපරිමෙන් කතාව දාන්න බලනවා.
අපි දැන් කතාවට යමු
YOU ARE READING
Secret Powers ✅
Fanfictionශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි. කඩවසම් තරුණයෙක් කිව්වට එයා නිකම්ම තරුණයෙක් නෙමේ.එයා vampire prince කෙනෙක්. ගැහැනු ලමයාටත් රහසිගත ායා බලයන් ගොඩක් තියෙනවා.ඒවා එයා හංගගෙන ඉ...