Episode 14 ❤️

931 197 15
                                    

❤️❤️__ My Idol Love__ ❤️❤️

Jimin pov

මං පහලට එද්දි අනිත් හය දෙනයි තව කෙල්ලො දෙන්නයි හිනා වෙවී කතාව... මාත් එතනට යද්දී ඩිශි මොනවද කියවනවා... මං එතනට යන්නේ නැතුව එයාලට මාව පෙන්නේ නැති තැනකින් ඉදගත්තෙ හින වෙලා සතුටු වෙන්න තරම් මානසිකත්වයක් තිබුනේ නැති නිසා...

" ඔයලා දන්නවද නියගේ චිත්‍රේ කතාව..."

ඔහොම කියලා කතාව පටන් ගද්දි මාත් අහගෙන හිටියා හ්‍යුන්ග්ලත් කටවල් ඇරගෙන කතාව අහ්න්නේ... හොබි හ්‍යුන්ග් දැක්කම නම් මටත් හින යනවා...

යකූ මොකක්ද මේ කෙල්ල කිව්වේ... 😂😂😂 හිතේ ප්‍රශ්නත් අමතක වෙනවා... මට එතනට යන්න ඕනේ කියලා හිතුන නිසා මං නැගිට්ටා.. ඒත් මට ඕනේ උනේ නැහැ මං කතාව අහන් හිටියා කියලා පෙන්නන්න...
_____________________

" මොකක්ද මෙතන වෙන්නේ.. ඇයි මේ කට්ටියම හිනා වෙන්නේ..."

" අහ් මේ ඩීශි..." ඉවරයි 😳😳

" අපි මේ කතා වෙවි හිටියේ චොසන් රාජ සමයේ දේශපාලනය හා ආර්ථිකය ගැන..." කිව්වා...

" ඉතින් ඒකට හිනා වෙන්නේ.."

ඒක නම් ඇහුවේ රවාගෙන වගේ...

" අහ් නැහැ ඒ කාලේ හිටියලු රජ කෙනෙක් එයාගේ මෝඩ රාජ්‍ය පාලනය ගැන... 😁😁"

" තමුසේ කියන්නේ මේ කොරියා වල ඉපදුන මට වඩා තමුසේ මෙහෙ ගැන දන්නවා කියලද..."

කාලා වරෙන්කෝ... මුන් ටිකත් බය වෙලා වගේ බලන් ඉන්නවා... බේර ගනිම්කෝ මාව...

" අහ් ඔයා එහෙනම් කියන්න බලන්න ඔයා ලාචිමොලාලා ජිමින්සි පාර්ක් රජතුමාව දන්නවද කියලා...""

මං ඒක කිව්වම එයා කල්පනා කරන්න ගත්තා... ලොක්කයියා හිනා වෙනවා ආයෙ ඉතින් කියන්න දෙයක් නැහැ... එයාටත් තේරුනා මං ගුලියක් ඇඹරුවා කියලා... මං කොහොමත් දුවන්න බලන් තමයි ඕක කිව්වේ... 😂😂
වේලාවක් ලැබුන ගමන් මං එතනින් මාරු උනා...

"" ආයිශ් තමුසෙව අල්ලගන්නම් මං....😡😡

දැන් ඉතින් අල්ලයි මගේ නැට්ට... 😂😂

හම්මෝ... ඇති යන්තම්.. මං ආවත් එක්කම කවීත් මගේ පස්සෙන් ඇවිත් තිබුනා... අපි දෙන්නත් එක්ක වයින්🍷 ටිකක් බොන්න පටන් ගත්තේ උන සිද්ධිය ගැන කියව කියවමයි...

මාත් එක්ක ඉදලා කවී ගියේ ඔප්පලා ඉන්න තැනට... ඒත් මට ඕන උනේ තනියම ඉන්න...  මට මතක් උනේ සොමින් ජිමින්ට කතා කරපු හැටි...

මෙච්චර කාලයක් මං ආදරෙ හංගන් හිටියේ එයා සතුටින් කියලා හිතපු නිසා... ඒත් එයත් මං වගේම ආදරේ නිසා විදවනවා...  ඔලුව රිදෙන්න ගත්ත නිසා මං එතනින් නැගිට්ටේ වොශ් රූම් එකට යන්න... වයින් වීදුරුව  එක්ක වැනි වැනි යද්දී පර්වතයකට වැදිලා මාව එහෙමම බිම පත බෑවුනා... සැක් ගුරුත්වාකර්ෂණයත් මාත් එක්කම සෙල්ලම් කරනවා...

" ආහ්හ්හ්... කව්ද යකෝ මං යන පාර මැද කදු හදපු ඒකා... 😡😡""

" තමුසේ කෙල්ලෙක් නේද බේබද්දියක් වගේ බීගෙන... හොද සිහියෙන් නෙවෙයිද ඉන්නේ..."

" යා... ජිමින්ශි..." 😳😳😳
_______________________

දැන් මොකක් වෙයිද... ආයේ ජිමිනා බනීද ඩිශිට😕😕

Saranghea  චිංගුලා...

__ Mochi Girl __ ✍️✍️

MY IDOL LOVE ( Completed )❤️Dove le storie prendono vita. Scoprilo ora