The Bell.... (සීනු)

بواسطة Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... المزيد

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
28th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

27th Bell

99 17 1
بواسطة Mashi_Liyanage

කිව්වත් වගේම පැය දෙක තුනක් ඇතුලත මගේ පාස්පෝට් එක හදාගන්න පුලුවන් උනා. පස්සේ අපි මමාගේ සෙකට්‍රිට කෝල් කලහම එයා කිව්වා සිනමන් ලේක් සයිඩ් එකට එන්න එයා බිස්නස් මීටිංග් එකක ඉන්නේ ඒක ඉවර වෙලා රිසෙප්ශන් එක ලඟදි මීට් වෙමු කියලා.

ඉතිං අපි තුන්දෙනාම සිනමන් ලේක්සයිඩ් එකෙන්  ඇවිත් දවල්ට කාලා රිසෙප්ශන් එකට වෙලා එයා එනකම් හිටියා..

අපි ගිහින් පැයකින් වගේ සෙකට්‍රි ආවා. කොහොමහරි අපි තුන්දෙනාගෙම පාස්පෝටෙයා අතට දීලා තව මමා එයාට දෙන්න කියලා දීලා ගිය එන්විලොප් එකත් එයා අතට දුන්නා.. දීලා අපි ආපහු ආවා.. මාවත් ගෙදරින් ඩ්‍රොප් කරලා අර දෙන්නත් ගෙදර් ගියා..ඔය ගියාට හවස හය වෙද්දී ඩබල ආයේ මෙහේ.....

හෙට යන්නෝන දෙන්නත් එක්කම කා එක ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න. දැං ටික ටික පුලුවන් ඒත් මදි. Written exam  එක නම් ලිව්වා ඒලෙවල් කාලෙම වගේ. ඒක පාස්...තව මාස දෙකකින් trial යන්නෝන..

අපි ගෙදර ආපු වෙලේ ඉඳන් මගේ බලු තඩියා පොඩ්ඩක් ඩ්‍රව්සි මූඩ් එකේ ඉන්නේ. එයා අද සිනමන් එකේ ඉඳපු ටයිම් එකේ ඉඳන් පොඩ්ඩක් අමුතුයි හැසිරුනා.. ලෙඩ පාටයි වගේ.. කෝකටත් වොශ් එකක් දාගෙනම ඇවිත් බලනවා...

අපොයි.... බබා මොකද මේ. ඇයි මේ වමනේ දාන්නෙ...

හෙලෝ.. හෙලෝ.. ශේන් .. යොශී බබා වමනේ දානවනේ.. ඔව් ඔව් කා එකේ ඉද්දිත් පොඩි ඩ්‍රව්සි ලුක් එකක් තිබ්බනේ.... කාපු ඔක්කොම දැම්මා.. අනේ බයයි ශේන්..... නෑ නෑ ඕන නෑ..අපි පොඩ්ඩක් බලමුකෝ... ආහ්.......... මොකද්ද? අහ් පොඩ්ඩක් ඉන්න...

ශේන් කියපු නිසා මම යොශී බබාගේ කන පොඩ්ඩක් උස්සලා බැලුවා ඇතුල කහම කහ පාටයි ලේ බිඳක් නෑ.. එයාලගේ නෝමලි කන් රෝස පාටයි..

අනේ ඒවා කහ පාටයි ශේන්... අහ්.. හා.. එහෙනම් එන්නකෝ..

යොශී මැණික අක්කා එක්ක ඩොක්ට ආන්ටි හම්බවෙන්න ගිහිං එමු හොඳේ...

කෝල් එක තියලා විනාඩි දහයක් ගියේ නෑ අයානුයු ශේනුයි දෙන්නම ආවා..

....... සීනු කෝ යොශී...

......මං මේ කිචන් එකේ.. යොශ් බබා මෙතන බිම නිදි...... මට බයයි ශේන්........

යං.අපි එක්කං යමු මෙයාව හොස්පිට්ල්... එයාව උස්සන්න පුලුවන්ද ඔයාට..

දැං බරයි ශේන් එයා... අයාන්ට තමා එයාව උස්සලා ගන්න වෙන්නෙ...

කෝ දෙන්න මම ගන්නම්. ශේන් බබා ඔයා ඩෝ එක අරින්න.. සීනු.. චූටි ඔයා ගිහින් මෙයාගේ බුක් එකයි අනිත් මොනවා හරි තියෙනවා නම් ඒවයි. දැනට මෙයා ගන්න ඔක්කොම විටමින් ටිකයි අරගෙන එන්න.. මෙයාගේ ෆූඩ් බෑග් එකෙත් ෆොටෝ එකක් ගන්න..

ඉන්න මම ඉක්මනට එන්නම්..

දඩි බිඩි ගාලා ඕන කරන ඩීටේල්ස් තියෙන ෆයිල් එකයි. යොශ් බබාට දෙන විටමින් බොට්ල් ටිකයි    එයාගේ කෑම බෑග් එකේ ෆොටෝ එකකුයි අරගෙන  දොරත් වහගෙන කා එකට ආවා..  එතකොටත් යොශ්ව අරගෙන ශේන් පැසෙන්ජ ශීට් එකට නැගලා ඉවරයි. මම පිටිපස්සෙන් නැගලා වාඩි උනා ඒක නිසා..... අපි හැමදාම යොශ්ව ගෙනියන්නේ එම්බාක් එකේ හොස්පිට්ල් එකට ඒක නිසා අදත් එතනටම එක්කගෙන යනවා..

චූටි එම්බාක් නේද?

ඔව් අයාන්...එතන මෙයාව වෙනදටත් ගෙනියන තැනනේ. එයාලා මෙයා ගැන දන්නවත් එක්ක...

ඔව් බබා. එම්බාක් එකටම ගෙනියමු.....

අපිට ට්‍රැෆික් එකත් නිසා එම්බාක් හොස්පිට්ල් එකට එන්නම පැයක් විතර ගියා.. කොහොමහරි ඇවිත් ඇතුලට යනකොට වෙලාවටම වගේ වෙනදට යොශ් ගෙනහම එයාව බලන ඩොක්ට අක්කි හිටියා..

අහ් මේ අපේ යොශ් කොල්ලනේ. මොකෝ මේපැත්තේ.. බෙහෙත් විදින කාලෙත් නෙමේ නේ මේ..

ඩොක් මේ අද දවල් වගේ ඉදන් පොඩි ඩ්‍රව්සි ලුක් එකක් තිබ්බා. අපිත් එච්චර ගණන් ගත්තේ නෑ මෙයා නෝමලි කම්මැලි හිතුනහම එහෙම ලුක් එකක් දෙන නිසා.. පස්සේ හවස මුලු දවසෙම කාපු කෑම ටික වොමිට් කලා.. ඊට පස්සේ කෙඳිරි ගගා හිටියේ.. පස්සේ තමා දැක්කේ කන් දෙක එහෙම හොඳටම කහ පාටයි කියලා..

අද මෙයා මහන්සි උනාද?

ටිකක් ඩොක්. උදේ අපි එක්ක කා එකේ රවුමක් ගියා.. ගෙදර එද්දී 4ට වගේ.....ඊට පස්සේ තමා ගොඩාක් අමාරු පෙන්නුවෙ..

හ්ම්ම්. යාලුවා අපි  ටේබල් එකට නගිමු නේද?
කෝබලන්න........... ඔයා ටිකක් විතර කහ වැඩී වගේ.. අද අක්කා ඔයාට වැඩිපුර කහ දාලා කෑම දුන්නද කොල්ලෝ....

ඩොක් අද දවල්ට එයාට දුන්නේ චිකන් පෝශන් තුනක්. අපි ගෙදර නෙවෙව් හිටියේ නිසා හොටෙල් එකෙන් අරගෙන දුන්නේ..

හොටෙල් එකෙන්... ඒකනේ අවුල.. මෙයාලට ඔය පොඩි පොඩි හොටෙල් කෑම අල්ලන්නේ නෑ..

නෑ ඩොක්... මේ.. සිනමන් ලේක් එකෙන්...

ඔහ්.. එහෙනම් මොකද මේ.. කොහොම නමුත් කෑම වල වගේ අවුල... මෙයා වමනේ කලා විතරද?

ඔව් ඩොක්...

හරි අපි කෝකටත් බ්ලඩ් එකයි.. යූරින් එකයි චෙක් කරමු..

හරි ඩොක්..

ඔයාලා එලියේ ව්ව්‍යිටිං රූම් එකෙන් ඉන්න. මෙයාව අපි ඇතුලට ගන්නවා චෙකප්ස් වලට..එක්කෙනෙක්ට විතරක් ඇතුලට එන්න පුලුවන්.. පිරිමි කෙනෙක් උනොත් වඩාත් සුදුසුයි.. මොකද මේ කියුට් දඩෝරි බබාව උස්සන්න අමාරුයිනේ..

හරි ඩොක්....

මම යන්නම් චූටි.. බබා ඔයා චූටි එක්ක ඉන්න..

කමක් නෑද අයාන්..

මගෙන් මුකුත් නාහා ඉදහං චූටි.. බබා ඔය දෙන්නා අතනින් ඉන්න. මම එන්නම්...

واصل القراءة

ستعجبك أيضاً

5.3K 604 14
විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතාව ගැන දැනගන්න නම් කියවන්නම වෙනවා ලමයි💗✨️ ___________________________________________
1.2M 29.1K 45
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
8.6K 92 6
falling in love with johnny is such a sweet thing. <3
20.3K 2.2K 16
An imaginary story of our samsiv. Just enjoy as a story. Don't spread hate. Spread love, positivity and peace ☺️ This is a short story has 10 episode...