Episode 26

579 109 0
                                    

Ep(26)
ඒ පැමිණි පුද්ගලයා JK බව හදුනා ගැනීමට මට පහසු වුයේ උදෑසන දුටු ආකාරයටම JK hoodie එකක් ඇඳ mask එකක් දාගෙන හිටපු නිසාය. මා JK ගේ පිටූපසට ගොස් ඔහුගේ ඇදුමේ කොනකින් අල්ලාගෙන JK ව පිටුපසට අදිමින් "අපි යමු..." යැයි පැවසුවේ JK ඒ නොවැදගත් වනචර මනුස්සය සමග ප්‍රශ්නයක් ඇතිකර ගනී යැයි බියෙනි. Jk මා දෙසට හැරී මගේ අතින් අල්ලාගෙන ඔහුගේ car එක ලගට ඇදගෙන ගොස් car එකේ දොර ඇරියේය."නගින්න අපි යමු... ඔයා හොදින් නේ?" -"ඔව්... thank you මාව බේරගත්තට" -"ඇත්තටම මන් sorry කියන්න ඕනේ ඔයාට මන් එන්න පරක්කු උන නිසයි මේ සේරම... මේ මන් අර ඉස්සෙලා අරමනුස්ස්යට අරම කිව්වේ ඔයාව බේරගන්න ඕන නිසා" කොහොම හරි මන් ආදරේ කරන කෙනාගේ කටින් එහෙම දෙයක් බොරුවට හරි අහන්න පින් කරලා තිබ්බනේ.. ඔහු එලෙස පැවසු විට මට සිතුනේය. -"ඉතින් දැන් අපි කොහෙද යන්නේ?" -"අපි යමු sendaki restaurant එකට එහෙනම් lunch එක ගන්න මන් එකේ table එකක් බූක් කලා" -"හරි" -"කෝ ඔයාගේ cousin එන්නේ නැද්ද?" -"බලන්නකෝ එයාගේ phone එක answer කරන්නේ නැනේ" -"අහ් එයා වැඩක වෙන්න ඇති කමක් නැහැ අපි එයත් එක්ක තව දවසක යමු.. මට ආසයි එයාව අදුරගන්න" Jk සහ මම restaurant එකට ගොස් දිවා ආහාරය ගත්තේය (ආහාර ගෙන අවසන්වී එලියට පැමිණ) -"thank you so much jk!!! එහෙනම් JK මන් මෙතනින් bus එකක නැගල apartment එකට යන්නම් ඔයත් පරිස්සමෙන් යන්න" -"මේ වගේ වාහනෙක ඇවිත් බැහැල 5star hotel එකකින් lunch එක අරන් bus එකේ ගිහින් මටත් එක්ක ලැජ්ජා කරන්නද හදන්නේ ඔයා.. මෙන්න මෙහෙ නගින්න මන් ගිහින් දාන් ම් ඔයාව" JK car එකේ දොර ඇරදෙමින් පැවසුවේය.මම සිනාසෙමින් car එකට නැග්ගේ ඔහු එය පවසපු ආකාරය නිසාය. (මග දුරක් ගොස්) -"hwani ඔයාට දැන් ගෙදර ගියාට පස්සේ කරන්න විශේෂ වැඩක් තියෙනවද?" -"නැහැ ඇයි එහෙම අහන්නේ?" -"නැහැ මටත් අද හවස free ඒත් වැඩේ කියන්නේ hyung ලා එක්කෙනක් වත් අද free නැහැ.. යාලුවෙක් එක්ක free time එකක් enjoy කරපු කාලයක් මතක නැහැ මන් free වෙලාවට hyung ලා busy එයාල free වෙලාවට මන් busy... ඇත්තටම තව කවුරු හරි එක්ක විනෝද වෙන්න එලියට ගියපු කාලයක් මතක නැහැ... ඔයාට කරදරයක් නැත්තන් පුලුවන්ද මාත් එක්ක අද.." -"හරි JK අපි කොහෙහරි යමු විනෝද වෙන්න පුළුවන් තැනකට" ඔහු කියා අවසන් කිරීමට පෙර මා එලෙස පිළිතුරු දුන්නේය. මා එය පවසනවාත් සමග JK වාහනය නැවත හරවාගෙන අපි පසුකරගෙන පැමිණි මාර්ගයේ ඇති amusement park එකට ආවේය.-"බහින්න අපි යමු ඇත්තටම මට ගොඩක් කාලෙක ඉදන් මෙතෙන්ට එන්න ලොකු ආසාවක් තිබ්බ" -"JK,මෙතන සෙනගනේ ඔයාට sure ද ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි කියලා" -"අය්යෝ මන් මේ mask එක දාගෙන ගියාම කවුරු මාව අදුර ගන්නද.. මෙන්න මෙහෙ එන්න අපි යමු" -"හරි එහෙනම්" -"hwani අපි අර roller coaster එකේ යමුද" එලෙස ඔහු පෙන්නු roller coaster එක දැක දවල්ට කාපුවා මගේ උගුරට එන ගතියක් දැනුනි ඒත් එහෙමයි කියලා jk ගේ ආරාදනාව මග අරිත හැකිද.. -"okay JK අපි යමු ඒකේ" මන් ඔහුට එය ඉතා උද්යෝගයෙන් පවසා එහි ආසනයකින් වාඩි උනෙමි.JK ද මගේ එහාපැත්තෙ ආසනයේ වාඩි උනේය. roller coaster එක start විය හිමින් හිමින් ඉහලට ඇදුනු එය එක පාරටම බෑවුමකින් වේගය වැඩි කෙරුවේය.ඒත් සමග මම ඇස්දෙක පියාගෙන මරලතෝනි දී කෑගහන්න පටන් ගත්තේ නොදැනුවත්වම වගේ JK ගේ අත ද තදකර අල්ලා ගනිමින්ය.

Our Destiny Where stories live. Discover now