Chapter 1

360 66 6
                                    

Hae ඉක්මනට එනවකෝ.අද ඉස්කෝලෙ යන්න එන්නේ නැද්ද?ගෙදර දෙදරමින් Hei ගේ ටකරන් කට හඩ ඇහෙන්න ගත්තා.

ඔයාලා කවුරු එනකන් ද බලන් ඉන්න‌ේ.කවුරු හරි පිටිපස්ස‌ේ ඉදන් කතා කරනවා වගේ Hei ට සහ Mun ට ඇහුනා.

Hae ඔයා අපිව හොදටම බය කලා.(Hei)

මොනවා කරනවැයි කියලැයි හිතන් ඉන්න‌ේ.අපිට heart attack හදන්න‌ේ හිතන් ඉන්නේ.(Mun)

එනවා යන්න ඉස්කෝලේ  principal  අපිව පට්ට ගහන්න කලින්.(Hei)

20 minute ago

යන්තම් මං නිසා වෙලාවට ඉස්කෝලේ එන්න පුළුවන් වුණා.Hei කිව්වේ කට්ටියත් එක්ක හෙන උජාරුවෙන් වාඩිවෙන ගම්න්.

විනාඩි 15 ඇතුලත Mr.Hentry පන්තියට ආවා.

ඔන්න ආවා ඉතින් සූමෝ ආවා.(Hei)

(මට කියන්න බැරි වුණානේ,ඒ සර් ගොඩක් මහත නිසා අපි සූමෝ කියලැයි කියන්න‌ේ.)

(Hei-ඒයි author මැදට ඇඩි දාන්න එපා.)

(kk යන් යන් කතාවට)

Mr.Hentry නම් ලකුණු කරන්න හැදුව විතරයි. Mr.Hentry sir ප්‍රින්ස්පල් කිව්වා Hae Won ව දැන් ම office එකට එක්කන් එන්න කියලා.කොහෙන්ද ආපු හෝතම්බුවෙක් Hae ට අන්න කිව්වා.

හැමෝගෙම ඇස් ටික Hae ගේ පැත්තට ගියා.

පන්තිය ඇතුලෙදිත් කළු hoodie එකක් ඇදන් ඉන්න hae කිසිම ගානක් නැතුව ප්‍රින්සිපල් ගේ office එක ගාවට ගියා.ගිහින් දොරට තට්ටු කරා.

ඇතුළට එන්න.(ප්‍රින්සිපල්)

සර් ඇයි මට එන්න කිවව‌ේ ?(hae)

ඇවිත් වැඩි වෙන්නකෝ.ප්‍රින්සිපල් චූටි හිනාවක් දාලා කිව්වා.Hae හීන් සැරේ වාඩි වුණා.හැබැයි කිසිම බයක් සැකක් නැතිව.හරියට නිකන් සර් දැන් කියන්න යන දේ කලින් දන්නවා වගේ.

Mrs.hae,ඔයා දැන් මං කියන්න යන දේට විරුද්ධ වෙන්න හදන්න එපා.මොකද මේක අපේ ඉස්කොලේ කිර්තියට ගොඩක් බලපානවා.ඔයාට මේක කරන්න බැරිනමි මං වෙනුවෙන් හරි කරන්න.ඔයාට කොරියාවේ ලොකුම විශ්ව විද්‍යාලෙට යන්න වාසනාව ලැබිලා තියෙනවා.මේක ඔයාට ගොඩක් වටින අවස්ථාවක්.plz ඔයා මේකට කැමති වෙන්න.

සර් සාමාන්‍යයෙන් මං නාගරික පරිසරවල ඉන්න අකමැති කෙනෙක්.හැබැයි මගේ අක්කලා දෙන්නෙක් ඔය ඉස්කොලේ ඉගෙන ගන්නවා.සර් මට කරලා තියෙන උදව් දිහා බැලුවොත් සර්ගේ ඉල්ලීමට කැමති වෙන්නම්.හැබැයි එක කොන්දේසියක් මත මට ඒ ඉස්කෝලේ එපා වුණොත් මං ඉස්කොලෙන් අයින් වෙනවා.සර් එකග නම් මං යන්න කැමතියි.එකග ද?Hae සර්ව සතුටු කදුලුවලින් පුරවමින් කිව්වා.

මං අනිවාරෙන් එකගයි.ඔයා කරන මේ වැඩ දැකලා මට ඔයාගේ තාත්තව මතක් වෙනවා.ප්‍රින්සිපල් ඇහැට ආපු කදුලු පිහිදාන ගමන් කිව්වා.

අද හවස් වෙනකොට ඔයාගේ සර් අවශ්‍ය දේ කරාවි.(ප්‍රින්සිපල්)

ok sir.(Hae)

Sir මං දැන් යන්න ද?(hae)

යන්න කිහින් යාළුවොත් එක්ක විනෝද වෙන්න.(ප්‍රින්සිපල්)

Hae office එකෙන් එළියට ඇවිත් ‌කෙළින්ම පන්තියට ගියා.පන්තියට එනකොටත් කට්ටිය ඇස්ගෙඩි ලොකු කරන් බලන් ඉදියා.මං කාවවත් ගනන් ගන්නේ නැතුව පන්තියෙන් වාඩි වුණා.

ඒයි Hae  මොකක් ද වුණේ .(Mun)

Nothing.(hae)

ටික වෙලාවකට පස්සේ ප්‍රින්සිපල් සර් ආවා.

ළමයි අද ඔයාලට විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා.අපේ Hae කොරිිිිිිියාවේ උසස් විශ්ව විද්‍යාලයට යන්න ලැබෙනවා.ඉතින් හැමෝම එයාට සුභ පතන්න .හෙට ඉදන් එයා යන්න‌ේ ඒ ලොකු ඉස්කොලෙට.ඉතින් හැමෝම එයාව අද සතුටින් තියන්න.ප්‍රින්සිපල් සර් කියලා ඉවර වුණා විතරයි පන්තියම නැගිටලා ගියේ Hae ගාවට හැමෝම කිව්වේ එහෙදි ලස්සන කොල්ලලෙක් දැක්කොත්  අපිට එවන්න කියලා නම්බර්ස් දුන්නා.වැඩිය දෙන්න ලැබුණේ නෑ එයාගේ යාළුවො දෙන්න Hae ව ඇදෙන ගියා.

********************************************************************************************

To be continue!!!!!!!!!!

ඊළග එකෙන් බලමුු එයාගේ යාළුවො දෙන්න කොහොම කතා කරයි ද කියලා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ඊළග එකෙන් බලමුු එයාගේ යාළුවො දෙන්න කොහොම කතා කරයි ද කියලා.vote comments දාගෙන යන්න.

බායි.

සරංන්හේ


Secret Powers ✅Où les histoires vivent. Découvrez maintenant