💌BONUS💌

769 129 38
                                    

A/N

ටාෂියාගේ හිතේ තරහට වැඩිය දුකක් තිබුන නිසා ඊලග දවසේ එයා පුළුවන් උපරිමයෙන් ෆෝන් එක මග ඇරියා.මැසේජ් නොබලා හිටියා..

ඒත් V හිටියේ ගොඩක් දුකෙන්..එයා ආයෙත් පරණ V උනා..හිනාව කියන එක එයාගේ මූණේ එයාගේ පවුලේ අය ඉස්සරහ විතරක් නෙමෙයි කැමරාව ඉස්සරහත් නැති උනා...

හිනාව කියන එක එයාගේ මූණේ එයාගේ පවුලේ අය ඉස්සරහ විතරක් නෙමෙයි කැමරාව ඉස්සරහත් නැති උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සතියක් ඔය විදිහට ගෙවිලා ගියේ වී,ටාෂියා දෙන්නගේම හිත් වල දුක තව තවත් වැඩි කරලා...

ඒ අතරේ යාළුවෝ හැමෝම එකට එකතු උනේ වැඩ වලින් නිදහසක් හැමෝටම ලැබුන නිසා...

🐿Hobi: ඕයි...ඕයි කෝ බන් කෑම ටික ගේන්නේ කීයටද..පව් මගේ අසරණ බඩ බඩගින්නේ දැන් පැය ගානක් තිස්සේ..

🐥Jimin: ඒක තමයි හියෝන්..මේ මේ ජින් හියෝන් ඔයාලා කෑම ඕඩර් කලේ නැද්ද ඒයි තාම..☹

🐹Jin: ඉදපන් පොඩි එකෝ තවම ජන්ග්,චෝයි,හ්වාන්ග්,ජීහූන් යි ආවේ නෑනේ..එයාලා එනකම් ඉවසන්න පොඩි එකෝ😅

🐰Jungkook: දැන් නම් මටත් බඩගිනියි හියෝන්☹

(ඔන්න ඉතින් ඒ අස්සේ බඩගින්න විද දරාගෙන නෝන්ඩි නොවී ඉන්න උත්සාහ කරපු කුක්කා කෑම කන්න තව වෙලා යනවා කියලා දැනගත්ත නිසා හුරතලේ පටන් ගත්තා😂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔන්න ඉතින් ඒ අස්සේ බඩගින්න විද දරාගෙන නෝන්ඩි නොවී ඉන්න උත්සාහ කරපු කුක්කා කෑම කන්න තව වෙලා යනවා කියලා දැනගත්ත නිසා හුරතලේ පටන් ගත්තා😂)

❤💌One Message📱❤ || ON HOLD ||Where stories live. Discover now