Chapter 09

348 58 3
                                    

ඔහ් ජංකුක් ගොඩ කාලෙකින්
අයියෝ මට සමාවෙන්න මං ඔයාව බය කළා

ඇත්තටම ආර්ට් රූම් එකට වෙලා පේන්ටිං එකකට අවදානේ දීලා තිබුන ජංකුක් ඒ කටහඩත් එක්ක ටිකක් ගැස්සුනා තමයි .

ඒකට කමක් නෑ Mr . යොන් මටත් ඔයා ළගට එනකන්ම දැනුනෙ නෑ

ජංකුක් සුහදව පිළිතුරු දුන්නා

මට ආරන්චි උනා ඔයා මේ පාර exhibition එකට පේන්ටිං එකක් දනවා කියලා කතාව ඇත්තද

ඔව් ඒක ඇත්ත එකක් නෙමෙයි තුනක් විතර කරන්න හිතන් ඉන්නේ බලමු ඉතින් ටයිම් එක්ක

මේ ඇත්තටම ජංකුක් ඇයි සබ්ජෙක්ට් මාරු කළේ මෙච්චර කාලෙකට මට හම්බුන හොදම ගෝලයා නැති උනානේ ඒකෙන්

සොරි Mr . යොන් මගෙ පර්සනල් මැටර් එකක් නිසා මට එහෙම කරන්න උනා

ම්ම් ඒකත් එහෙමද

මෙහෙම ටික වෙලාවක් ගත වෙලා යද්දී ජංකුක් කර කර හිටපු ආර්ට් එක පැත්තකින් තියලා පින්සල් , තීන්ත අස් කරලා ආර්ට් රූම් එකෙන් යන්න හැදුවේ

ජංකුක් ඔයා යනවද

ඔව් ප්‍රොෆෙස' ලෙක්චර් එකක් තියනවා මට දැන්

ජංකුක් අතේ බැදන් හිටිය ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් කිව්වේ

ඔහ් ඒකත් එහෙමද එහෙනම් පොඩි උදව්වක් කරනවද මට.ඔයාලගෙ ෆැකල්ටි එකේ 3rd year බැජ් එකේ ඉන්නවා කිම් ටේහ්‍යුන්ග් කියලා කෙනෙක් එයාට යන ගමන් මේ ටික දීගන යනවද සමහරවිට ඔයාලගෙ cafeteria එකේ ඉදියි

එහෙම කියලා mr.යොන් ජංකුක්ගෙ අතට දුන්නේ ලොකු පොත් ටිකක්

ටේහ්‍යුන්ග්ට නේද

ඔව් ඔයා දන්නවද එයාව ඇත්තටම එයාට නෙමෙයි ඔය එයාගෙ හියුන්ගෙ ඒවා වගයක්

එයාට හියුන් කෙනෙක් ඉන්නවද

ජංකුක් ඇහුවේ උනන්දුවෙන්

ඔව් ජංකුක් දන්නැද්ද ටේහ්‍යුන්ගෙ හියුන් මගෙ හොද යාලුවෙක් එයත් මේ යුනිවර්සිටි එකේමයි graduate උනේ

අහ් මං එහෙනම් ගිහින් එන්නම් Mr. යොන්

හොදයි ජංකුක්

𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔ Where stories live. Discover now