Episode 18 ❤️

955 193 4
                                    

❤️____ My Idol Love ___❤️

Time pass...

තවත් මාස ගතවෙලා ගිහින් පටන් ගත්තේ සීත කාලේ.... මං ආසම සීසන් එක.. ඔක්කොමත් හරි උදෙන්ම නැගිටලා වැඩට යන එක තමයි එපාම වෙන්නේ...  😖😖😖😖  මේ ටික කාලෙට ජිමින් ඔප්පත් අනිත් අය වගේම මං එක්ක ෆිට් උනා... ඒත් එයා අනිත් හැමෝටම වඩා මගේ ලගින් ඉන්න හදනවා කියලා මට දැණුනා

Jimin pov

මට ඩිශිගේ ඇස් දිහා බලද්දි මොකක්ද වෙන්නේ... ඒ රතු වෙන මූණ දැක්කම ඒ තොල් දැක්කම මට මාවම කොන්ට්‍රොල් නැහැ වගේ දැනෙන්නේ ඇයි.... ම.. මං එයාට කැමතිද... ඒත් එයත් මාව රැවැට්ටුවොත්... මට බැහැ ආයෙ විදවන්න... ඒත් මට එයාගෙන් එහෙම දෙයක් පෙන්නේ නැහැ....

ඒ අතරේ අපිට italy  ටුවර් එකක් වැටුණා... කට්ටියම ඒකට මහන්සි වෙනවා..

Dilshi pov

වෙනදා වගේම උදේම නැගිටලා ලෑස්ති උනේ බිග්හිට් එකෙන් දැන් මටත් ට්‍රාන්ස්පෝට්  දීලා තියෙන නිසා... මං කෙලින්ම ගියේ මගේ ඔෆිස් රූම් එකට... කට්ටියම ප්‍රැක්ටිස් කරන නිසා කලින්ම ඇවිත්... මගේ ෆ්‍රෙඩා කුකියා මැසෙජ් දාලා තිබ්බා...

මං වැඩ පටන් ගත්තේ කරන්න දේවල් ගොඩක් තිබ්බ නිසා... අලුත් costume , jewelry ඒ හැමදේම ඒ ඒ අයට අලුතෙන්ම හදන්න කිව්වා...

Time pass ⏰⏰⏰

අම්මෝ.... ඉදගෙන ඉදලා මගේ පශ්චාත් භාගේ නැහැ වගේ... බිටිස්ලගේ සිංදුවක් දාගත්තේ ඇස් දෙකත් වහගෙන මේසෙට ඔලුව තියාගෙන...  මුලින්ම ප්ලේ උනේ fake love song එක... මට මතක් උනේ ජිමිනාව... අම්මෝ... 😂😂

" විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා.. පෙම් රස ඕන නිසා දැන් මංද පමා... 🎤🎤"

උමරියාගේ මං ආසම සිංදුවක් ප්ලේ වෙද්දි මාත් නැගිටලා නට නට සිංදුව කියන්න ගත්තා... ඇයි ඉතිම් නිදහසට බාධා කරන්න කියලා කවුරුත් නැහැනේ ප්‍රෙන්ඩ්ස්... 😂😂

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනෙ ඉන්නයි ආසා....

කැරකිලා... 😁😁

"" ඕයේ... හද හඩා වැටෙන මොහොතක් ඔබ දුරින් හිටපු දවසක් එය යලිත් එන්න නැහැනේ ඕනා... 💃🏻💃🏻💃🏻 "

MY IDOL LOVE ( Completed )❤️Where stories live. Discover now