අපේ රත්තරන් මගෙ බඩට ඇවිල්ලා දැන් හරියටම මාස දෙකයි....හැමෝම හරි සතුටින් ඉන්නෙ ...ගොඩක්ම සතුටින් ඉන්නෙ අයියා...මන් හිටන්නෙ එයා මාර ආසවෙන් ඉදලා තියෙන්නෙ බබෙක්ට...මට පුලුවන් විදිහට මන් එයාව සතුටින් තියන්න උත්සහ කරන්නෙ.....එයා ගොඩක්ම ආසවෙන් ඉන්නෙ පුතෙක්ට...
"සුදු මැනික මොනාද කල්පනා කරන්නෙ"
"අපේ බබා ගැන...එයා ඔයා වගේ උනොත් ඒ ඇති..."
"ඒ මොකෝ..."
"ඔයා වගේ කවදා හරි එයාව බදින කෙනත් ආදරෙන් බලා ගනීනෙ...."
"ඒ උනාට මන් කැමති ඔයා වගේ වෙනවට..."
"ඒ ඇයි..."
"මොකද එතකොට ඔයාගෙ වගේ ලස්සන ඇගක් හම්බෙයි..."
"අපෝ මහ වලත්තයෙක් ඔයානම්...."
"එහෙම තමා..."
"මේ අයියේ මට pickle එක්ක peanut butter කන්න ඕනි "
"ගෙදර තිබ්බද සුදූ pickle..ඔයා කාලම ඉවර වෙලා....දැනම ඔනිද කන්න..."
"ඔව් ඔව් දැන් ඕනිනෙ..."
"මොකද මේ උර්තල් වෙන්නෙ..ආහ්..ඉන්නකො මන් order එකක් දාන්නම්..."
"හා..."
මට බබා හම්බෙන්න ආවාම කන්න හිතුනෙම pickle ...ඒ වගේම මට එහෙම කෑම අප්පිරියාවක් ආවෙත් නෑ ...හැමෝම කියන්නෙ මට දුවෙක් වෙන්න ඇති කියලා....කවුරු හම්බුනත් මේ අපේ පැටියා එච්චරයි ...
අයියා කීවත් වගේම් මට pickle හදලා දීල එයා නාන්න ගියා..
📲📲📲
ට්‍රීං ට්‍රීං ට්‍රීං
කවුද ඒ පාර...
"හෙලෝ.."
"හෙලෝ..."
"කවුද කතා කරන්නෙ..."
මොන පිස්සෙක්ද මන්දා කතා කරාට කතා කරන්නෙත් නෑ
"හෙලෝ.."
"කතා කරන්න බැයිනම් කරුණාකරලා කට් කරන්න..."
"1.30 වෙද්දි දෙන්නම ගෙදරින් එලියට එන්න..."
"කවුද කතා කරන්නෙ.."
"පන බේරගන්න ඕනිනම් කීව වෙලාවට ගෙදරින් පිටත් වෙන්න.."
"හරි...ඒත් කවුද ඔයා.."
බීක් බීක් බීක්
කවුද ඒ මොන විකාරයක්ද කීවෙ ..ගිය පාර වගේ මේ පාරත් උනොත් ...නෑ නෑ ගිය පාර මම් විතරයි ඒත් මේ පාර නෑ නෑ මන් යනවාමන් ඉන්නෙ නෑ...
"අයියේ අනේ අයියේ..."
"ඇයි ඇයි බබා...ඇයි මොකක්ද අමාරුව...අනේ කොහෙද රිදෙන්නෙ මාව බය කරන්නෙ නැතුව කියන්නකො..."
"හෝව් හෝව් ඔහොම ඉන්න කලබල වෙන්නෙ නැතුව...මේ"
"ඕ කියන්නකෝ..."
"මට අම්මලගෙ දිහා යන්න ඕනි..."
"අයියෝ බබා අපි අම්මලාට මෙහෙ එන්න කියමු..."
"බැ බෑ මට යන්න ඕනි මට යන්න ඕනිමයි..."
"හරි හරි අඩන්න එපා අපි යමු...එහෙනම් දැන් ඇදගන්නකො..."
"හලීයෝ ආදලෙයි තුදූ..එන්න උම්මියක් දෙන්න..."
"හලි හලි බටර් ගන්න එපා ඔච්චර ..."
අනේ මට සමාවෙන්න අයියේ මේව ඔයාගෙන් හන්ගන්න වෙනවට...මට වෙන කරන්න දෙයක් නෑ...අපේ ජීවිත බේරගන්නන්ම් මට මේව ඔයාගෙන් හන්ගන්න වෙනවා
"බබා අපි යමුද.."
"හරි යමු.."
අපි අම්මලාගෙ ගෙදර ආව...මට ඉතින් මෙහෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ අයියව නිකක් බල්ලට දාල තියෙන්නෙ..
📲📲📲📲
"අයියා ඔයාට කෝල් එකක්..."
"කවුද...ආහ් එහා ගෙදර ඇන්ටි...මොකෝ දන්නෙ නෑ ඒ පාර..."
"හෙලෝ ඇන්ටි ...මො..මො..මොකක්...හරි හරි අපි දැන්ම එන්නම්..."
"ඇයි අයියා මොකෝ..."
"ගෙදර ගිනි ගන්නවලු...."
"මො..මොකක්..."
මට ඇහුනා විතරයි මට හිතන විදිහට මට කලන්තෙ දැම්මා......
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හලෝ යාලුවනේ ගොඩ දවසකින්.... මට exam එකක් තිබ්බා යාලුවනේ. pass වෙන්න කියල pray කරන් යන්න ලමයිනේ 🫡❤️
අපේ චූටි පවුලට ඕනි දුවෙක්ද පුතෙක්ද🌚?
චූටි බාල්දියක් අත ලගයි🙃
Love you everyone ❤️✨️
Ash❤️✨️
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
