Lavender's blue, dilly, dilly
Lavender's green
When I am king, dilly, dilly
You shall be queen:Who told you so, dilly, dilly
Who told you so?
'Twas my own heart, dilly, dilly
That told me so.Call up your men, dilly, dilly
Set them to work
Some to the plough, dilly, dilly
Some to the forkSome to make hay, dilly, dilly
Some to cut corn
While you and I, dilly, dilly
Keep ourselves warm.Lavender's green, dilly, dilly
Lavender's blue
If you love me, dilly, dilly
I will love youLet the birds sing, dilly, dilly
And the lambs play
We shall be safe, dilly, dilly
Out of harm's wayI love to dance, dilly, dilly
I love to sing
When I am queen, dilly, dilly
You'll be my king:
Who told me so, dilly, dilly
Who told me so?
I told myself, dilly, dilly
I told me soදවසකට දෙතුන් පාරක්ම ඇහෙන ඒ lullaby හඩ නම් ටේකුක් නිවසට දැන් නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි . පැද්දෙන පුංචි තොටිල්ලේ ඉදන් නිදිනැතුව පුංචි ලියා මොනවද මේ චූටි ඇස් කරකවමින් හොයන්නේ ... කොහේ නිදන්නද ඩැඩා ඊයේ අරන් ආව අලුත්ම toy එකේ ඉන්න චූටි ඒන්ජල්සා ලියාගේ වටේට කැරකෙනවා . කට උල් කරමින් පුංචි අත පය උඩට විසි කරමින් පුංචි ලියා එයාලට මොනවදෝ කියන්න උත්සහ කරනවා . අද ඩැඩා දවසම ඔෆිස් රූම් එකේනේ එයාව බලන්නවත් ආවේ නෑනේ. ඒ ගැනද දන්නෑ මේ කියන්නේ ...
"මොනවද මගේ ප්‍රින්සස්ට ඕනී ...අද දොයියන්නේ නැද්ද ම්ම්... ඩැඩාගේ නෝටි ප්‍රින්සස්..."
මේ තරම් වෙලා ලියා ආසම ලලබයි එක මුමුනමින් හිටිය ජංකුක් මොහොතකට ඒක නවත්තලා එයාලගේ පුංචි සුරංගනාවිව තොටිල්ලෙන් එළියට ගත්තා . චූටි කකුල් ගස්සමින් හරි ආසාවෙන් පුංචි ලියා මමාගේ තුරුලට ආවේ . මමා ළග තරම් සනීපයක් සුවපහසුවක් තවත් කොහින්ද නේද ප්‍රින්සස් ..
එයාගේ බාශාවෙන් චූටි තොලුත් උල් කරමින් මොකක්දෝ අවනඩුවක් චූටි ලියා ජංකුක්ට කියනවා...
"බඩගිනියිද මගේ ප්‍රින්සස්ට ..."
ගානට නිවිලා තිබුන ලියාගේ මිල්කි එක අතට ගනිමින් ජංකුක් කියද්දී චූටි ලියා කටින් අමුතු හුරතල් සද්දයක් පිටකළා . කාට නොතේරුනත් පොඩ්ඩන්ගේ භාෂාව මමාලට හොදට තේරෙනවනේ...
මිල්කි බෝතලය චූටි කට ළගට ළං කරද්දී චූටි කටින් සද්ද කරමින් මිල්කි එක උරන හැටි ජංකුක් බලන් හිටියේ හරි ආසාවෙන්...
YOU ARE READING
𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔
Fanfictionඔයා මගේ හදවතේ කපාට වලටම දැනිච්ච ආදරයක් හියුන් . සමහර වෙලාවට මම ඒ ආදරෙන් පිච්චුනා සමහර වෙලාවට නිවුනා ... ඇත්තටම මගෙ හිතේ තිබුනේ ඇබ්බැහියක් හියුන් . ඔයාට ඇබ්බැහි උනා මම . අතාරින්න හේතු තිබුන මොහොතවල් වලදි පවා මට ඔයාව අතාරින්න බැරි වුණේ ඒ නිසා වෙන්නැ...