Episode 01 ❤️

2.5K 259 19
                                    

_____පලමු කොටස____

" ඔයා පරිස්සමින් ඉන්නවා නේද මං එනකම්..." එහෙම කියලා එයා මගේ නලල සිප ගත්තේ ඇස් දෙකේ ආදරේ පුරවගෙන...

"හ්ම්ම්" අඩන්න ඕනේ උනත් කොහොමද මං ඔයාගේ හිත රිද්දන්නේ... ඔයාව නවත්තන්න ඕනේ උනත් ලඟම තියාගන්න ඕනේ උනත් එහෙම කරන්න බැහැ මට.. කොරියාවේ අනිවාර්‍යය හමුදා සේවය... හ්ම්ම් ඔව් මගේ ආදරේ අවුරුදු දෙකකට මගෙන් ඈත් වෙන්න යන්නෙ.. 😓😓

"මං military service ඉවර වෙලා ආපු ගමන් අපේ relationship එක confirm කරලා ඔයාව මගේ කරගන්නවා"
මට ගොඩක් සතුටු හිතුණා..
එයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්.. කවදාවත් මට ලං වෙන්න බැරිවෙයි කියලා මං හිතින් ආදරේ කරපු කෙනා... ඒ බිටීස් ජිමින්.. ඔව් ඒ මගේ ආදරේ...

මං අඩලා එයාව රිද්දන්න අකමැති නිසා එහෙම්ම එයාට තවත් තුරුළු උනා... එයා මගේ දෙතොල් වලට බර උනේ මට හිතන්න නිමේශයක්වත් නොතියා.... මොහොතක් මං එයාගේ දග වැඩ අස්සේ මං අතරමං උනා...

📲📲📲📲

කව්ද අනේ මේ වේලාවේ කොල් කරන්නේ හිතන ගමන් මං ජිමිනව එක අතකින් තල්ලු කරන්ම  ෆෝන් එක හෙව්වා... 📲📲📲📲
මොන මඟුලක්ද කියලා අමාරුවෙන් ෆෝන් එක හොයන් කනේ තියාගත්තේ කතා කරන එකාගෙ හැල්මොනිව මතක් කරන ගමන්...

"ඩිල්ශියෝ ටෝ රූම් එකත් ලොක් කරගෙන අහවල් එකක් කරනවද අද වැඩට යන්නේ නැද්ද..." 😳

එතකොට තමයි මට මතක් උනේ යකූ අද මං වැඩට යන පලවෙනි දවස... ඒකත් Bighit entertainment එකේ program coordinator විදියට...
යකූ ඒතෝට මං මේ හීනයක්ද දැකලා තියෙන්නෙ... 💔🥺 අනේ මගේ ජිමිනා 😭😭

"📞 හෙලෝ.... හෙලෝ.... හේ..ලෝ...." සිහියට ආවේ මේකිගේ කෑගැහිල්ලට...
මේ මගේ චින්ගුවා කවි.. නම කාවින්ද්‍යා ....  අපි හැමෝම කතා කලෙ කවී කියලා..

"ඕඕඕ හරි හරි බම් මං ඉක්මනට රෙඩි වෙලා එනෝ.."

අහ් කියන්න බැරි උනානේ මගේ නම ඩිල්ශි.. හැමෝම කතා කරන්නෙත් එ නමින්ම තමයි...😒😒

BTS boy band එකට තිබුන ආසවට කොරියා ඇවිත් Seoul national university එකෙන් Bachelor's Degree in Business Administration ඩිග්‍රියත් සම්පූර්ණ කලාම ලැබුන පලවෙනි පත්වීම තමයි මේ...

ෆෝන් එකත් තියලා ඉක්මනට දිව්වේ වොශ් එකක් දාලා ලෑස්ති වෙන්න.. පලවෙනි දවසේම නාගන්න බැහැනේ...
නැහැ නැහැ මං කිව්වේ මේ නාන්න බැහැ කියලා නෙවෙයි.. 😂😂

ඉක්මනට ලෑස්ති වෙලා පහලට ඇවිත් කෑම කලා අජුම්මටත් කියලා කවීවත් ඇදන් දිව්වේ තවත් පරක්කු වෙන්න බැරි නිසා..

කවී මං නිසාම මාත් එක්ක කොරියා වලට ඇවිත් ඩිග්‍රි එකක් කරනවා... මං ටැක්සි එකක ඇවිත් බැස්සේ bighit entertainment එක ලග...

මගේ හීනේ මගේ ආසව... එහෙනම් මං කොහොම හරි ඒ හීනෙට ආවා... 😍😍

ඔව් ඇත්තටම මට සතුටුයි මං ගැන... කොච්චර කාලයක් මේ හීනේ දැක්කද මම...

__________________________________________

මුලින්ම තීන සීන් එක නම් ඇත්තටම දැකපු හීනයක්ලු හොදේ... 😂😂😂🙊🙊🙈🙈

Saranghea 💜️
-Mochi Girl-
     (ඩිශි)

MY IDOL LOVE ( Completed )❤️Where stories live. Discover now