Part-14

5.9K 351 9
                                        

"බබා ...ඒ..බබා..නැගිටින්න ...."

"ම්හ්ම්..."

"ම්හ්කු නෙවේ අපි ගේ ගාවට ආව..ඔයාට නින්ද ගිහින් හිටියෙ...."

මොකක් එතකොට මන් දැකකෙ හීනයක්ද...මොකක්ද මේ නැති ප්‍රශ්න
..කවදා මේ පේන විකාර නවතීද දන්නෙ නෑ...

"අනේ මගෙ මැනික යමු යමු කන්න .."

"අයියෝ අම්මා අපි ආව විතරනෙ බබී එද්දි නිදාගෙන හිටියෙ...."

"ඔයාට කවුද කීවෙ මන් කීවෙ මගෙ මැනිකට ..."

"ආහ් දැන් අපිට වෙනස්කමනෙ ...තාත්තෙ මේ බලන්නකො..."

"කරන්න දෙයක් නෑ කොල්ලො අපිට ඔහොම තමා..."

"ඔයලා කවුරුත් pregnant නෑනෙ..එ නිස කට පියන් ඉන්න...යමු මැනික අපි.."

ආපු ගමන් මෙයාල මරා ගන්නවා පොඩි අය වගේ හරි ශෝයි අනේ මෙයලා ....මන් ප්‍රාර්ථනා කරනවා මේ සතිට හැමදාම තියෙන්න කියලා....

📲📲📲📲📲📲

ඒ පාර කවුද...අම්මා එහෙට තාම රෑනෙ....

"හෙලෝ මාම්..."

"හෙලෝ පුතේ අනේ පුතේ ඩෑඩ් ...අනේ...පුතේ ...එන්න්...නකෝ...අනේ...ම...ට...බ..යයි  ...."

"ඇයි මාම් මොකක්ද ප්‍රශ්නෙ...අනේ කතා කරන්නකො..ඇයි ඩෑඩ් ට මොකෝ..අනේ අයියේ..."

"ඇයි බබා මොකෝ කෝ දෙන්න ෆෝන් එක... හෙලෝ මාම් මොකෝ ප්‍රශ්නෙ...."

"හෙලෝ මන් මේ මැඩම්ගෙ සෙකෙට්‍රි කතා කරන්නෙ සර්...අපේ ලොකු සර් අද ගියා මීටින්ග් එකකට ඒ එද්දි කාර් එක් හප්පලා ඊට පස්සෙ සර්ට වෙඩි තියල සර් ...ලොකු සර්ට අමාරුයි සර් ...මැඩම්ට දරා ගන්න අමාරුයි පුලුවන් නම් අදම එන්න සර්..."

"හරි හරි කලබල වෙන්න එපා අපි මේ දැන්ම එන්නම්..."

"අනේ අයියේ ඇයි මොකෝ...අනේ කියන්නකෝ"

"බබා කලබල වෙන්න එපා පොඩ්ඩක් ඉන්න..අම්මා බබාව ඉන්දවන්නකෝ.... හෙලෝ අපිට මේ දැන්ම USA වලට ටිකට්ස් දෙකක් දාන්න...ඕකෙ මන් පේ කරන්නම් ...ඕකෙ රයිට්.."

"බබා ඩෑඩ් අක්සිඩන්ට් වෙලා..."

"මොකක් අනේ අයියේ...ම්...මගෙ...ඩෑ...ඩ්..අනේ..."

"බබා බබා කෝ ඔය දැන්ම කලබල වෙලා...තාත්තට අවුලක් නෑ...කලබල වෙන්න එපා...අපි අමුකො මාම් පවුනෙ....අම්මෙ පොඩ්ඩක් එන්නකො..."

අනේ මඑ ඩෑඩ් මොන කරුමයක්ද මේ මාව ඇක්සිඩන්ට් උනා...දැන් ඩෑඩ්...අනේ ජරා හීනයක් දැක්කා විතරයි...අනේ...

Hazel's pov :

"අම්මෙ ඩෑඩ් ඇක්සිඩන්ට් කරලා වෙඩිත් තියලා ඩෑඩ් ට අමාරුයිලු...මොකද කරන්නෙ අම්මෙ...!

"අනේ රත්තරන් මොන කරුමයක්ද මේක ඉස්සෙල්ලා පොඩී දැන් අයියා...අනේ ඔයාල යන්න ඉක්මනට ....පොඩීව වට්ටන්න එපා එයා ඉන්න තත්වෙක් එක්ක එයාට අමාරු වෙයි ...තනි කරන්න එපා...."

"හරි අම්ම..."

"බබා අපි යමු ඇදුම් ලෑස්ති කරගන්න ඕනි.."

මගෙ රත්තරන් ඇයි මෙච්චර මේ අපිට කරදර වෙන්නෙ...මම් දන්නවා ඔයා මේ ගැන දන්නවා ඒ වගේම මාත් දන්නවා..එත් ඔයා කියනකම්ම මන් ඉන්නවා....මගෙ පනයි මගෙ පැටියවයි මන් රකිනවා කොහොම හරි මොකද කවුරුත් දන්නෙ නෑ කවුද මේ රාග් කියන්නෙ කියල්ලා....

මගෙ පනයි මගෙ පැටියවයි මන් රකිනවා කොහොම හරි මොකද කවුරුත් දන්නෙ නෑ කවුද මේ රාග් කියන්නෙ කියල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි මේ පවුලට මෙච්චර කරදර 😒😑
කවුද මේ කරදර කරන්නෙ ...මට අහුවුනාන්ම් යවනවා වල පල්ලට ඔයාලත් එහෙමයි නේහ් 😌

කවුද ඒ පාර මේ රාග් 🫢🤔

කලිම් චැප්ටර් එකට වීව්ස් අඩුයි ඇයි ඒ අවුල්ද කතාව 🥲

උම්මා බායි ආදරෙයි

ASH ✨️🙃❤️

Unexpected love ||| Bl Story Where stories live. Discover now