ඔයාලා මේ කතාව කියවන කොට මං කිව්වනේ තත්පර දෙකෙන් ඇදුම් අදින කතාවක්.ඒක වෙන්නේ මෙහෙමයි.ඔයාලා Avengers infinity war බලලා තියෙනව නම්,ඒකේ Doctor stranger ව අරන් යන අවස්ථාවේ Tony stark හෙවත් Iron man තමන්ගේ suit එක අදින විදිය තමයි මාත් මේ කතාවට දැම්මේ.
👇👇👇👇👇👇මේ video එක බලන්න.
මේ මැද හරියේ ඉදන් ඇත්තේ.
තාමත් තේරුනේ නැත්නම් කියන්න හොදේ.😃😃
आप पढ़ रहे हैं
Secret Powers ✅
फैनफिक्शनශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි. කඩවසම් තරුණයෙක් කිව්වට එයා නිකම්ම තරුණයෙක් නෙමේ.එයා vampire prince කෙනෙක්. ගැහැනු ලමයාටත් රහසිගත ායා බලයන් ගොඩක් තියෙනවා.ඒවා එයා හංගගෙන ඉ...