එක පිස්සු කෙල්ලෙක්ට ආපු එක මැසේජ් එකකින් එයාගේ මුලු ජීවිතේම වෙනස් වෙන හැටි...එක කෙල්ලෙක්ට යවපු එක මැසේජ් එකකින් පිස්සු IDOL කෙනෙක්ගේ ජීවිතේ වෙනස් වෙන හැටි...💌ඒ මැසේජ් එක කොච්චර දුර යයිද..??❤මම කතාව ගැන වැඩිය මුකුත් කියන්නේ නෑ කියවලම බලන්න මොකද ඉස්සරහට වෙන්නේ කියලා..😉❤ 💌사랑해💌