Unexpected love ||| Bl Story

By thaasha_ash

212K 10.6K 408

අනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚 More

Introduction
part-1
part-2
part-3
part-4
part-5
characters
part-6
part-7
part-9
part-10
part-11
part-12
A/N
part-13
Part-14
part -15
part-16
part-17
part-18
part -19
announcement

part-8

8.5K 443 8
By thaasha_ash

Hazel's pov:

"ඈහ්......අයියේ....අනේ...අයියේ....එන්නකෝ...අයියේ...."

"ඇයි බබී ඇයී මොකො උනේ ඔයා වැටුනද...."

"අනේ අයියේ මෙ මෙ මෙයාව ග..ග්..ගන්න්කෝ..."

නැයෝ එක්ක කතා කර කර හිටපු මන් ඉක්මනට කුස්සියට දිව්වෙ බබී කෑ ගහපු හින්දා මන් හිතුවෙ වැටිලා කියලා ....ඒත් ගිහාම දැක්ක දේ එක්ක මට හිනා ගියා.....කෑම මේසෙ උඩ නැගගෙන ඉන්න පොඩි එකාව දැකලා....ඒකට නැගලා තියෙන්නෙ අර බලු පැටියව දැකලා ...අයිඕ මේ කොල්ල නම් අදන්ම් බය නැති කරන්න ඕනි ඉන්නකෝඔ......

"කෝ බබී එන්න ....කෝ එන්න මන් වඩා ගන්නම්..."

"අනේ අයියේ ඇගේ නගියි මට බෑ අනේ...."

"එන්නකෝ ඔයා මන් ගාවට...."

මන් කතා කරාට පස්සෙ මගෙ කරට නැග්ගා ඊට පස්සෙ මන් හෙමීට kitchen counter එකෙන් ඉන්දුවා....

"අනේ අයියේ මොකක්ද ඔය කරන්න හදන්නෙ අයියෙ එපා ලන් කරන්න එපා අනේ ..."

"කෝ ඉස්සෙල්ල හුස්ම ගන්න..අන්න හරි දැන් ශෙනි පැටියා කියලා මෙයාට කතා කරන්න.."

"ශෙ...ශෙ..ශෙනි...පැ....ටියා"

කූක් කූක් කූක්

"දැක්කනෙ මෙයා හපන්නෙ නෑ.....දැන් ඔලුව අද ගාන්නකෝ..."

"අනේ ශෝයි..."

"ඒකනෙ ඔයා බොරුවට බය වෙන්නෙ..."

කැහ් කැහ්

කවුද ඒ කහින්නෙ අප්පා අර හෝන්තු දෙකත් පස්සෙන් ඇවිත්ද....

"මේ මොන කෝලමක්ද අපි යමු ටියා යන්න..."

පලයන් පලයන් මට උබලව පේන්න බෑ හෝන්තු දෙක...

Hazel's pov end :

After 1 month

මේ අප්‍රේල් මාසෙ අපි ක්‍රිස්තියානි උනත් ටීනා අම්මා සින්හල ......අපි ඒ නිස අවුරුදු සමරනවා.......තව තවස් තුනකින් අවුරුදු....අවුරුදු ශොපින් කලින්ම ගියා....තාත්තටයි අයියට ගෙදර අස් කරන්න කියලා...මායි චූටියි අම්මයි කුස්සියට ගියා මන් ඔය බදින කරන ඒව දන්නෙ නෑ ඒත් කේක් හදන්න පුලුවන්.......

"චූටි මට බටර් එක අරන් දෙන්නකෝ...."

"ආහ් පොඩී..."

"මොකද තාත්තයි පුතයි කුස්සියේ කරන්නෙ ආහ් වැඩ ඉවරද..."

ඒ ඇහුවෙ අම්මා ....මට තාත්තයු පුතයු දැක්කාම හිනා ගියා...කලු පාට මොනාද මූනෙ ගාගෙන ...අයියෝ පොඩි අය වගේ...මම අයිය ලගට ගිහින් ඇගිලි වලින් ඉස්සිලා මූන පිහදැම්මා...මන් එයගේ උරහිස ලගට විතරයිනෙ උස ...දුක තමා.....

"ඔන්න වැඩ ඉවරයි දැන්නම් බඩගිනි ...."

"අම්මා මන් juice  එකක් හැදුවා ඒක ගන්නද බොන්න..."

"ගන්න ගන්න ......අපිටත් තෙල් තාච්චි අස්සෙ ඉදල මහන්සියි ..."

මන් හදලා දාල තිබ්බ බීම එකෙනුත් කට්ටියටම serve කරා .......කියන්න බැරි උනානෙ මායි අයියගෙ youtube chanel එකක් පටන් ගත්තා....අපි දෙන්න මාසෙන් 100k reach කරා..දැනුත් මේ වෙන දේවල් vlog එකකට ගත්තා අපි....

අවුරුදු  දවස

ඩෝන් ඩෝන් ඩෝන් ....අවුරුදු උදාව එලබුනා....අද චාරිත්‍ර යෙදිල තිබ්බෙ උදේනිසා නියමයි....උදෙනම නැගිටලා වැඩ අත් ඇරලා අපි දැන් බලන් ඉන්නෙ කන්න එන නැකත එනකම්....අයියෝ බඩගින්නෙ බෑ....

"ළමයි ගිහින් ඇදුම් ඇදගෙන එන්න...පොඩී...චූටි ඉක්මනට එන්න මට කෑම මෙසේ හදන්න උදව් වෙන්න...."

අපිට අදින්න තිබ්බෙ සරම්...අම්මයි චූටියි ගවුම්.....

ඩෝන් ඩෝන් ඩෝන්

"පෝලිමේ එන්න කට්ටිඅ කිරිබත් කන්න...."

අපි පෝලිමේ ගිහින් කිරිබත් කාතා ගනුදෙනු කරලා සතුටින්වෙලාව ගත කරා...තව ටිකකින් අපේ පවුල් වල නෑයො එනවා කීව ඔක්කොම මෙහෙ lunch එක අපේ ගෙදරින් අද.....



Sheni

අවුරුදු කෑම මේසය

Noah හදපු cake එක


ඔන්න පොඩි අවුරුදු වයිබ් එකකුත් දුන්නා...හොදයිද😌අද එක පොඩි හොදේ...මෙයාල vlog කරනවා හොදේ ...famous couple  එකක්...මන් මේක දැන් කාලෙ විදිහට ලියන්නෙ...දැන් ගොඩක් අය සෝශ මීඩියා යූස් කරන නිසා ....අඩු පාඩු comment  කරන්න.....vote,comment ,follow  කරන්න...යාලුවන්ටත් කතාව ශෙයා කරන්න......

Ash ✨

Continue Reading

You'll Also Like

207K 13K 36
සඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා....
651K 46.3K 92
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්න...
34.6K 1.5K 5
නො හිතපු වෙලාවක ඇස් දෙක ඉස්සරහට ආව ඒ රූපය.. ඒ ලස්සන්න පිරිමි ඇස් දෙක... මම හිතන්නෙ මට කොච්චර කාලයක් ගෙවුනත්.. ඒ රූපය කවදාවත්ම අමතක උනේ නෑ... මොකද එයා...
15K 1.1K 12
අහගන ඉන්න පුළුවන්නන් මට පුළුවන් අසම්පූර්ණ කතාව සම්පූර්ණයෙන්ම කියන්න. අකුරක්වත් අඩු නැතුව Start Date - 2025/04/23 End Date - 2025/06/11
Wattpad App - Unlock exclusive features