අද උදෙන්ම නැගිට්ටෙ එයාලා අද එනවා කීව අපෙ wedding එක කතා කරගන්න.මොනා උනත් මට දැන් එයාව කසාද බදින්න වෙනවා මගෙත් අකමැත්තක් නෑ ඉතින් .........
"Putha ......ලස්සන ඇදුමක් ඇද ගන්න "
අම්මා මට ලස්සන ඇදුමක් ඇද ගන්න කියලා හෝ ගාල එන අයට කෑම ලෑස්ති කරනවා....අපේ අම්ම හරි ආසයි එයා හදල දෙන කෑම රසයි කියනවට....ඒ වගේම එයා හදන කෑම මාරම රසයි....
මන් ඉක්මනට කාමරෙට ගිහින් නාගෙන ඇදුමක් දාගෙන insragram එකට photo එකකුත් ගහලා දැම්මා.....ආහ් කියන්න බැරි උනානෙ මන් insragram celebrity කෙනෙක් මට 1M followers ඉන්නවා......
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
( Noah දාපු photo එක)
පීක් පීක්
අන්න එයාල ආවා...මන් ඉක්මනට simple makeup එකකුත් දාගෙන ටාන් ගාලා පල්ලට ගියා......මන් දුවලා ගිහින් අම්මා පිටි පස්සෙ හැන්ගුනා...
"Putha....why are you hiding .....අන්න අර ලමයගෙ පවුලෙ අය ආවද කොහෙද....ඔයා යන්නෙ නැද්ද පිලිගන්න..."
"අම්මා අනේ...තාත්ති යයි පිලිගන්න මට බෑ අනේ...."
අම්මත් හෙමීට මාව කුස්සියේ තියලා සාලෙට ගියා අනේ.......මට යන්නත් හිතයි ඒ උනාට ලැජ්ජයි අනේ......
Hazel's pov:
කෝ මේ කොල්ලා ආපු වෙලාවෙ ඉදන් එලියටවත් ආවෙ නෑ....ඒ නිල් ඇස් දෙක දකින්නෙ නැතුව හිටියාම නිකම් මොකක්ද වගේ.....මට හිතුනෙ ඒක මුලින්ම එයා ලස්සන හින්දා වෙන්න ඇති කියලා .......ඒත් දැන් හිතෙනවා මන් එයාට ආදරේ කරන්න පටන් අරන් කියලා......තාත්තලා දෙන්න ආපු වෙලාවෙ ඉදන් business වැඩයි wedding එකේ වැඩයි කතා කරනවා ඉවරයක් නෑ.....
"කෝ නංගි පුතා....එක්ක එන්නකෝ අනේ මගෙ පැටියව....."
අම්මා කියපු දේටනම් මන් කැමති මොකද මට කියාගන්න බැරුව හිටියෙ එයාව එක්ක එන්න කියලා....
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
