💌CHAPTER 08💌

748 135 43
                                    


Next day morning...🍃

Tashia's POV

මම උදෙන්ම නැගිටලා තියන ඔක්කොම වැඩ ඉවර කරලා ෆෝන් එක අතට අරන් පුරුද්දට වගේ ගියේ V ගේ මැසේජ් බලන්න..

💌 V - Good Morning Tashia...😊

යාහ්..මේකා නම් මාර එකෙක් රෑ වෙලා නිදාගෙන උදෙන්ම නැගිටිනවා..හාහ් පැය තුනක්වත් නිදියනවද මන්දා.

(රීඩර්ස්ලා පැය කීයක් විතර නිදියනවද😆)

💌 Tashia - Good Morning Baby Monkey 😉

එයාට රිප්ලයි කරලා එයා ඔන්ලයින් නැති නිසා මම ගියා ටිකක් TV එක බලන්න..ලංකාවෙත් දැන් හැම චැනල් එකකම එයාලා..අනේ මන්දා

A/N

ඔය විදියට ලස්සනට දවස ගෙවිලා ගියා ඉතින්...🌸හැමෝම තමන්ගේ වැඩ ඉවර වෙලා අන්තිමට අතට ගන්නේ මොකද්ද ඉතින් 😂ෆෝන් එකනේ..📱

V's POV

මම ඉතින් වැඩ ඉවර වෙලා ෆෝන් එකත් අතට අරන් ටාෂියාගේ චැට් එකට තමයි ගියේ..සියල්ලට ප්‍රථම මගේ රාජකාරිය ඒක තමයි දැන්😅

💌 Tashia - Good Morning Baby Monkey 😉

💌 V - Hi Honey 👋😝
(මට ටිකක් ටාෂියාව අවුස්සන්න හිතුනා..😂)

Tashia's POV

ඔන්න එක්කෙනෙක්ට මාව මතක් වෙලා..හේතුවක් නොදැනම එයාගේ මැසේජ් එක දැකලා මට සතුටු හිතුනා..යා...Honey...??😬ඒත් ඉතින් මම ඒකට ආසයි 😉ඒත් ඉතින් ඕකට කියන්න පුළුවන් ඈ..මම ආසයි කියලා 😅

📩📩📩📩📩📩📩📩📩📩📩📩📩📩📩📩

💌 Tashia - Don't call me as honey..😒
💌 Tashia - Hi monkey

💌 V - haha ok honey 😂💌 V - කොහොමද ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💌 V - haha ok honey 😂
💌 V - කොහොමද ඉතින්

💌 Tashia - V....😬🐵මම හොදින්..ඔයාට කොහොමද?

❤💌One Message📱❤ || ON HOLD ||Where stories live. Discover now