තවත් දෙයක්

242 43 0
                                    

මං දන්නවා ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා.

මොකක්ද මේ මයාදේශ පරම්පරාව කියන්නේ.

මයාදේශ පරම්පරාව කියන්නේ ඇත්තම කිව්වොත් මං මේ කතාව වෙනුවෙන් හදපු දෙයක්

මේ කතාවේ මයාදේශ පරම්පරාව කියන්නේ,

                                                    එක් ගැහැණු කෙනෙක් පාලනය කරපු රාජධානියක්.මේ ගැණුකෙනා තමන්ගේ නීතිවලට අනුව යම් බලයකින් පරම්පරාව කිර්මාණය කරනවා.ඒ කියන්නේ මයාදේශ පරම්පරාවෙන් ඉපදෙන කෙනා ගෑණු කෙනෙක් වෙන්න ඔ්න.දෙවනි එක අයිස් බලය ප්‍රධාන බලය වෙන්න ඔ්න.ඒ වගේම ඒ පරම්පරාවේ කෙනාට එක ගැහැණු දරුවයි ඉපදෙන්න ඔ්න.පිරිමි කෙනා මයා බල සහිත කෙනෙක් වෙන්න ඔ්න.මයාදේශ රාජධානිය පාලනය කරන්න පුලුවන් ගැහැණු කෙනෙකුට පමණයි.ඉතින් මේ වගේ නීති වලට අනුව මේ පරම්පරාව පැවතගෙන ආවා.ඒත් Hae ගේ අම්මා බැන්දේ මනුස්යෙක් නිසා නිතිවලට පිටින් ගියා.ඒකෙන් පිරිමි දරුවෙක් ලැබුණා.ඊළග බලය නැති ගැහැණු දරුවෙක් ලැබුණා.මේක නිසා Hae අම්මාට මයාදේශේ ඉන්න බැරි වුණා.එයා පිරිමි දරුවව Hae ගේ පියාට දිලා.ගැහැණු දරුවව අරන් ගියා.

දැන් ඔයාලගේ ප්‍රශ්නේ Haeට බලයක් තියෙනවනේ.

                                                    ඒකට හේතුව Hae ගේ තාත්තා මනුස්සයෙක් වුණ නිසා ජීවිතයෙන් කොටසක් මනුස්සයෙක් ඉතුරු ටික මයාකාරියක්.ඇත්තම කිව්වොත් එයා තමයි මේ ලොකෙට බිහිවෙලා තියෙන බලවත්ම මයාකාරිය.මේ ලොව තියෙන සියලු බලයන්ම එයාගාව තියෙනවා.ඒක තව ඉදිරියෙදි පැහැදිලි කරන්නම්.

මං හිතනවා ඔයාලගේ ප්‍රශ්නවලින් කිහිපයකට උත්තර ලැබෙන්න ඇති කියලා.ඔයාලට තව ප්‍රශ්න තියෙනව නම් මේක කියවලා ඉවර කරලා මට commets කරන්න.මං අනිවාරයෙන්ම ඔයාලට උත්තර දෙනවා.

Secret Powers ✅Where stories live. Discover now