Episode 35

550 103 1
                                    

Ep(35)
(one month later) #ට්‍රින්ග් #ට්‍රින්ග් -"Mira මෙන්න ඔයාට call එකක්" ඇග සෝදමින් සිටි Mira ට hwani එසේ කෑගසන්නේ වැඩට යාමට එලියට බැසීමට ගොස් දුරකථනය නාද වෙනවා ඇසීම නිසාය. -"කාගෙන්ද බලන්න පොඩ්ඩක්" -"එහ්.. උබ අද university ගිහින් ඉවරයි... මෙන්න බොසා ගෙන් call එක" -"අම්මෝ එහෙනම් පොර ගමරට බලා ඇවිල්ල වෙන්නැති... මට phone එක ගෙනල්ල දෙන්නකෝ පොඩ්ඩක්" -"අහ්.. මෙන්න එහෙනම් මන් යනවා bye!" -"හරි hwaniyo පරිස්සමෙන්.." (Mira call eka answer කරයි) "hello good morning sir!" -"අහ්... කෙල්ලට මාව මතකයි එහෙනම් තාම" තමුන් මට දීල තියෙන කරදර වල හැටියට කොහොම අමතක කරන්නද හිතින් එසේ සිතමින් මම ඔහුට -"sir අද ද korea වට ආවේ?" යැයි ඇසුවේය. -" අද ද korea වට ආවේ තමා නිකන්වත් call එකක් දීල හොයල බලන්න එපා තමුන්ගේ බොස් හොදින්ද කියලා" -"අහ්... ඇත්තටම sir මට වෙන වැඩ තිබ්බ ඉතින් ඇයි sir ට දැන් මාව මතක් වුනේ කියනවද?" -"අනේ පවු හරි වැඩ ඇති මෙයාට.. මෙහ් තව පැයකින් එන්න apartment එක ලගට මට ගමනක් යන්න තියෙනවා" -"තව පැයකින්... මූ මන් කවුරු කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ" -"මොකද්ද?" -"නැහැ sir මන් එන්නම් කියලා කිව්වේ" -"අහ්.. හරි" (Mira ලෑස්ති වී වැඩට යන විට පැය දෙකකට ආසන්න කාලයක් ගතවිය. car park එකේ පෙනෙන තෙක් මානයක බොස් නොසිටී ඇය car එක ඉදිරියට පැමිණ call එකක් ගැනීමට දුරකථනය අතට ගත් විටම වාහනයේ හොන් එක වැදෙයි) -"අහ්.. sir ඔයා car එකේද" මන් ගොන් හිනාවක් දමමින් ඔහුගෙන් ඇසුවේය. -"ඔව් ඔව් හරි ශෝක් එන වෙලාව කවද්ද ඔයා වෙලාවට වැඩට එන්නේ අහ්" -"අනේ sorry sir පොඩ්ඩක් පරක්කු වුණා" -"හොද පොඩ්ඩ.. මෙන්න මෙහෙ නගින්න ඉක්මනට" වාහනයේ ඉදිරි පස ආසනයේ ඉදගෙන සිටි බොස් බැස නැවත පිටුපස ආසනයෙන් ඉදගත් අතර Mira ඉදිරිපසින් ඉදගනී. -"sir අපි කොහෙටද යන්නේ?" -"අපි යමු geochang-gun වලට යාලුවෙක් ගෙ ගෙදර යන්නේ මන් ඔයාට පාර පෙන්නන්නම් කෝ" -"හ‍රි sir" (Mira බොස් පෙන්නු පාර ඔස්සේ ගොස් කියපු ස්ථානයේ නතර කරයි) -"හ‍රි mira මන් එනකම් ඉන්නකෝ එහෙනම් ඔයා car එකට වෙලා" මොකක් මෙතනට වෙලා මට තනියම ඉන්න කියලද මෙයා කියන්නේ මෙයා එනකම්.. -"අනේ sir මෙතන" -"අහ්.. එහෙනම් එන්නකෝ ඇතුලට ඔයා මේ garden එකේ තියෙන බංකුවකින් ඉදන් ඉන්නකෝ" එසේ පවසමින් බොස් ඒ නිවස ඇතුලට යයි. යකෝ මූ මෙච්චර විශාල ගෙදරකට ඇවිල්ල මට එළියෙන් ඉන්නයි කියලා ඇතුලට ගියේ.. දැන් හිටහන්කෝ ඉතින් මෙයා එනකම් මෙතනට වෙලා හොද වෙලාවට බල බල ඉන්න ලස්සන garden එකක් වත් තියෙන්නේ.. මන් එසේ සිතමින් garden එකේ ඇවිදිමින් සිටි.. shaa pool එකකුත් තියෙනවා.. මන් ඒ pool එක දෙසට වටපිට ඇති ලස්සන මල් පැල දෙස බලමින් යනවිට පදුරු දෙකක් අස්සට වී බල්ලෙක් සිටිනු දකී. මන් සාමාන්යෙන් බල්ලන්ට බය වුවත් මේ බල්ලා හරියටම BTS ලගේ taehyung ගෙ බල්ලා වගේ නිසා මන් 'ඉජු ඉජු' ලෙස බල්ලාට කතා කරමින් ඔහු අසලට කිට්ටු වීමට යන විට බල්ලා කුල්ලප්පු වී බුරාගෙන මා පසු පස එළවීමට පටන් ගනී.(බල්ලා පස්සෙන් එන නිසා Mira garden එක වටේ දුවයි. මෙය බොස් ඔහුගේ යාලුවත් සමග හිනාවෙවී ගේ ඇතුලේ සිට ජනේලයෙන් බලා සිටි) #ජබොස් pool එක අසලින් දිවීමට යන Mira ව ලිස්සා ගොස් pool එකට ඇද වැටෙයි. මෙය දැක බොස් හය්යෙන් හිනාවීමට පටන් ගන්නේ ඇයට පිහිනීමට නොහැකි බව නොදැනය.-"අනෙහ්!! මාව බේරගන්න sir!! sir!!" Mira කෑගසයි. Mira ව වැටී ඇත්තේ pool එකේ ගැබුර වැඩි පැත්තටය. ඇයට පිහිනීමට නොහැකිව ගිලීමට යන බව බොස් ට වැටහෙන්නේ ඇගේ සද්දය එන්න එන්නම අඩුවී ඇගේ හිස නොපෙනී ගිය නිසාය. -"Mira!!!!!!!!!!!!!!!!!!"  බොස් කෑගසමින් ගේ ඇතුලේ සිට දුවගෙන ඇවිත් mask එක ගලවා දමා pool එකට පැන ගිලී සිටි Miraවත් රැගෙන උඩට පැමිණෙයි.

Our Destiny Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ