Episode 64

483 90 0
                                    

Ep(64)
(මද වෙලාවකට පසු) (KBS එකේ hwani වැඩ කරමින් සිටියි ඇයත් සමග වැඩ කරමින් සිටි කට්ටිය මදක් නොසන්සුන් ලෙස ආයතනයේ ප්‍රදාන දොර අසලට යයි.) -"ehh hwani!!! මෙහෙ එන්න අපිත් යමු" කුමක් සිදු වෙනවාදැයි යන්න පිළිබද මට කිසි අවබෝදයක් නොතිබුණි. -"ඇයි ඒ? මොකද මේ හැමෝම main gate එක පැත්තට යන්නේ?" -"අය්යෝ ඇයි අනේ ඔයා දන්නේ නැද්ද අද BTS ලා එනවා නේ Music Bank එකේ shooting එකට?" -"මොකක් BTS ලා? අද? come back එක තාම ආවේ නැනේ.." -"ඒක එද්දී එයාල world tour එකේ නිසා එයාලගේ music bank performance එකේ shooting අද තියෙනවා" -"ehh සිරාවට?? ඔයා ඔය ඇත්තටමද කියන්නේ?" -"ඔව් මෙන්න මෙහෙ එනවා යන්න ඉස්සරහට එයාල දැන් එනවා ඇති නැත්තන් ඇතුලට ගියොත් ආයේ දකිනවා බොරු" -"යමු යමු එහෙනම්..." මමත් මට කතාකෙරූ ඒ යාලුවත් සමග ඉතා වේගයෙන් KBS එකේ ඉදිරිපස දොර දෙසට ගියේය. අය්යෝ JKට මාත් එක්ක chat කරන්න වෙලාවක් තිබ්බෙත් නැනේ මේ දවස් වල නැත්තන් එයා කියනවනේ මට කලින් එයාල අද එනවයි කියලා.. JK වයි Jimin වයි ඇරුනම අනිත් BTS members ලව මට මෙහෙම ලගට දකින්න අවස්තාවක් හම්බෙනවාමයි. අන්තිමට අවුරුදු දෙකකට කලින් ගියපු BTS ලගේ concert එකේදී දැක්කට පස්සේ අනිත් අනිත් 5ස් දෙනාව මේ live දැක්කෙම නැහැ.. මගේ හිත ගොඩක් නොසන්සුන් වී තිබුණි. -"ඔයාට sure ද BTSලා මයි අද එන්නේ කියලා?" -"ඔව් අනේ නැත්තන් මේ හැමෝම ඉස්සරහට ආවද වෙනදට kpop band එකක් එද්දී" -"අහ් ඔව් ඒකත් ඇත්ත නේ..."  -"මෙයා මොකෝ මේ නිකන් දැක්කේ නැති කෙනෙක් බලන්න වගේ මෙතනට ඉස්සරහටම ඇවිත් ඉන්නේ JK ත් එක්ක තිබ්බ deal දැන් ඉවරද?" -"මිනිස්සුන්ට පෙන්න රග පාන්න ඕනේ නැහැ අනේ මේකේ ඔක්කොමලා වගේ දන්නවා ඔයාගෙයි JK අතර තිබ්බ හොර deal ගැන... හා හා හා" මගේ එහා පැත්තෙන් හිටගත් දෙදෙනෙක් මාව අපහසුතාවයට පත් කිරීමට එසේ පැවසුවද මා නොඇසුනාක් මෙන් ඉදිරිපස දොර දෙස බලා සිටියෙමි. කලුපාට සුකොපබෝගී වෑන් එකක් ඉදිරි පස දොර ඉදිරියේ නතර කළේය. සියලු දෙනාම නොසන්සුන් ලෙස ඒ දෙස බලා සිටයි. වාහනයෙන් හත්දෙනාම පිලිවලට බැස්සේය. -"omg!!! එයාලගේ ලස්සන!!!" මට ඉබේම වගේ කියැවුනි. 'Jk මාව දකී නේ... එයා මාත් එක්ක හිනාවෙලා අතවනයි ද දැක්කොත්... අනේ මන්දා.. අම්මෝ මට දැන් ඉන්න බැහැ වගේ මෙයා මට කොහොම react කරයිද මේ වගේ කට්ටිය ඉන්න තැනක...' (වාහනෙන් බැස්ස BTS ලගේ 7දෙනාම පේලියට ආයතනය ඇතුලට එන්නේ හැමදාම මෙන් නිහතමානී ආඩම්බර ගමනකින්ය . ඔවුන් shooting එකක් සදහා පැමිණෙන නිසා වැඩියේ වටපිට නොබලමින් පැමිණෙයි) මන් JK දෙස ම බලමින් සිටයේ ඔහු මාව දකිනකන්ය. මාගේ ඉදිරියෙන් ගමන් කල JK මා සිටගෙන සිටි පැත්ත බලා දැක්ක නොදැක්ක සේ අනෙක් අයත් සමග සිනාවූ ලෙසම කටකොනින් ලාවට හිනාවක් දමමින් එතනින් ගියේ ය. 'අහ් JK මාව දැක්කේ නැතුව වත්ද... දැක්කේ නැහැ වෙන්නත් බැහැ... එහෙනම් ඇයි එයා එහෙම ගියේ...' JK එලෙස මාව පසුකර ගියේ ඇයි දැයි සිතාගත නොහැකිවූ මන් දුකින් යුතුව මාව පසුකර යන JK දෙස බලා සිටියෙමි.

Our Destiny Where stories live. Discover now