"ආහ් මේ එන්නෙ අයියයි මල්ලියි ඩබල කොහෙද ගියෙ දෙන්නා..."
"අයියෝ තාත්තා අපි දෙන්නා මේ ලයිබ්‍රි එකට ගියා අනේ..."
"කෝ එහෙන්ම් පොත්..."
"ඒවා කියෙව්වා අනේ එහෙදි..."
"ආහ් එහෙමද එතකොට මේ මොකක්ද ආහ්..."
එහෙම කියලා තාත්තා පෙන්නුවෙ පෝන් එක..හරි නෙ බොරු කීවට වැඩේ මාට්ටු...මායි ඔවී අයියයි ගියෙ ලොකු ප්‍රශ්නයක් විසදන්න...අයියට කොල්ලො වගයක් වතුර ගහලා ජරා කතා වගයක් කියලා ක්ලාස් ගිහින් එද්දි ..ඉතින් මට පුලුවන්ද ඉවසන් ඉන්න...අයියා ගෙදර ආපු ගමන් මට තමා කීවෙ ඕක..කීව නෙවෙ මන් අහගත්තා මේ මැට්ටා මාව බදාගෙන අඩන්වනෙ....අම්මයි තාත්තයි අද උදේ එලියට ගියා හෙට අයියගෙ විසිවෙනි උපන් දිනේ මටන්ම් තාම දහාටයි ....වයසින් පොඩි උනාට අපේ අයියට වඩා මන් ලොකුයි 😌....
දඩස්
කල්පනා ලෝකෙ හිටපු මන් සිහියට අවේ අම්මි ගහපු පාරත් එක්ක...
"ආව් අම්මා"
"ආව් නෙවේ මොකක්ද මේ දෙන්නත් එක්ක කරලා තියෙන්නෙ ආහ් ලැජ්ජ නැද්ද ඔහොම පාරවල් ගානෙ ගහගන්න...."
"අනේ අම්මි මල්ලිට ගහන්න එපා මගේ වැරැද්ද ...අ..අනේ මට ගහන්න..ම..මල්ලිට ගහන්න එපා..."
"අයියෝ අයිය මැනික මොකදා මේ අඩන්නේ...මට රිදෙන් නෑ ගැහුවට..."
"හරිද දෙන්නගෙ සහෝදර ප්‍රේමේ බෙදාගෙන්...ඇත්තටම මොකද උනේ පොඩී..."
අම්මා ඇහුවම මන් ලොකු හුසම්ක් ගත්තා...
"අයියා ක්ලාස් ගිහින් එද්දි කොල්ලො වගයක් වතුර ගහලා මෙයා ඇදන් ගිහින් තිබ්බෙ සුදු පාට ඇදුමක් ...වතුර ගහපු පාර ඒක ඇගටම ඇලිලා ...ඊට පස්සෙ අර බල්..අහ්ම් අරුන් ටික මෙයාට ජරා දේවල් කියලා...රූම් යමුද අරකද මේකද ...ගෙදර ආපු ගමන් මෙයා අඩාගෙන මට තුරුල් උනා...අහුවම කීවෙත් නෑ....බැනල තමා කොහොම හරි ඒකත් දැනගත්තෙ ...ඊට පස්සෙ කීව...මට මල පැන්න හොදටම ...ඊට පස්සෙ මෙයාවහ් ඇදගෙන ක්ලාස් එක තියෙන තැනට යද්දි අරුන් ටික ඉන්නවා....ඊට පස්සෙ ඉතින් ගැහුවා...එච්චරයි...."
අම්මිගෙයි තාත්තිගෙයි ඇස් රතු වෙලා
"පුතා උන් කවුද කියල හොයාගෙන මට කියන්න මන් ඉතිරි ටික බලගන්නම්..දැන් දෙන්නම වොශ් දාල එන්න කෑම කන්න..."
Noah pov
කාලය කොච්චර වේගෙන් ගියාද කියන්නෙ අපි දෙන්නටම දැන් ලොකු පුතාල දෙන්නෙක් ඉන්න්වා...හරිම සතුටුයි කියන්න ලොකු එකානම් මන් වගේමයි ඒ ගතිමයි තියෙන්නෙ පොඩි එකානම් තාත්තමයි ඒ නපුරුකම එහෙම්මම පිහිටලා...
අපිටත් දැන් හතලිස් ඇදිරිය පටන් ගත්තා...ලමයි ලොකු වෙද්දි අපි වයසට යනවා ...එදා බලෙන් උන කසාදෙ ඇතුලෙ අපි මෙච්චර සතුටින් ජීවත් වෙයි කියලා පි කවදාවත්ම හිතුවෙ නැහැ ...
"බබී මොනාද කල්පන කරන්නෙ..ම්ම්"
"මුකුත් නෑ අනේ..."
"මන් නම් හිතුවෙ අරුන් දෙන්නත් ලොකු එකේ උනට සෙල්ලම් කරන්ම තව නන්ගියෙක්වහ් ගේන්න..."
"අනේ මේ අයියෙ යනව යන්න ගුටි නොක මගෙන්..."
"අම්මේ කේන්ති ගියාම ලස්සන...දන්නවද මැනික මට මේ ලෝකෙ වටිනම වස්තුව ඔයා....අපිට දැන් නිවීහැනහිල්ලෙ මැරිලා යන්න පුලුවම්...උන් දෙන්න උන් දෙන්න ගැන බලගන්නවා....පොඩී ගැන මට කිසි බයක් නෑ ලොකූව බලා ගන්නවා ඌ...."
"මටත් අන්න ඒකමයි අයියෙ සහනේ..."
"මන් උබට ආදරෙයි මැනික"
"මාත් ඔයාට ආදරෙයි අයියෙ..."
ඉතින් ඒ පතාගෙන ආපු ආදරවන්තයන්ගෙ කතාමා මෙතනින් අවසානයි ♥️
...නිමි...
ඉවරයි ලමයි
සමාවෙන්න අන්තිම එක දෙන්න මෙච්චර පරක්කු උනාට
ආදරණීය අවසානයක් ඔයාලට දුන්න කියල හිතනවා මන් 💗
එහෙනම් අලුත් කතාවකිම් හම්බෙමු
උම්මා බායි අදරෙයි 💗😌
ASH ♥️
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
