[ලමයි මන් මේ චැප්‍ටර් එක ඉන්ග්ලිශ් වලින් ලියන්න හිටියේ ඒත් මට හිතුනා අපි සින්හලයො හැටියට එහෙම ලීවොත් තාත්වික මදි වෙයි කියල කියවද්දි...ඒත් දැන් මෙයාල ඉන්නෙ USA නේ ඒ නිසා මන් සින්හලෙන් ලීවට එයලා ඉන්ග්ලිශ් වලින් කත කරන්නෙ කියල හිතා ගන්න 🙃😌❤️)
Hazel's pov :
"අනේ තාත්තේ ...අනේ නැගිටින්නකො...අනේ මොකද මේ ..අනේ තාත්තේ...."
"Mr .noah කලබල වෙන්න එපා ප්ලීස් ඔයා ඉන්න තත්වෙ හොද නෑ...mr .hazel පොඩ්ඩක් කතා කරන්න ඕනි ඔයා එක්ක මට...."
"කියන්න ඩොක්ටර් ..."
"අපිට පේශන්ගෙ ජීවිතේ ගැන ශුවර් කරන්න බෑ...එයා තව ටිකකින් නැගිටියි ...ඔයාලට අහන්න තියෙන දෙයක් අහන්න..."
"අනේ ඩොක්ටර් සල්ලි කීය ගියත්කමක් නෑ කොහොම හරි බේර ගන්න "
"අපි ෆුල් ට්‍රයි එක දෙනව..."
ලංකාවෙ ඉදන් ආපු ගමන් අපි හොස්පිට්ල් එකට ආවා..එත් තාත්තා ඉන්න විදිහ දැක්කාම අපිට පේනවා එයා ඉන්නෙ අමාරුවෙන් කියලා...බබා ආපු වෙලේ ඉදන් අඩනවා...මට බයයි බබා ලෙඩ වෙයි කියලා...අම්මට සිහිය නෑ...
"අනේ අයියේ ...අනේ එන්නකෝ...තාත්තට සිහිය ආවා....අනේ තාත්තෙ..."
"බබා කෑ ගහන්න එප එයාට කතා කරන්න දෙන්න..."
"ම...ම...මගෙ පු..පුතේ ...මට සමාවෙන්න ....හැමදේම හැන්ගුවට...ඒත්....කො...කොහොම...හ..හරි...හොගා..ගෙන...පරිස්සම් විය...න්...හේස් ...මගෙ...ලමයයි...නෝනයි....බ...ලා..ගනින්....උන්..එනව...ආයෙ...උ..න්..එන්..වා....පරිස්සම් ...වි...යන්...මන්...ආදරෙයි ....ඔයාලට...."
"
ටීක් ටීක් ටීක් ටීක්
"Cpr ready කරන්න..........
......................සොරි මිස්ටර් අපිට එයාව බේර ගන්න බැරි උනා..."
"අනේ තාත්තේ .......නැ..නෑ...අනේ...නැගිටින්න තාත්තෙ...ඔයාට බෑ...අපිව....දාල...යන්න....අනේ...."
"ඒ බබා බබා නැගිටින්න ...අනේ ඩොක්ටර් බලන්නකෝ..."
"කලන්තයක් ඇවිත් අර රූම් එකෙන්ම තියන්න...බලෙන් නැගිට්ටවන්න එලා එයාව..."
"ඕකෙ ඩොක්ටර් "
තාත්තා නැතිඋනා ශික් මේක පිටිපස්සෙ ඉන්න උන්ට හොදක් වෙන්න හොද නෑ ජරා හැත්ත.....මගෙ පන පවු මන් මොකක්ද මැනික කරන්නෙ මට උබේ තාත්තව ගේන්න බෑනෙ බන්....පුලුවන් නම් මෙහෙම ඉන්නෙ නෑ....
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
