💌CHAPTER 01💌

1.3K 190 56
                                    

Tashia's POV

වෙනදා වගේම ටාෂියා අදත් ස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් පාඩම් වැඩ ඉවර කරලා රෑ වෙලා වොෂ් එකක් දාගෙන ඉවර වෙලා , ෆෝන් එකත් අරන් ඇදට ගියේ දවසම පාඩම් වැඩ කරලා මහන්සි නිසා. ෆෝන් එක අතට අරන් FB එකට ගිය ටාෂියා දැක්කේ තමන්ට මැසේජ් එකක් ඇවිත් තියනවා.

A/N -ටාෂියා ගොඩක් වෙලාවට නොදන්න මැසේජ් වලට රිප්ලයි කරන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N -
ටාෂියා ගොඩක් වෙලාවට නොදන්න මැසේජ් වලට රිප්ලයි කරන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන්

Tashia' POV

ටාෂියා මැසේජ් එක බැලුවා.

💌Unknown Person - Hi👋

මම කෝකටත් කියලා මුලින්ම ගියේ ඒ කෙනාගේ FB Profile එක බලන්න. Mark Johansson ඒක තමයි එයාගේ නම.ඉන්නේ කොරියාවේ කියලා තමයි Profile එකේ දාලා තියෙන්නේ.ඒත් කිසිම ෆොටෝ එකක් එයාගේ Profile එකේ නෑ..එයා දැක්කේ ඒ Profile Picture එකේ එයා ගොඩක් ආදරේ කරන IDOL ගේ ෆොටෝ එකක් දාලා තියනවා.මොකක්දෝ හේතුවක් නිසා ටාෂියාට හිතුනා ඒ කෙනාට Reply කරන්න.

💌Tashia - Hi😊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💌Tashia - Hi😊

ඒ වෙනකොටත් එ මනුස්සයා Online හිටියා.

💌Unknown Person - කොහොමද ඔයාට?

💌Tashia - I'm Fine

💌Unknown Person - ඔයා කොහෙද ඉන්නේ?

💌Tashia - මම ශ්‍රී ලංකාවේ ඔයා කොහෙද?

💌Unknown Person - මම කොරියාවේ
💌Unknown Person - ඔයාගේ නම මොකක්ද?

❤💌One Message📱❤ || ON HOLD ||Where stories live. Discover now