Episode 85

477 87 2
                                    


"ඒයි!!! අයිනට වෙනවා!!!" Mira jimin ව එහාපැත්තට තල්ලු කරයි. (මේ අවස්තාවේදී jimin ගේ apartment එක ඉදිරිපිට සිටගෙන සිටි jhope දුවගෙන මේ දෙසට එයි) -"jimin!!! මොකෝ උනේ?" බිම වැටී සිටින jimin ව jhope නැගිට්ටවමින් ඉක්මනින් jimin ගේ මූණ cover වෙන පරිදි ඔහු දමාගෙන හිටපු cap එක jimin ගේ ඔලුවට දමයි.. -"මොකද උනේ තමා ඔයාගේ යාලුව ලිමිට් තියන් බොන්න දන්නේ නැද්ද.." -"අය්යෝ මං කියලා තියෙනවා අපි කට්ටියගෙන් කවුරුත් නැතුව බොන්න එපා කියලා... ඒ මදිවට mask එකවත් දාගෙන නෑ... අනේ thankyou mira මෙයාව එක්කන් ආවට... Taxi එකේ එක්කෙනා මෙයාව අදුරගත්තද දන්නෙ නෑ... " mira ට එසේ පවසන jhope ඉක්මනින් taxi එකේ driver ලගට ගොස් යම් කිසි මුදලක් ඔහුට දෙන්නේ මේ සිද්දිය කාටවත් නොකියා සිටීමට පොරොන්දුවක් ලබා ගෙනයි. ඉන්පසු jhope jimin ගේ එක අතක් ඔහුගේ කරට දාගෙන ඔහුව apartment එක දෙසට හිමින් හිමින් රැගෙන යයි. -"පරිස්සමින්.." එසේ පවසන mira පැමිණි taxi එකටම ආයේ නැග ගෙදරට පැමිනෙමින් සිටීයි. (තම අතින් තම දෙතොල් වලට අත තබන mira සුළු මොහොතකට පෙර accidentally සිදුවූ ඒ සිදුවීම මතක් කරයි) 'දෙවියනේ... ඒ මගේ first kiss එකනේ... ඒකත් දුන්නේ BTS ලගේ member කෙනෙක්ට!! Omg!!! ඒත් ඒ kiss එක මීට වඩා වටින්වා  ඉතින් එයා ඒක මට කැමැත්තෙන්ම දුන්නන්නම්... aish... මොනවද මේ ඔයා හිතන්නේ mira!!! ඒක වැරදීමක් විතරයි.. හෙට උදේ වෙද්දී එයාට ඔහොම දෙයක් උනාද කියලත් අමතක වෙයි... දැන් ඔයත් ඕක අමතක කරන්න mira!!' Taxi එකේ යමින් සිටින mira නොසන්සුන් වූ ඇයගේ හිත ඇය විසින්ම සනසා ගනී. (Hwani ඇයගේ apartment එකෙන් එලියට පැමිණ JK සමග මග බලා සිටින්නේ mira එන තුරුය. ) -"අනේ මන්දා JK මෙයා කොහේ ගියාද කියලා එක්කෝ phone ඒක answer කරන්න ඕනේ..." -"බය වෙන්න එපා අනේ එයා jimin එක්ක ඇත්තේ දැන්? " -"ඔයාට sure ද? කවුද දන්නේ jimin ව හම්බ උනේ නැතුව වෙන මොකක් හරි කරදරයක් උනාද කියලා.. " -"අය්යෝ අසුබවාදී විදිහටමයි හිතන්නේ... " (එවිටම Jk ත් hwani ත් සිටගෙන සිටින ඉදිරි පිටින් mira පැමිණි taxi ය නතර කරයි) -"අම්මෝ ඇති යාන්තම් දැන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ" taxi එකෙන් බහින mira දෙස බලමින් hwani පවසයි. -"මොකද මේ taxi එකක jimin ව හම්බ වුනේ නැද්ද? " jk mira ගෙන් ඇසුවද mira එයට පෙරලා පිළිතුරක් නොදෙයි. -"ඒ mira!! මොකෝ උනේ ඇයි මේ මුණ රතු වෙලා!!! Mira කියන්න ඔයාට මොකක් හරි කරදරයක් උනාද? " මේ අවස්ථාවෙදී හොදින් එබී mira ගේ මුණ දෙස බලන hwani අසයි. -"අහ්හ්... නෑ... නෑ... එහෙම මුකුත් වුනේ නැහැ අය්යෝ... මට හරි මහන්සි අපි යමුකෝ ඇතුලට" mira පවසයි. -"ඔයාට sure නේද? ඇයි එහෙනම් ඔය මුණ රතු වෙලා ඔච්චර? " hwani නැවත එසේ අසනවිට -"අහ්හ්... මං නම් එයාගේ මුණ රතු උණ හේතුව දැනගත්ත.." jk කින්ඩි හිනාවක් දමමින් පිළිතුරු දෙන්නේ ඔහුගේ phone එකට jhope එවා ඇති text msg එක කියවමින් ය. -"අහ්හ්?? " mira සහ hwani දෙදෙනාම  එක සැරේ එසේ අසයි. -"නැහැ නැහැ ඒකෙන් දැන් වැඩක් නැහැ මට පරක්කු උනා මේ පාන්දර 2ටත් කිට්ටුයි මං දැන් යන්නම්... හෙට උදේ ඉදන් රිහසල් ලුත් එක්ක.. " -"ඔව් ඔව් JK ඔයා දැන් යන්න... හෙට ඉදන් ඉතින් ඔයාට කොහොමත් හරියට නිදාගන්න හම්බවෙන්නේ නෑනේ..." jk msg එකකින් සිද්දිය දැනගත් බව වැටහුන mira එසේ පවසයි. මේ අවස්ථාවේදී Hwani සහ jk කිසිවක් නොපවසමින් මුහුණට මුහුණ බලා සිටියි. -"ම්ම්ම්...  ආහ්!! සීතලයි මං එහෙනම් ඇතුලට යන්නම් ඔය දෙන්න නිදහසේ සමු අරගන්නකෝ එහෙනම්" mira එලෙස පවසමින් ඇතුලට යන්නේ ඔවුන් දෙදෙනාට බාදාවක් නොවීමට ය. මේ අවස්ථාවේ jk සහ hwani තම තමාගේ ඇස් වල කදුළු එකිනෙකාට නොපෙන්වමින් දෙදෙනා එකිනෙකාව වැලද ගනී. -"hwani!!! හොදට ඔයාගේ වැඩ ටික කරගන්න හරිද... ඔයා දන්නවද ඔයාගේ boyfriend ට ඕනේ ඔයා කවදාහරි දවසක මේ ලෝකේ ඉන්න හොදම මාද්‍යවෙදිනිය වෙනවා දකින්න... හැබැයි මොන දේ කලත් කාලා බීලා ඉන්න ඔක්කොටම කලින් හරිද... ඒකනම් ඉතින් කරයි...  මං කියන්න ඕනේ නෑ මං ඒක දන්නව.." jk අන්තිමට එසේ පවසන්නේ hwani ව පොඩ්ඩක් හිනස්සන්න මෙනි. -"හරි jk!! මං කාලා බීලා මහන්සිවෙලා වැඩ කරන්නම්... ඔයත් හොදට කන්න බොන්න ඕනේ හරිද... මං wish කරනවා ඔයාලට මේ tour එකත් world records තව තව තියන්න පුළුවන් tour එකක් වෙන්න කියලා" jk ව වැළදගෙන සිටින hwani එසේ jk ට සුබ පතයි.-"හරි එහෙනම්...  මං යන්නම්... " jk වැලද ගෙන සිටි hwani ව උරහිසින් අල්ලා ඈත් කරමින් පවසයි. -"හරි bye!! පරිස්සමින් යන්න" -"bye!!" දෙදෙනාම ඇස් වල කදුළු පුරවගෙන මවාගත් හිනාවකින් යුත්තව දෙදෙනාට එසේ සමු දෙයි.

Our Destiny Where stories live. Discover now