"අපි මේක නවත්තමු ජන්කුක්" "ඔන්න ඔය උරුලෑවම මතක කරපන් බන්....තොට අපි ඉන්නවා හරකෝ....මොන ලෝකේද බල්ලෝ තෝ ඉන්නේ" "මම කොහොමද බන් එයාව මතක කරන්නේ😑💔තොපිලට මම කියන කිසිම දෙයක් තේරේන්නේ...තොපිලා ඔක්කොටම අසහනය...පලයන් මෙතනින්" "ඇද්ද තෝ අහගත්තා...දැන්වත් ඔය උ#@%& මතක කරලා දාපම් බන්...උබට අපි ඉන්නවා" "නෑ නෑ මන් ඌට වෛර කරනවා...අපි දෙන්නා තරහා කාරයෝ විතරයි එතනින් එහාට අපි අතරේ වෙන කිසිම දෙයක් නෑ" "ඔන්න ඕක තමයි ජිමිනෝ මන් තොට කිවුවේ කවදාවත් ඇත්ත පරදින්නේ නෑ කියලා.දැන් සමහරක් අයට රිදෙනවා ඇති" "ඔයා හිතනවද ටේ අපිට කලින් විදියට ඉන්න පුලුවන් කියලා" මනකල්පිත කතාවක් බව ඔබ හය හතර නොදත් දරුවාට කියාදෙන්න😌✋ Taekook Story🐯🐰 Tae-Top Jungkook-Bottom