Chapter 09

1.3K 383 12
                                    

අධිසුඛෝපභෝගී ඔෆිස් කාමරේ සෝෆා එකේ ඉදගෙන උන්නු ප්‍රසිඩන්ට් පාක් ජන්ගුක් දිහා බාලාගෙන සන්සුන්ව හිනා උනා..හදිස්සියෙ ඇතිවුනු සිතුවිල්ලට බ්ලූ හවුස් එකට ආපු ජන්ගුක් හදිසි රාජකාරි වැඩක් කියල ප්‍රසිඩන්ට් ව හම්බෙන්න කෙලින්ම ආවා..NIS head officer උනු ජන්ගුක්ට කිසිම බාධාවක් නැතුව පාක්ව හම්බෙන්න පුලුවන් උනත් පාක් දැනන් උන්නා ජන්ගුක් එන්නෙ මොකටද කියල..

"මං කැමතියි හේසන් ව මැරි කරන්න..සර් කරන දේවල් දැන් නවත්තන්න.."

ජන්ගුක් කෙලින්ම කිව්වා..පාක් ටනම් හිනාවක් ගියා..ඒත් ජන්ගුක් උන්නෙ හිනා වෙන මානසිකත්වෙක නෙවෙ..

"ඔය වචනෙ එදා දුන්න නම් මෙච්චර දුර එන්න ඕන නෑනෙ පුතා...මුලු හෙල්ත් මිනිට්‍රි එකම මිස්ටර් කිම් ට දෙනවා එහෙනම් එදාම.."

පාක් එහෙම කියල හයියෙන් හිනා වෙලා ටේබල් එකට ගිහින් කෝල් එකක් අරන් කතා කරා..

"සොන්ග්..JK hospital වල පර්මිට් එක ඇප්‍රිව් කරන්න..ඒ වගේම කොරියාව පුරා බෙහෙත් බෙදා හැරීමේ හැම අයිතියක් ම මිස්ටර් කිම් ට දෙන්න.."

ජන්ගුක් ගාවට ඇවිත් ආයෙත් ඉදගත්තු පාක් බර හුස්මක් ගත්තා..

"ජන්ගුක්...පුතා සනා කියන්නෙ මගෙඇස් දෙකෙන් එකක්..මං පෞද්ගලික ව සතුටු නෑ සනාව ඔයා වගේ ලොකු රිස්ක් එකක් තියෙන කෙනෙක් ට දෙන්න..ඒත් සනා පුතාට ආදරෙයි.."

ජන්ගුක් කට කොනින් හිනා උනා..කොල්ලට සනා ගැන දැනුනෙ තරහක්..

"එහෙනම් ඒයා නිසයි මේහැම කරදරයක්ම.."

ජන්ගුක් හිතින් හිතුවා..

"මං දන්නා මොන හේතුවක් නිසා සනා ඔයාට ආදරේ කරවද ඔයාල කොහොම අදුර ගත්තද කියල..ඒත් පුතා ඔයාගෙ ඔම්මා වගෙ ආදරේ හිගා කන තත්වෙට මගෙ සනාව පත් කරන්න එපා..මං නිකන් ඉන්නෙ නෑ…"

පාක් අන්තිම ටික කියද්දි ජන්ගුක් පාක් දිහා බැලුවා..

"සර් කොහොමද මගෙ ඔම්මා ගැන දන්නෙ.."

"පුතා නොදන්නවා උනාට ජියොනුයි මායි ඉස්සර හොද යාලුවො..හරියට බැලුවොත් පුතයි ජිමිනුයි වගේ...ජියොන් මැරෙන මොහොතෙදිත් දැක්කෙ මාව.."

DARK & WILD (Completed)Where stories live. Discover now