කාලය ටික ටික ගෙවිලා ගියේ මේ මාස ගානට අපි දෙන්න ලංකාවෙ ප්‍රසිද්ධ couple එකක් වෙද්දි .....අපි දෙන්නා මැරි කරලා මාස හයක්...මේ කාලෙදි අපි දෙන්නා ගොඩක් ලන් උනා වගේම අපිට දැන් චූටි රෝස මලකුත් ඉන්නවා.....හෝ හෝ හෝ අපේ නෙවෙයි ඉතින් අයියගෙ ඒත් අපේ වගේ තමා...මොකද අපේ යොචෙල් පැටියට මන් නැතුව බෑ.....එයා හිතන් ඉන්නෙ එයාගෙ අම්මි මන් කියලා....අනේ මන් ඉස්සර ළමයින්ට කැමති නෑ ඒත් මේ පැටියා හින්දා මන් දැන් ළමයින්ට කැමතියි....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Yochel nathash fernandos
3months
මේ අගෝස්තු මාසෙ හෙට මගෙ birthday එක....මන් හිතනවා එයා දන්නවා ඇති කියලා කොච්චර ලන් උනත් අපි දෙන්නා තාමත් අපේ දේවල් දන්නෙ නෑ......
📲📲📲📲📲
"හෙලෝ "
"හෙලෝ කවුද මේ"
"ම්ම් මාව අදුරගන්න බැයිද ආහ්?"
"බෑ කවුද කියල කියන්න පුලුවන්ද "
"හා හා හා උබට ඒ කියන්න උබේ පොඩි කාලෙ මතක නෑ..හා හා හා...එහෙනම් පොඩි එකෝ අදුර ගන්න මාව මන් තමා උබේ මාරයා....හා...හා.හා."
ටීක් ටීක් ටීක්
කවුද ඒ මොන පිස්සෙක්ද මන්දා ......මන් හිතන්නෙ ප්‍රෑන්ක් කෝල් එකක් මට ඔය වගේ ඒව ගොඩක් එනවා....
Next day morning
"ම්ම්ම්"
අද මට අවුරුදු 21 ලබනවා ...අනේ මන් තාම පොඩීනේ ....මන් හෙමීට මගෙ හබී ඉන්න තැන අත ගාලා බැලුවා අනේ කෝ එයා කොහෙද ගියෙ අනේ සුදු මහත්තයො...මන් ඉක්මනට නැගිට්ට අනේ කෝ මෙයා ...මගෙ උපන්දිනේ දවසෙවත් එයා නැද්ද .....සමහරවිට එයා දන්නෙත් නැතුව ඇති ...හ්ම්හ්....මන් ලොකු හුස්මක් අරගෙන බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ස්කින් කෙයා රූටීන් එකත් කරල ඇදුමක් දාගෙන පහලට ගියා ...ආහ් දැන් මේ ගෙදර ඉන්නෙ අපි විතරයි...අම්මලා අයියලගෙ දිහා ඉන්නේ.....
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
