Doctor ට කිසිම ප්‍රතිචාරයක් නොදෙන mira ගල් ගැසී මෙන් බලාගෙන සිටී. 'මොකද්ද මට ඒ ඇහුනේ? Doctor කිව්ව එක හරියටම මට ඇහුනද? මම මොකද්ද දැන් කරන්න ඕනෙ? මට මොනාද කරන්න පුලුවන්...' mira ගේ හිත හොදටම කලබල වී ඇත.

Doctor: miss... බයවෙන්න එපා... 50% දුරට ඉඩ තියෙනවා reports normal වෙන්න නැති උනත් Reports වල එච්චර ලොකු අවුලක් තිබ්බෙ නැති උනොත් අපිට පුලුවන් අනිවාරෙන් මෙයාව හොද කරන්න...
Mira: Doctor! අපිට පුලුවන් මෙයාට හොද කරන්න ඕන තරම් වියදම් කරන්න... ඒක නිසා pls පුලුවන් උපරිමය කරන්න...
Doctor: අනිවාරෙන්ම... මෙ Mr.park ට අපි මේක ගැන reports එනකන් නොකියා ඉමු...
Mira: ඔව් ඒක හොදයි...

Mira doctor ගේ office එකෙන් එලියට පැමිණ phone එක අතට ගනී. 'jimin ට call කරලා දැන්ම මේක කියන්න ඕනෙ නෑ... තාම sure නෑනෙ... Hwani ට කතා කරලා අද රෑට එන්න වෙන්නෙ නෑ කියලා කියන්න ඕනෙ...'

[phone call]
Mira: hwani... මට මේ දැන් තමයි වෙලාවක් හම්බුනේ ඔයාට කතා කරන්න... මට අද ගෙදර එන්න වෙන්නෙ නෑ... මට busan එන්න උනා...
Hwani: මොකක්? ඔයා අද වැඩට නෙවේද එතකොට උදෙන්ම ගියෙ? Jimin ලා tour එකට LA ගියානෙ... ඇයි ඔයා හදිස්සියෙ busan ගියෙ?
Mira: jimin මට උදෙන්ම කතා කලා... එයාගෙ අම්මට පොඩ්ඩක් සනීප නෑ කියලා... එයාට කොහොමත් එන්න බෑනෙ අම්මව බලන්න... මට කතා කරලා කිව්ව පොඩ්ඩක් ගිහින් බලන්න කියලා... එයා අම්මට අපි දෙන්න ගැන ඊයෙම කිව්වයි කියලත් කිව්වා... අම්මට පොඩි අසනීපයක් වගේ නම් jimin මට කියන්නෙ නෑනෙ... ඉතින් මම ටාස් ගාලා ආවා මෙහාට...
Hwani: ඔව් ඒක තමයි... දැන් කොහොමද aunty ට?
Mira:........ මේ..... බලමුකො.... Report එයි තව ටිකකින්
Mira ඒක පැවසුවේ පොඩ්ඩක් හිමින් දුකෙන් වගේය.
Hwani: ඇයි mira මොකද? ඔයා කියපු විදිහට මොකක් හරි තියෙනවා...
Mira: hwani... Doctors ලා කියනවා එයාගෙ රෝග ලක්ෂණ වල හැටියට cancer එකක් කියලා 50%ක් විතර sure ලු....
Hwani: මොකක්?????
Mira: Hmmm... අපි බලමුකෝ hwani... මම ඔයාට කියන්නම් report ආවම...
Hwani: හරි පරිස්සමෙන් mira

Hwani call එක cut කර sofa එකේ හාන්සි වෙයි. 'අද හරිම එපාකරපු දවසක්...' එසේ සිතෙන hwaniට ඇයටත් නොදැනිම එතනම නින්ද යයි.

පසුව දා වැඩ ඇරී ගෙදරට පැමිණ taxi එකෙන් බහින hwani දකින්නේ ඇයගේ ගේ ඉස්සරහ විශාල පිරිසක් හිටගෙන සිටිනවයි. "අහ්හ් මේ ඉන්නෙ ඒ ගෑනි!" එහි සිටි එක්කෙනෙක් එසේ කෑගසන අතර එහි සිටි ආයුද අතට ගත් උස මහත මිනිස්සුන් හතර දෙනෙක් ඇය දෙසට එයි. Hwani එකපාරටම ඔලුව හැරුනු පැත්තකට හැරී "බේරගන්න" කියා කෑගසමින් දුවන්න ගනී. නමුත් කිසිවෙකුටත් ඇයව නොඇසේ. ඇය දිගටම දුවගෙන යන අතර ඔවුන්ද hwani පසුපස හඹා එයි. දුවගෙන දුවගෙන ගිහින් hwani අන්තිමට නොදැනුවත්වම ගිහින් ඇත්තේ අර bar, club තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එහෙම ප්‍රසිද්ධ පැත්තට ඒ පාරවල් වල හරියට light වත් නෑ... නමුත් ඇය එහි වීදී අතර දුවගෙන යයි. ඇය එකපාරටම තුන්මං හන්දියක් මැද අතරමං වෙයි. 'මම යන්න ඕනෙ මොන පාරෙද?'hwani මොහොතක් නැවතී හිතයි. එවිට ඇය දකින්නේ ඒ පාරවල් තුනේම ඈතින් ඇයව මැරීමට  එන පිරිස දුවගෙන එන බවයි. 'මට යන්න පැත්තක් නෑ... මම හිරවෙලා' hwani එසේ හිතා අවසන් වන විටම එතන තිබුනු ගෙදරකට සහ තාප්පයකට අතර වූ දෙබෝක්කාවේ සිටි මිනිසෙකු hwani ගේ අතින් අල්ලා කට ද අතින් තදකර අල්ලාගෙන ඇයව බිතිතියකට හේත්තු කරේය.

"Jungkook!!!!"

Our Destiny Where stories live. Discover now