ඔයා මගේ හදවතේ කපාට වලටම දැනිච්ච ආදරයක් හියුන් . සමහර වෙලාවට මම ඒ ආදරෙන් පිච්චුනා සමහර වෙලාවට නිවුනා ... ඇත්තටම මගෙ හිතේ තිබුනේ ඇබ්බැහියක් හියුන් . ඔයාට ඇබ්බැහි උනා මම . අතාරින්න හේතු තිබුන මොහොතවල් වලදි පවා මට ඔයාව අතාරින්න බැරි වුණේ ඒ නිසා වෙන්නැති . - Jungkook - Top - tae Bottom - kook