part-1

14.1K 657 17
                                        

"Hey sir! What do you want?"

"Can i get a water please "

"Sure sir! Hear you go"

"Thank you"

අපි හිටියෙ ලංකාවට එන flight  එකේ .ආ ඔයාල බලනව ඇති මන් කවිද කියලා මන් තමා senuk noah de silva ඒ කියන්නෙ Janith thenuwara de silva ge චූටි පුත්‍ර රත්නය 😁මගෙ තාත්තා තමා JK cloth company එකේ owner .එතකොට මගෙ අම්මා katerina  volkova එයා russian එයා  තමා VK jewelry එකේ owner .ඔව් ඔයාල හිතනවා හරි අපි rich family එකක් ඒ උනාට මට ඕනි simple විදිහට ඉන්න.ඒත් මට වුනේ පුංචි කාලෙ ඉදන් තාත්තගෙ rules වලට ජීවත් වෙන්න .

මන් ඇත්තටම දන්නෙ නෑ ඇයි මේ හදිස්සියේ ලංකාවට යන්නෙ කියලා අපි හිටියෙ USA වල .ලංකාවට වඩා මන් ගොඩක් හුරු උනේ එහෙට .

"පුතා මේක හොදට අහගන්න අපි දැන් යන්නෙ ලොකු වැඩකට එතනදි මන් කියන දේවල් වලට හා කියනව මිසක් වෙන මුකුත් කියන්න බෑ තේරුනාද "

"ඔව් තා..ත්තා"

"හොද ළමයා"

ඔය දැන් උනේ flight  එකෙන් බැහැපු ගමන් මට හැමදාම හම්බෙන advices ටික හම්බෙච්ච එක .මට දැන් මේ ජීවිතේම මහන්සියි මට කියලා ආස විදිහකට මට ජීවහ් වෙන්න නෑ .

"Putha ! Don't be upset ok"

"Ok amma"

අම්මා හැමදාම කරේ මන් ලග ඉදගෙන හිත හදපු එක මොකද එයාටත් තාත්තට පිටින් යන්න බෑ .එහෙම කියපු අපි අපේ ලංකාවෙ තියෙන Jk branch එකට ආවා ඒක හදලා තියෙන්නෙ ලොකු building  එකක් විදිහට .අපි හැමෝම lift එකේ නැගලා 27 floor එකට ආවා .ටිකකින් අපිට කෑම එහෙමත් ගෙන්න ගෙන කෑව.ඇයි යකෝ අපිටත් බඩගිනීනෙ 😒.තාත්තා කීව අද එයාගෙ යාලුවෙක් එනව කියලා specially  මාව හම්බවෙන්නලු බලමුකො ආවාම මහ ලොකු යාලුවා .

"Hello මචන් !කෝමද බන් දැක්ක කල් නේද"

"ඒකනෙ බන් බලහන්කො ඉතින් මේ business  අස්සෙ හිර උනාම අපි ගැනවත් හොයන්න වෙලා නෑනෙ "

මොකක්ද ඒ උනේ තාත්තගෙ යාලුව කියන කෙන ආවා බදාගත්ත මේ මොන විකාරයක්ද.

"ඉතින් ඉතින් පවුලෙ කට්ටිය අදුනලා දෙන්නෙ නැද්ද "

"අහ් ඉදහම් .මේ ඉන්නෙ මගෙ wife Teena heshani fernandos .එතකොට මේ ඉන්නෙ මගෙ ලොකු පුතා Raveen pradeep fernandos .එතකොට මේ මගෙ දෙවෙනි පුතා Hazel prabath fernandos  .මේ ඉන්නෙ මගෙ බාලයා Thuhini praveena fernandos.මන් ඉතින් කවුද කියල උබ දන්නවනෙ "

"අම්මේ ඔව් ඔව් .Babe come here!This is my wife Katerina volkova .මෙයා russian සිංහල චුට්ටක් පුලුවන්.එතකොට මේ ඉන්නෙ මගෙ එකම පුතා Senuk noah d silva ."

"අනේ බලන්නකො මේ ලමයගෙ ලස්සන ඇස් වහක් වදින්න හොද නෑ"

අර teena කියල අදුන්වල දුන්න Aunty මගේ මූන මිරිකල උම්ම එකලුත් දුන්න නලලට.

"එහෙනම් ආපු වැඩේ කතා කරමු පරක්කු නොකර නෙහ්"

"ඔව් ඔව් ඒක හොදා"

"Hazel එන්නකො .මෙයා තමා අපේ company එකේ next owner මන් කැමතියි අපේ පුතාව ඔයාගෙ පුතාට කසාද බන්දලා දෙන්න "

මොකාක් නෑ නෑ මට බෑ දැන්ම marry කරන්න අනේ අම්මෙ මාව බේරගන්න මේ මගෙ තියෙන නිදහසත් නැති වෙන වැඩක් අයියෝ මන් කැමති නෑ අනේ.

"මන්නම් එකෙන්ම කැමතියි පුතා මොකද කැමති නෙහ් මන් දන්න්ව ඔයා තාත්තගෙ වචන අහක දාන්නෙ නැති බව"

"කැ .කැ.කැමතී තා...තාත්තා"

"Good boy "






ඔන්න දුන්නෝ පලවෙනි එක ලස්සන නැතුව ඇති හිතට ආපු එක ලියන්න ගත්තෙ .කියවල බලලා කිය්න්නකො හොද නරක .❤️

ආදලෙයි මන් වට්ටියට❤️
Ash ✨️

Unexpected love ||| Bl Story Where stories live. Discover now