Chapter 8

268 55 19
                                    

මෙතෙක් කතාව

කාටද call කරන්න යන්නේ.ඔයා මොනවා කරත් වැඩැක් නෑ.ඔයා මගේ විතරමයි.මොකක් ද අනේ දෙවියනේ.මං මෙතනින් පැන ගන්න ඔ්න.අඩියයි දෙකයි යන්න ලැබුනේ

අද කතාව

කාටද call කරන්න යන්නේ.ඔයා මොනවා කරත් වැඩැක් නෑ.ඔයා මගේ විතරමයි.මොකක් ද අනේ දෙවියනේ.මං මෙතනින් පැන ගන්න ඔ්න.අඩියයි දෙකයි යන්න ලැබුනේ මාව ඇදලා එතන තිබුනු ගහට තද කරා.

ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා.මට ඔයාගේ හිත කියවන්න බෑ.මං හිතන්නනේ ඔයා ඒකට හේතුව දන්නවා.එහෙම නේද?

ලොකු දෙයක්.😌😌😌😌😌😌😌එහෙනම් hae හිතට ධෙෙර්ය ගන්න.දෙමු මෙයාගේ බඩ කට පිරෙන්න.

ඔව් මං දන්නවා හේතුව.මං මයාදේශ උරුමක්කාරියක් වෙන නිසා.ඔය කාටවත් බෑ මාත් එක්ක සටන් කරලා දිනන්න.එහෙනම් ඔන්න බලාගන්න.එකපාරට ලොකු හුළගක්  ඇවිත් යුන්ගිව තල්ලුවෙලා ගියා.හැබැයි වැඩි දුරක් යන්න ලැබුනේ නෑ.කවුරුහරි ඇවිත් මගේ අතින් ඒක නැවැත්තුවා.හැරිලා බලන කොට.....

ඔප්පාාාාා........

Lee jong suk

මෙයා කොරියාවෙ වගේ ගොඩක් රටවල්වල දක්ෂ රහස් පරීක්ෂකයෙක්

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මෙයා කොරියාවෙ වගේ ගොඩක් රටවල්වල දක්ෂ රහස් පරීක්ෂකයෙක්.මෙයාට වැඩක් ලැබුනොත් ආය් අකුරටම ඉවර වෙලා තමයි නවතින්නේ.මෙයාගේ තාත්තට තමයි මෙයා වැඩ කරන රහස් මූලස්ථානය අයිති.මෙයා මේ දවස් වල කෙනෙක් ගැන හොයනවා.ඒක නිසා තමයි මෙයා hae ගේ පස්සෙන්ම ඉන්නේ.Hae මේ වගේ hoodie දාන්න හේතුවත් මේකම තමා.එයාලාගේ mision එකේදී කොහොමහරි මූණ දැක්කොත් වැඩේ අවුල් වෙනවා.

Hae මොකක් ද මේ කරන්නේ.මේ වගේ තැනක ඔයාගේ බලය පාවිච්චි කරනවද?දැන් ගෙදර යමු මොකක් හරි අවුලක් වෙන්න කලින්.

Secret Powers ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin