Episode 08 ❤️

902 212 3
                                    

❤️❤️__My Idol Love__❤️❤️

" එහාට වෙන්නකෝ... ඔයා දැන් හරිම නෝටි..."

සොමින් මගෙන් ඈත් උනේ එහෙම කියාගෙන... මට හැමවෙලෙම ඕන උනේ සොමින් ලගින් ඉන්න... මං පුදුම විදියට ආදරෙයි මේ කෙල්ලට... කලින් කවදාවත් කාටවත් ආදරේ නොකරපු තරම්...

" ඇයි මොකද... දැන් තමයි මං නෝටි නේද...?"😒😒

එහෙම කියාගෙන ආයෙත් මගේ අත් දෙක සොමින්ගේ උරහිසට උඩින් දාගත්තේ එයාගේ උණුසුම මට ගොඩක් දැනෙන නිසා... සොමින් ලග ඉද්දි මට හැමදේම අමතකයි... මේ ලෝකේ ඉන්නේ මායි එයයි විතරයි කියලමයි මට හිතුනේ..

" අනියෝ... එහෙම කිව්වේ ඉතිං ආදරේටනේ..."

එයා මගේ දිහා බැලුවේ ඇස් වල ආදරේ පුරොගෙන... ඇත්තටම කෙනෙක්ට පුලුවන්ද මෙව් තරම් ආදරේ කරන්න...

"අහන්නකෝ බබා මට අපේ එෆෙයාර් එක ගැන හැමෝටම කියන්න ඕනේ..."

මං එහෙම කිව්වම සොමින් එක පාරට මගේ පැත්ත්ට හැරුනේ පුදුමෙන් වගේ...

" අන්ද්වේ... දැන්ම හදිස්සි වෙලා කිසිම දෙයක් කරන්න එපා මෝචි..."

සොමින් මට ආදරේ කරන්න ගත්තු කාලේ ඉදන් කතා කලේ එහෙම...

" වේ ක්රොක්කේ මාරාන්නී...?  (ඇයි එහෙම කියන්නේ...)

මට ඇත්තටම පුදුම හිතුනා.. මොකද මීට කලින් මං ආදරේ කරපු හැමෝම කිව්වේ රිලේශන්ශිප් එක ගැන පබ්ලිශ් කරමු කියලා..

" මේ අහන්නකෝ... දැන් බිටිස් ලා ඉන්නේ හොදම තැන... මං කියන්නේ දැන් තමයි ඔයාලගේ මියුසික් ලයිෆ් එකේ... ඔයාල තමයි ලෝකෙන්ම වැඩිම ෆැන්ඩම් එකක අයිතිකාරයෝ... ඉතිං මට ඕනේ නැහැ මං නිසා ඔයාලගේ මියුසික් ලයිෆ් එකවත් ෆැන්ඩම් එකවත් ප්‍රශ්නයක් වෙන්න...."

" අනියෝ එහෙම වෙන්නේ නැහැ...  ඔයා හිතන කිසිම දෙයක් වෙන්නේ නැහැ  බබා ...ආර්මිලා වෙනස් වෙන්නෙ නැහැ... මේක අපේ ප්‍රයිවට් ලයිෆ් එක... මං හිතන්නේ නැහැ ඔයා ඔය කියන විදියට වෙයි කියලා..."

" හරි එහෙම උනේ නැහැ කියලා හිතමු ඒත් ආර්මිලා මාව කොයි විදියට පිලිගනීද... මට බයයි මෝචි... මට ඔයා නැතුව ඉන්න බැහැ..."

MY IDOL LOVE ( Completed )❤️Waar verhalen tot leven komen. Ontdek het nu