part-10

6.8K 376 12
                                        

කාලය කොච්චර වේගෙන් ගියාද කියනවනම් අපි දෙන්න marry කරලා අවුරුදු එක හමාරකුත් වෙලා.....අපේ කම්පැනි එක දැන් ගොඩක් ප්‍රසිද්ධයි....

ඒත්

හැමදාම නැතත් මට blackmail calls වලින් නම් අඩුවක් තිබ්බෙ නෑ මන් අයියට කියන්න ගියෙත් නෑ මොකද එයත් ගොඩක් මහන්සි වෙනවා කම්පැනි එකේ වැඩ වලට......

📲📲📲📲📲

"හෙලෝ"

"කවුද"

"කවුද කියලා දන්නවනෙ....අද අනිවාරෙන් හවස පහ වෙද්දි මන් එවන ලොකේශන් එකට එන්න.....නැත්තම්"

"ඔයාලට මොනවද ඕනි ඇයි මට මෙහෙම කරදර කරන්නෙ සල්ලි ඕනි නම් කියන්න මන් දෙන්නම්"

"සල්ලි වැඩක් නෑ මට කිව්ව දේ කරන්න අනිවාරෙන්ම එන්න නැත්තම් තමුන්ගෙ මහත්තයා ගැන වග කියන්න බෑ....හ හා හා"

"හෙ---"

ටීක් ටීක් ටීක්

"මොන කරුමයක්ද අප්පා....ඔන්න ඔහෙ ගිහින් බලනවා මට මගෙන් වැඩක් නෑ මගෙ අයියා මට වටිනවා..."

📲📲📲📲

"හෙලෝ බබී"

"හෙලෝ තුදු....කීන්න"

"අම්මෙ හුරතලේ...මේ හවස අම්මලයි නැන්දලයි එනවා කීව මන් චුට්ටක් පරක්කු වෙයි හොදේ...."

"අහ් හලි තුදූ ඔයා පලිස්සමින් එන්න හොදේ.."

"හරි මැනික ඔයත් පරිස්සමෙන් ඉන්න.."

අපෝ අර නැනදලත් එනව පුදුම ඊරිසියාවක් තියෙන්නෙ මන් ගැන....මන් එක දවසක් අම්මගෙන් ඇහුවා ඇයි එයාල මට අනන් මනන් කියන්නෙ කියලා එතකොටනෙ දන්නෙ ඒකි ඒකිගෙ දුවයි අයියගෙ ඇගේ එල්ලෙන්න හදලා තියෙන්නෙ කියලා...දෙනවා මන් මගෙ තුදූව...

Time skip evening

ම්ම් දැන් තුනට විතර ඇති අම්මලා එනවත් ඇති

පීක් පීක්

ආහ් ඔය කියනකොටම ආවෙ ....

"අම්මා "

"චූටි පුතා මොකෝ කරන්නෙ ....."

"අනේ මුකුත් නෑ අම්මියෝ.....මොනාද මට කන්න ගෙනාවෙ "

"ගෙනාව ගෙනාව ඔයා අසම කට්ලට් එක හැදුවා මන් ..."

"අනේ ශෝයි අනේ ඔයා උම්මා..."

Unexpected love ||| Bl Story Where stories live. Discover now