Episode 02

1.2K 159 0
                                    




'කවුද මේ? මේ මනුස්සයා මට කරදයක් කරන්නද යන්නේ... අනේ දෙවියනේ මාව බේරගන්න...' මගේ හදවත හඩමින් සිටි.. කලුවෙරේ කිසිවක් හරියට පෙන්නෙත් නැහැ හැබැයි මොහු ලගින් බේබද්දෙක් ගේ ලගින් එන මත්දාව්‍ය සුවද වෙනුවට ආවේ ඉතා මිල අදික සුවද විලවුන් එකක සුවදක්... එ වගේම හද එළියෙන් මට පෙනේනුන එයාගේ ඇස් හොදින් දැකල පුරුදු බවක් මගේ සිතට දැනිණි..

"එයාට වැඩිදුරක් යන්න වෙලාවක් නැහැ... කට්ටිය බෙදිලා තුන් පැත්තට යන්න... අද අපි  කොහොම හරි එයාව උස්සමු.. හැබැයි පන පිටින් ඕන එකාව"

කවුදෝ මනුස්සයෙක් එසේ කෑගසන හඩක් ඇසිනි...

"බෙදිලා යමු"

එ වචන පෙළත් සමග ලයිට් කණුවේ සුවිච්චය ද on කරන හඩක් ඇසිනි.. නමුත් ලයිට් එක පත්තු නොවිණි.. ඒ පිරිස  එතනින් ගියා යැයි අපිට අඩි සද්ද වලින් දැනුනි... මාගේ කටට තදකොට තිබුනු අත ඉවතට වනවාත් සමග පාරේ තිබුණු ලයිට් කණුවේ බල්බය පත්තු විය...

"Oh my  god!!!!..... ඕයා....!!!!! "

මන් බෙරිහන් දීමත් සමග යලිත් ඔහු මාගේ කට ඔහුගේ අත තියා තද කළේය...

"ශුහ්හ්හ්...!!!"

මන් කොහොමද කෑගහිල්ල නවත්ත ගන්නේ.. දෙය්යනේ මෙයා ඇත්තටම මන් 2016 ඉදන් ඒ කියන්නේ අවුරුදු 8 තිස්සේ ආදරේ කරපු ඒ කොල්ලා වගේමයි ... වගේ නෙවේ මේ ඇත්තටම එයානේ... JK ඔයා... අද මගේ ඉස්සරහ මෙහෙම!!!!! මේ හමුවීම අපේ දෛවය සිදුකලා ද?

 අද මගේ ඉස්සරහ මෙහෙම!!!!! මේ හමුවීම අපේ දෛවය සිදුකලා ද?

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"මන් ඔයාගේ කටින් අත ගන්නවා.. හැබැයි කෑගහන්න එපා... මාව කරදරේක වැටිලා තියෙන්නේ ... මන් ඔයාට වෙච්ච දේ කියන්නම . .. කෑගහන්න එපා ප්ලීස්... !!"
ඔහු මගේ කනට කර හිමින කියූවේය. මන් "හරි හරි.." ලෙස ඔහුට මාගේ ඇස් වලින් ඉගි කළේය.. අත ඉවතට ගත් ඔහු "මන් JK ඔයා මාව දන්නවා ඇති කියලා තමා ඔයාගේ reaction එකෙන් මට පෙනුනේ.. මන් පොඩි කරදරේක වැටිලා ඉන්නේ.. ඔයාට පුලුවන්ද මට town එකට යන පාර පෙන්නන්න?" -"ඔව් ඔව් මන් ඔයාව හොදට දන්නවා මන් BTS ලගේ ලොකු FANGIRL කෙනෙක්... මට පුළුවන් ඔයාට town එකට යන විදිහ පෙන්නන්න... එන්න මාත් එක්ක.." මම ඔහුට ඉතා උද්යෝගයෙන් පළ ිතුරු දුන්නේය...

"හරි යමු මන් යනගමන් මට වෙච්ච සිද්දිය කියන්නම් කෝ...."

Our Destiny Onde histórias criam vida. Descubra agora