Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

439K 84K 42.2K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁හතලිස් හත්වන දිගහැරුම🍁

4.3K 753 530
By HashiHiru

Warnning !🔞

🌄🌄🌄🌄

අලුත් දවසකට ඉර පායද්දි උදේට ඇහැරුනාට පස්සෙ තමයි මන් දන්නෙ ඊයෙ සිත්තප්පා අපේ ගෙදර නැවතිලා කියල .....ඔව් ඉතිං එයාට නිළ වශයෙන් අපේ අම්මගෙ කැමැත්ත ලැබුනනෙ....

ගෙදර තිබ්බෙ කාමර දෙකක් නිසා අම්මාගෙ කාමරේ සිත්තප්පාට දීලා අම්මා මාත් එක්ක මගේ ඇදේ නිදාගෙන...

අද ඉතිං සෙනසුරාදා ........මට මතුගම අට එකොළහ ක්ලාස් ....මන් නම් අට පහ හෝල් ක්ලාස් වලට යන්නෙම නැති තරම්..... එහෙම ගිහින් ඉගෙන ගන්න දෙයක් මොළේට යන්නෙත් නැහැ මුල් පැය දෙක තුනේ විතරයි සිහිබුද්ධියෙන් ඉන්නෙ..... උපරිම ගියොත් පැය හය තමයි .....ඊට එහා නම් යන්නෑ මන් .....මිස්ලගෙ ගෙදර ගියත් අනුක් අයියලහ ගියත් ඉතිං ඒවා පහසුවෙන් නට නටා ඉගෙන ගන්න නිසා එච්චර ලොක්ු ගානක් නෑ...බුදාම්මෝ හෝල් ක්ලාස්..... එක බංකුවක් රත් කර කර ඒම ඉන්නෙ කෝමද..... මතුගම බයෝ මැත්ස් සර්ල නම් අට පහ ක්ලාස් දාන්නෑ...... හැබැයි ඉතිං ඔය යස අගේට බස් පිටින් කැම්පස් යන්නෙ....

ඒ කොහොම උනත් මට උදේ අටට ක්ලාස් නිසා මන් නැගිට්ටෙ හතට විතර....අයියා කිව්වනෙ එක්කන් යන්න එනව කියල ......

අම්මා ඇහැරුන නිසා තමයි මාවත් ඇහැරුනෙ..... උදේ පාන්දර ඇද හෙල්ලෙද්දි මන් බැලුවා භූමිකම්පාවක්දෝ කියල .... බලද්දි අම්මා නිදන් තීන්නෙ මන් ළග.... වීර පුතා එතකොට තමයි ඒක දන්නෙ....

අම්මා නැගිටල කුස්සියට යද්දි මමත් අම්මා පස්සෙන් සාලෙට ආවත් එද්දිත් දොරවල් ඇරල සිත්තප්පා ඉස්තෝප්පුවට වෙලා ඉදගෙන ඉන්නව වට පිට බල බල......

එයාලගෙ පරම්පරාව ඔහොමනෙ ඉතිං .... ඔය සිත්තප්පා උනත් යාපනේ ඉද්දි උදෙන් ඇහැරිලා ඇදුම් ශොප් එකට එහෙම යනවනේ..... ඒ පුරුද්දට එයාට නින්ද යන්නෑ නිවඩු දවසට වත්.....

අම්මා සිත්තප්පට තේකක් හදල දෙද්දි මන් මගේ තේකත් අරන් ගිහින් සිත්තප්පා ළග ඉදගත්තා..... සිත්තප්පා තාම මාත් එක්ක එයාලා දෙන්නගෙ සම්බන්ධෙ  ගැන මුකුත් කියල නෑ.... මාත් නොදන්න ගානට ඉන්නව ඉතිං .....එයාට ඕනෙ උනාම කියයිනෙ  ...

" කීයටද උඹට පන්ති "

" අටට "

" ලෑස්ති වෙයන් ඉතිං ...."

" තව වෙලා තීනව....."

" තව වෙලා තීනව කිය කිය ඉදල අන්තිම මොහොතෙ දුවන්නකො දත් මදින්න....අද මහත්තයා නේද එනව කිව්වෙ.....ලෑස්ති වෙන්න දරුවො...."

අම්මා කුස්සියේ ඉදන් බෙරිහන් දෙද්දි මන් මේ කනෙන් අහල මේ කනෙන් පිට කරල පාඩුවේ තේක බිව්වා.....ඕවා මේ ඩෙලි ඇහෙන දේවල්.....

මන් රබර් වත්ත දිහා බලාගෙන තේක තොලගෑවෙ නිදහසේ.... ම්ම්....නිදහස කියන්නෙ මොකද්ද ඇහුවොත් මාව පෙන්නපන්....ම්ම්.....උදේට මෙහෙම නිදහසේ තේකක් බොන්න තීනව නම් අන්න නිදහස..... ආ තව ලස්සන කියන්නෙ මොකද්ද කියල ඇහුවත් මාව පෙන්නපන්.....ම්ම්.... මාව විස්තර කරන්න ලස්සන කියන අකුරු හතර මදී......ම්ම්ම්ම්ම්..

ඒත් එක්කම ඈතින් දිලිසි දිලිසි එන අයියගෙ BMW එක දැකල මන් ගෙට පැන්නෙ තේ මන්ඩි ටික එළියට හලලා.....

හුටා....... අටට කාලයි වෙලාව....

" සිත්තප්පේ.....අයියා ඇහුවොත් මා කාමරේ ලෑස්ති වෙනව කියන්න හොදේ......"

" උඹ දැන්නෙ බන් දත් මදින්න දුවන්නෙ...."

" එහෙම කිව්වා කියල කට ගෙවෙන්නෑනෙ....ප්ණ්ඩිත නොවී කියන එක කරන්නකො..... අනේ මන්දා මේ ගෙදර මිනිස්සුන්ට මක් වෙලාද කියල ....."

මන් විගහට පිටිපස්සට දුවල පිම්මට දත් සෙට් එක උලද්දි මට තෙරුනා සිත්තප්පයි අයියයි කයියක් කියල .....

" සුදු චූටි ......ඉක්මන් කරපන්....මහත්තයා දැන් කීයෙ ඉදන්ද බලන් ඉන්නෙ....."

" ඉන්න ඉන්න දැන් එන ගමන් මේ...."

සාලුවෙන් ඇග පිහාගෙන ඉක්මනට ඩෙනිම කකුලෙන් බැස්සුවත් වතුර නිසා ඒ මගුල බහින්නෙත් නෑ.....

" මටත් හොදටම ලේට් වෙනවා පද්මා"

අයියා කියනව ඇහෙද්දි මන් ඉක්මනට ඇද ඇදම සාලෙට දිව්වා...

" හතට විතර නැගිට්ටා මහත්තයා..... එළියට වෙලා තක්බීරි වෙලා ඉන්නවා කොච්චර කිව්වත් ලෑස්ති වෙන්ඩ යන්නෑ..... දෙන්න හිතයි මට....."

අම්මා මගේ පුපට පාරක් ගහද්දි මන් ආයෙ පොත් ටික හොය හොයා පිස්සු බල්ලෙක් වගේ සාලෙන් කාමරේටයි කාමරෙන් සාලෙටයි දිව්වා.....

" දැන් ඊළගට කන්නෙත් නෑ මේ දරුවා....ඔහේ යනව..."

" අයියෝ අම්මේ....මෙතන තිබ්බ මගේ රතු පෑන කෝ....?"

සිත්තප්පත් ආඩපාලි කියද්දි මන් ඇහුවෙ අම්මගෙන්.....

" ආන් මන් කුස්සියේ උයන්න ගත්තා...... "

ඔය දැක්කනේ ඔය දැක්කනේ.....ඕවා ඕම තමයි ......

කොහොමහරි රතු පෑනයි නිල් පෑයි කළු පෑනයි අඩි රූලයි හොයාගෙන බෑග්ගෙට ඔබාගෙන මන් අටට පහක් තීද්දි එයා ඉස්සරහින් හිටගත්තෙ සෙරෙප්පු දෙකත් අතේ අරන්.....

" මන් හිතුවෙ නෑ ඔයා මෙච්චර ඉක්මනට එයි කියල ...අනික මට හොදට නින්ද ගියේ නෑ.... කොච්චර ප්‍රශ්න තිබ්බද ඊයෙ රෑ හිතන්න "

ලොකු හුස්මක් පිට කරල මන් කියද්දි යුනිෆෝම් එක ඇදන් ඉදිය අයියා කන්න වගේ මන් දිහා බලන් ඉදුයා.....

" ඈ බොල පද්මා....මොනාද අප්පේ මූට මේ රෑ තිස්සෙ හිතන්න තීන ප්‍රශ්න.... උඹ හෙට අනිද්දා මූට ට්‍රිප් එකක් වත් යන්නෙපා කිව්වද ?"

අයියා තොල් හපාගෙන හිනාව කා ගනිද්දි මන් සිත්තප්පා දිහා බැලුවෙ කේන්තියෙන් ....

" අනේද කියන්නෙ.... මන් ඇදට එද්දි නම් ගොරෝ ගොරෝ බුදි.... මන් ඇදෙන් ඇලවෙනව වත් දන්නෑ මේකා...."

අම්මා එයාගෙ දිග කොණ්ඩෙ පීරන ගමන් කියද්දි මන් මූණ කළු කරන් ගිහින් කාර් එකට නැග්ගා.....රෙදි නෑ වගේ....

" මන් යන්නම් අයියේ....අයියා අද ආයෙ යාපනේ යනවද ?"

" ඔව් මාත්තය....හවස් වෙලා යනව..... මාත්තය පරිස්සමෙන් ගීන් එන්ඩකො ඒනම්..."

සිත්තප්පට සමු දීලා අයියා ඇවිත් කාර් එකෙන් නැගිද්දි මන් ෂටර් එකෙන් එළිය බලාගත්‍තා...

තාම් එච්චර ඇයි හොදැයියක් නෑ ඉතිං ... අනික මේ මිනිහ ඊයෙ මට කියපුව මන් කොහොමද අමතක කරන්නෙ....

" අන්තිම මොහොතෙ නැගිටල පු# කැඩිච්ච කඩියා වගේ හතර අතේ දුවනව..... "

ඔන්න පටන් ගත්තා දේසනාව....

".............."

" තමන්ට ගමනක් යන්න තියෙනව කියල දන්නව නන් කලින් නැගිටල ලෑස්ති වෙලා පෙර සූදානමක් තියෙන්න ඕනේ...."

"...................."

" පොත් බෑග්ගෙ හදන්නෙත් උදේටනේ ඉතිං ....තව මොන සූදානන්ද....??"

"......................."

ඈනුනුත් යනවා අප්පාහ්....

" ඉන් පස්සෙ කන්නෙත් නෑ කහට උගුර විතරයි දවල් වෙනකන්..... කෙට්ටු වෙන එක අහන්නත් දෙයක්ද ?"

".................."

හත්තික්කෙ යකූ....බඩබෝල කන්හා වගේ ඉන්න මම කෙට්ටුයිලු....

අයියා මට බැන බැනම ඔය කඩේකින් නවත්තල මට කිරි පැකට් එකකුයි මාලු පාන් එකකුයි අරන් දුන්නා.....මන් ඉතිං අහක බලාගෙනම වගේ ඕක අරන් කෑවා......

" කීයටද ඇරෙන්නෙ එකොළහටද ?"

ක්ලාස් එක තීන තැනට ඇවිත් එයා  වාහනේ නවත්තද්දි මන් බහින්න හැදුවත් එයා මගේ අතින් අල්ලගත්තා... අල්ලගෙන එහෙම ඇහුවෙ මන් ඔළුව් වනද්දි....

" මන් ඇවිත් ඉන්නම්..... "

මූ කරන්නෙ ස්ටේෂන් යනව කියල අයිස් ගහන එක...මේ පේන්නැද්ද...වැඩට යන්නෙ කීයටද? දැන් ආයෙ එකොළහට එන්න කතාව.....

" හ්ම්...."

ම්න් අයෙ බහින්න හදද්දි අයියා මගේ අතින් ඇදල අරන් මාව එයාගෙ උණුසුන් පපුවට තුරුල් කරන් මගේ ඇස් කොන් සිපගත්තා....

" යන්න...."

කියනකන් ඉදියෙ....පුහ්...

මන් කාර් එකෙන් බැහැලා ඉක්මනට පන්තියේ පිටිපස්සෙන් දිව්වෙ ඔය ඉඩ තියෙන තැනක ඉදගන්න....

.
.
.

මන් ක්ලාස් ඇරිලා එළියට එද්දි අයියගෙ වාහනේ පාරෙන් එහා පැත්තෙ නවත්තල තිබ්බා....මන් පාර පැනල ගිහින් වාහනේට නැග්ගම එයා මන් දිහා බලලා වාහනේ ස්ටාර්ට් කළා....කොහෙද දන්නෑ අපි යන්නෙ.....

" මොකද ඕයි ඉතිං .... තාම කේන්තියෙන්ද ? "

මගේ අත අල්ලගෙන අයියා ඇහුවෙ මන් ගස්සල අහක බලාගනිද්දි....

" ම්ම්ම්ම්....පැටියො... "

" මොකද මොකද ?"

" දැන් ඇති ඔය...හරිද ?"

මන් ලොකු හුස්මක් පිට කරල එයාගෙයි මගෙයි එකට පැටලුනු අත් දෙක දිහා බැලුවා....

" අපි කොහෙද යන්නෙ....?"

" ටැමිල් කඩේකට "

" ඔයා යුනිෆෝම් නේ...."

එයා මන් දිහා බලල ඇහැක් ගැහුවෙ කමක් නෑ කියන්න වගේ....

අපි වාහනේ පාර්ක් කරල  එතන තිබ්බ කඩේට ගිහින් ඉදගත්තම මෙයා ඉතිං යුනිෆෝම් නිසා මාර පිළිගැනීමක් ලැබුනා....

අපි පරිප්පු වලට පරාටා කපලා දාලා මුලින්ම ඒවා කාලෙ පස්සෙ මම නම් අල බොණ්ඩා එකකුයි පැටිස් එකකුයි උළුදු වඩේ එකකුයි කද්දි අයියා පොඩි රෝල් එකක් එක්ක අල බොණ්ඩාඑකක් කාලා කෝක් එකක් බිව්වා....මන් නම් ගිය වෙලේ ඉදන් බිව්වෙ මයිලෝ එකක්...

" දැන් නම් කාගන්න බෑ....."

අර පරාටා කපල හදපු එකෙන් බාගයක් විතර කෑවත් තවත් ඉතුරුයි...මන් බඩත් අල්ලන් එහෙම කියල පිගාන අයියට දුන්නා....ඕවා ඔහොම තමයි .....කොහෙහරි ගියාම මට කාගන්න බැරි සේරම එයා තමයි කන්නෙ.... නැත්තම් විසි කරන්න වෙනවනෙ....

" අද වැඩ නැද්ද ඔයාට ?"

" අද ස්ටේෂන් එකේ මහා ලොකු වැඩක් නෑ පැටියො... කළුතර පොසොන් කලාපෙ අනිද්දා නිසා සේරමල්ලව මන් නිදහස් කරල තීන්නෙ....අපේ පොලිසියෙන් කුඩූවක් දෙන්නෙපැයි...."

හැමපාරම කළුතර ජයටම පොසොන් කලාපෙ තියෙනව....මන් හිතන්නෙ කළුතර වෙසක් කලාපෙටත් වඩා ලොකුවට ගන්නෙ පොසොන් කලාපෙ...මන් බලන්න ගිහින් නැතත් පොටෝස් එහෙන දැකල තීනව..ඔය වසම් වල හැම පොලිසියකින්ම වගේ ඕකට කුඩුවක් දෙන්න ඕනෙලුනෙ... එයාලගෙ කුඩුව තාම හදනවද කොහෙද එහෙනම්....

' එයාලාට කුඩූ හදන්න කියල ඔයා ආතල් එකේ මෙහෙ නේද ?"

" මට ඕවා කරන්න පුලුවන් යැ.... "

" අයියෝ කොල්ලා කාලෙ ඕවා කරලම නැද්ද...මන් ටැමිල් වෙලත් කුඩු බැදල තීනව කොල්ලො එක්ක...."

" නෑ නෑ බන්....ඉතිං .... මන් කොහොමද උන් එක්ක ඉදගෙන කුඩූ බදින්නෙ...උන්ටත් ඒක අපහසුවක්නේ.... "

" ඔව් ඉතිං .... මන් එන්නම් ඕන්නම්...."

" එපා එපා...මේ ලබන ආසෙ විභාගෙ නේද...ගෙදර පලයන්.... "

අයියයි මමයි බිල ගෙවල එළියට ආවම මන් එයාගෙ ඇගිලි පහ අස්සෙන් මගේ ඇගිලිපහ යවල අල්ලගත්තා.....

එයයි මමයි කාර් එකට ඇවිත් නැග්ගම එයා වාහනේ ස්ටාර්ට් කරල ගෙදර එන්න පිටත් උනා.... සමහර විට එයා මාව ගෙදරින් දාලා යයි ආයෙ ස්ටේෂන් එකට....

" අයියේ...."

" ම්ම් "

එයා පාර දිහා බලන් ඩ්‍රයිව් කරද්දි මන් එයාගෙ අත මගේ අත් දෙකෙන්ම අල්ලගෙන එයා දිහා බලන් ඉදියා....

" ම්ම්.....කියන්න පැටියො ?"

" මම....වැරදි...ඇති ... සමහර විට...මන් මේ කිව්වෙ... ඉතිං පොඩ්ඩක් විතර මමත් වැරදීනෙ.... ඉතිං මට...මේ සමාවෙන්න...."

මන් අන්තිම ටික බිම බලන් කියද්දි එයාට හිනාවක් යනව මන් හොරැහින් දැක්කා....

එයා වාහනේ පාරෙ අයිනට කරල නවත්තල මන් දිහා බලලා මගේ කම්මුලක් පිරිමැද්දා....

" මටත් සමාවෙන්න.... ඔයා පොඩි දරුවෙක් කියන එක මොහොතකට මට අමතකුනා...."

එයා නම් මේ මගුලක් කියනව.......මන් මේ හිතේ තීන දේ කියාගන්න බැරුව ඉන්නෙ.....

මන් ඇස් උස්සල එයා දිහා බලන් ඉදියා....

දැන් ම කියනවද ?

නෑ එක්කො ඕන්නෑ....කිව්වම අගේත්නෑනෙ....

බෑ බෑ යකෝ කීපන් කීපන්....

දැන් කියන්න බෑ අනේ....ලැජ්ජයි වගේ... මේ මනුස්සය කන්න වගේ බලන් ඉන්නවනේ....

" පැහැදුල් නුවන් දල්වා....
මා දෙසට පා කරලා....
හද ගැස්ම මග නවතා...
දෙහදක් ගොළුව උන්නා....."

ඊව්.....අයියා මගේ දෙඇස් පියන් සිපගෙන කියද්දි මගේ මූණත් රතු උනා....

" අපි කළුතර වෙසක් කලාපෙ බලන්න යන්....ප්ලීස්....."

" හ්ම්ම්..... ඔයාට ඕනෙ නම්....යන් "

ඔව් ඔව් එදාටම කියනව... කියන්න කලින් ප්‍රැක්ටිස් වෙලා ඉන්නත් ඕනෙ....ගෙදර ගිහින්ම ප්‍රැක්ටිස් කරනව...සිත්තප්පව අල්ලන් ප්‍රැක්ටිස් කරා නම් හරි...එයත් ඉන්නවනේ නිකන් ඉන්දියාවෙ නළුවා ධනූශ් වගේ.... රාජසිංහ වගේ රැවුලත් අඹරල ඉන්නෙ....

මන් අයියගෙ මූණ දිහා බලන් කල්පනා කරද්දි එයා මගේ නළලට හාදුවක් තිබ්බා.... කම්මුල් දෙකට නහයට නිකටට ආයෙ තොල් දෙකටත් පෙක් එකක් තියල මගේ දෙතොල් අල්ලගත්තෙ මම එයාගෙ ඇස් දිහා බලාගෙන ඉද්දි....ඊව්ව්...පාවෙනවා වගේ..... ඊව්ව්ව්....

ශිට්...කිස් එක්කට හරියට රියැක්ට් කරන්න තෙරෙන්නැනේ...ඊව් ඊව් ගගා ඉන්නව මිසක්....

මන් එයාගෙ යුනිෆෝම් එකේ කොලර් එකෙන් අල්ලලා මගේ පැත්තට ඇදල අරන් එයාගෙ ලිප්ස් මගේ ලිප්ස් අතර හිර කරගත්තෙ එයා මන් දිහා ඇස් ලොකු කරල බලද්දි....

ඊව්ව්ව්ව්......

.
.
.

එදා දවසත් ඒ විදියට ගත වෙද්දි ඊට පහු වෙනිදා මන් කොළඹ ගියේ අනුකයියලහ...... ඊට පස්සෙ දවසෙ පින්බර පොසොන් පෝය දවස උදා වෙද්දි මම නම් හවස් වෙනකන් ඉදියෙ ඉවසිල්ලක් නැතුව.... අද මන් අයියට අයි ලව් යූ කියනවා....

මන් පෙරේදා සිත්තප්පට අයි ලව් යූ කියල කියන්න පුරුදු උනා...මන් දාස් පෙතියා මලක් කඩන් ගිහින් සිත්තප්පට ඉක් කරල අයි ලව් යූ කිව්වම සිත්තප්පා මන් දිහා බලන් ඉදියෙ යකෙක් දැක්ක ගානට....ඊට පස්සෙ මන් මේ අයි ලව් යූ කියන්න පුරුදුවෙනව කියල කිව්වම සිත්තප්පා මගෙන් අහපි නිව් ජෙනරේශන් එක ළමයි හදලද කසාද බදින්නෙ කියල ...

කියන්න දහසක් දෑ කටට ආවත් මන් මාව පාලනය කරන් මැදිහත් සිතින් උන්නා.... මොනා උනත් සිත්තප්පානේ....

හවස හයට විතර මන් එන්න ආවෙ මිස්ලගෙ ගෙදර .... අයියයි මමයි පොසොන් බලන්න යනව....මිස්ටත් අඩගැහුවා...මිස් එන්න බෑ කිව්වා මිස්ගෙ දණිස් රිදෙනව කියල ඇවිදිද්දී....අනික මිස් එහෙම සෙනග ගොඩක් ඉන්න තැන් වලටත් ආස නැහැයි කිව්වනේ....

" හායි සුදු අයියේ....."

ගේට්ටුව ළග ඉදිය හැන්ඩ්සම්ට ඇහැක් ගහන් මම වත්තට ආවෙ සදෙව් අයියා එළියෙ බෙන්ච් එකකින් ඉදගෙන මල් කඩද්දි...අනේ මන්දා ඇති වැඩකුත් නෑ...යන්නෙත් නෑ... මාව දැක්ක්ම නිකන් හිනාවක් දානවා ඒක මහම මහ චාටර් හිනාවක්.... මට ආයෙ මෙහෙ එන්න හිතෙන්නෙත් නෑ ඒ හිනාව දැක්කම....

මන් එහෙන්මම ගෙට එද්දිම එහා පැත්තෙන් ආව අකිළ අයියගෙ ඇගේ හැප්පිලා විසි වෙලා ගියේ අකිල අයියා මාව වැටෙන්න නොදී අල්ලගනිද්දි....

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ.......~

එයා මාර ලස්සනයි අනේ.....එයා නම් ගැළපෙන්නෙ ටොප් චරිතෙට... ම්ම්ම්.... සිරාවට ටොපෙක්ද දන්නෑ....එතකොට මෙයාව සදෙව් අයියට ගැළපෙනවද...?

නෑ නේත..සදෙව් අයියත් ටොප් පාටයිනෙ.....හැබැයි මෙයාව අර ගේට්ටුව ළග ඉන්න ලම්සම්න අයියට නම් ගැළපෙනව..... ඒ අයියා බොටම්ද දන්නෑ...අහල බලන්න පුලුවන් නම් මෙලහකටත් මන් අහල.... කොහොම උනත් ඉතිං අංකල් නාකි උනාම මාත් බොටම් කෙනෙක් හොයාගන්නෙපැයි....

" නැගිටපන් පොඩි එකෝ...."

මගේ ටී ෂර්ට් කරෙන් ඇදල අරන් අකිලයියා කියද්දි කන්න වගේ එයා දිහා බලන් උන්න මන් ඒත් එක්කම පඩිපෙල බැහැගෙන එන අයියව දැකල දඩිබිඩි ගාලා නැගිට්ටා....බුදාම්මෝ දැක්කොත් මට කනේපාරක් දෙයි වටසුනඛයා කියල ...

" ලස්සන නිසා පාරෙ යන්නත් නෑ මට....අච්චර ඉඩ තියෙද්දි ඇවිත් මගේම ඇගේ හැප්පෙනවනෙ.....හුහ් "

ගස්සල දාලා මන් ඌව තල්ලු කරන් ගෙට ඇවිත් අයියා ළගින් හිටගත්තෙ කීකරු පැටියා වගේ...අරූ යකෙක් ගානට මන් දිහා බලන් ඉදල එළියට ගියාම මන් අයියගෙ පපුවට හේත්තු වෙලා පපුව ඉම්බා....හම්මේ යකෝ සුවද...මටත් එක්ක පර්ෆියුම් ගහලද කොහෙද...

" ම්ම්ම්....ලස්සනයි "

මගේ නහයට තට්ටුවක් දාලා කිව්ව එයා පෝන් එක කනේ ගහන් පහළට යද්දි මාත් එයා පස්සෙන්ම ආවා......

මන් ඇදන් ඉදියෙ කළු ඩෙනිකමට සුදු ටී ෂර්ට් එකක්...එයා අත් දිග ශර්ට් එකක් ඇදල එකේ අත් දෙක නවල තිබ්බා වැලමිට ළගටම....

" අම්මා අපි යනව හොදේ......"

" හරි චූටි පුතා....පරිස්සමෙන් ගිහින් එන්න...අභුව පරිස්සම් කරගන්න...."

මිස් කුස්සියේ ඉදන් සාලෙට එන ගමන් කියද්දි මට මතක් උනේ එක්තරා පෝස්ට් එකක්....

ම්ම්ම්.....මුගෙ අහවල් එක වත් චූටි ඇතියි කියල මන් හිතන්නෑ...

" අපි යනව මිස්...."

මිස්ට සමු දීලා අයියායි මමයි වාහනේට නැග්ගා....

" ඔන්න පැටියො ඉස්සරහ දන්සලක්..."

මන් පෝන් එකට කොට කොට ඉද්දි එයා කිව්වම මන් ඉස්සරහ බැලුවෙ පොඩි කොලු ගැටයෙක් කහ පාට කොඩියක් වනද්දි......

අයියා වාහනේ ඉස්සරහට කරල නැවැත්තුවෙ ට්‍රේ එකක් අතේ තියන් කෙල්ලෙක් අපි ළගට එද්දි....

" ආ....මොනාද නන්ගි තීන්නෙ..."

" සව් අයියේ...."

ඒ අක්කා ලස්සනට කිව්වම අයියා එකක් මට දීලා එයා එකක් අරගත්තා...

" එයාලා නොමිලේමද මෙහෙම දෙන්නෙ ?"

දන්සැල් දැකලා තිබ්බා උනාට මන් කාලා තිබ්බෙ නැහැ..ඒ නිසා මන් අහද්දි අයියා ඔළුව වැනුවෙ සව් එකෙන් උගුරක් බීලා...

" ම්ම්ම්...මේක හරිම රසයිනෙ.... "

මන් බීලා කප් එක එයාට දුන්නම එයා ඒ ගොල්ලන්ට ' ගොඩක් පින් ' කියල කප් දෙක දුන්නා....අපිට කළුතරට යනකන්ම ඒ වගේ දන්සැල් ගොඩක් මුණ ගැහුනා.... බහින්න තීන කම්මැලිකමට අපි දෙන්නම නැවැත්තුවෙ ළගට ගෙනත් දෙන දන්සැල් වල විතරයි ....

අපි කළුතරට එද්දි හවස හත පහු උනා.... මැද රෝඩ් එක සම්පූර්ණයෙන්ම වාහන වලට වහල උඩ ලයිට් වැල් වලින් සරසලා මාරම ලස්සනට හදල තිබ්බා..... එයයි මමයි ඉඩ තියෙන තැනක් බලලා වාහනේ පාර්ක් කරල කාර් එකෙන් බැස්සෙ වොලට් එකයි යතුරයි වගේ අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් විතරක් අරගෙන....

" ම්ම්ම්.... පැටියෝ...."

එයා ඇවිත් මගේ කරට අත දාගෙන මගේ කම්මුල ඉම්ඹා.... ඉව්ව්...එයාගෙ අර උඩු රැවුල යාන්තමට වැවිලා එයා ඉඹිද්දි කිති වගේ මට.....

" අපි කූඩු බලලා ඉන්නවද අයියේ..."

" මුලින් දන්සැලක් වැදල ඉමු පැටියො....පරක්කු වෙන්න සෙනග එනව වැඩියිනෙ..ම්ම්... පස්සෙ අපිට ඔය මොනාහරි කන්න බැරියැ බඩගිනි ආවොත් "

" හා "

මන් එයාගෙන් ඉල්ලුවා මාව  බත් දන්සැලක් වදින්න එක්ක යන්න කියල ...එයා නම් ඇති තරම් ගිහින් තීනව කිව්වා පානදුරේ ඉදිය කාලෙ.... පානදුරේ ඉදන් කොල්ලුපිටියටම දන්සල් කනවලු එයාලා ඉස්සර.....

" අනේව්...ගොඩක් පොළිමනේ.... එපා වෙනව එතකොට ...."

" ඕක ඉක්මනට යනව... එන්නකො...."

අයියා මූණ පෙවුනොත් ටිකක් අවුල් වගේ නිසා මූණ වැහෙන්න කැප් එකක් දාගත්තෙ මගේ අතින් අල්ලගෙන දන්සැලේ පොළිමට එන ගමන්....

එයා මාව ඉස්සර කරල මගේ පිටිපස්සෙන් හිටගෙන මගේ ඉන වටේ අත් දෙක දාගත්තෙ මන් එයාගෙ පපුවට හේත්තු වෙද්දි....

පරිසරය සීතලයි ...එයා ළග මාර උණුහුම්.... කෑම සුවද නහය පිනාගෙන යනව....මිනිස්සු සෑහෙන්න පොලිම් වල එකතු වෙලා ඉද්දි බොදු ගීත එහෙම දන්සැල් ළග සද්දෙට දාලා තිබ්බා....

" මෙහෙම පෝළිමේ ඉදල ගිහින් කන එකත් ශෝක් නේද....?"

" ඔව් ඉතිං හැමදාම නැහැනේ.... වෙසක් එකයි පොසොන් එකයි තමයි ගොඩක්ම.... "

" අපි ඊළග පාරත් එමුද කන්න...."

" කන්නෑ...වදිනවා....ම්ම් "

"හ්ම්ම් "

මන් එයා දිහා බලලා හිනා උනාම එයා මගේ නළලට හාදුවක් තිබ්බා....

පෝළිමේ අපිට පැයක් වගේ ඉන්න උනා.... ඉන් පස්සෙ එයයි මමයි ඇතුල් වෙද්දි අපිට පිගාන් දෙකක් දුන්නා...එයාලාම තමයි බෙදන්න ඉදියෙ...අපිට මදි නම් තව පාරක් ඇවිත් බෙදාගන්න කිව්වා.....

අයියා කැප් එකෙන් මූණ ආවරණය කරන් මාත් එක්ක  ටිකක් අදුරු මුල්ලකට ගිහින් ඉදගත්තා....

බත් එක මාරම සුවදයි මාරම උණුයි...දුම් දානව...කහ බත් හදල මාළු ඇඹුල් තියල් එක්ක පපඩම් හදල අලයි පරිප්පුයි මෝජුයි චිලි පේස්ටුයි....

මන් මාළු කෑල්ල අයියගෙ පිගානට දැම්මම එයා මගේ පිගානට එයාගෙ පපඩම් ටික දැම්මා....

" ම්ම්ම්....මුද්දරස්පලම්...".

බත් එකටදාලා තිබ්බ වියළි මිදි සේරමඑයා මගේ පිගානටදාද්දි හෝටලේක රෙස්ටුරන්ට් එකක වාඩිවෙලා කනවට වඩා මහ අමුතු හැගීමක්  මෙහෙම කද්දි දැනුනා.....

බත් එක උණුයි වගේම චිලි පේස්ට් එහෙම පට්ට සැරයි .... බාගයක් කද්දිම මගේ මූණ රතු වෙලා ඇස් වලින් කදුළු ගලන්බ ගත්තා...මන් සැර කන්න ආසයි......ඒත් මන් සුදු නිසා සැර කෑවම රතු වෙනව....

ඒ අස්සෙ නහයෙන් හොටු දියරත් ගලද්දි මන් උරිස්සෙන් නහය පිහිදැම්මා...

" කෝ ඉන්න...."

අපි දෙන්නා ළගම ආසාවකට ලේන්සුවක් තියා ටිෂූ එකක් වත්  නොතිබ්බ නිසා එයා පිට අල්ලෙන් මගේ නහය පිහිදැම්මෙ ආයෙ මට කන්න කියල පිගාන පෙන්නන ගමන්....

එයාලා දෙපාරක් එන්න කිව්වත් එකපාර හොදටම ඇති බඩ පිරෙන්න...

කාලා ඉවර වෙලා හම්බුන පොඩි වැනිලා අයිස් ක්‍රීම් කෝන් එකත් එක්ක මමයි එයයි එන්න ආවා.... එයා මට එයාගෙ කෝන් එකත් දුන්නෙ එයා කන්නෑ කියල .....

" සැර අඩු උනාද ?"

" හ්ම්ම්...."

අයිස් ක්‍රීම් දෙකම කාලා ඉවර වෙලා මන් එයාගෙ අතට මගේ අත පටලවාගත්තෙ කුඩූ බලන්න යන්න ඇවිදින ගමන්... එයාට අරක කියන්නත් තියෙනව....ම්ම්

" මට ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න ආසයි අනේ...මන් දැකල තීනව කොළබ එහෙම කොරියන් tteokbokki පොඩි කප්ස් වලට දාලා දෙනව..."

" කොළඹ තමයි ඉතිං ස්ට්‍රීට් ෆුඩ්ස් තීන්නෙ.... "

" ම්ම්.......අර තව මන් විඩියෝස් වල දැකල තීනව එකේක කාර්ටූන් කැරැක්ටර්ස් විදියට අයිස් ක්‍රීම් හදල දෙනවා.... "

" ම්ම්ම්....අයිස් ක්‍රීම් කොත්තු වගේද ?"

" ම්ම්...ඊට වෙනස්.... "

" පැටියො one shot "

" යොහ්.... මට එයින්කක් ට්‍රයි කරන්න ආසයි හැබැයි...."

මන් එහෙම  කිව්වම අයියා මගේ ඔළුව දෙපැත්තෙන් අලලා කෙලින් කරල ඈතට අත දික් කළා...එතන තිබ්බෙ One shot කියල ගහපු ස්ටෝල් එකක්....

" යන්කො ඉතිං ...."

මන් කියද්දි එයත් ඔළුව වැනුවා... අපි දෙන්නා ගිහින් ඕඩර් එක දැම්මම එයාලා දෙන්නෙක් දෙපැත්තෙන් කප් දෙක දීලා අල්ලන් ඉද්දි අයියා කඩේම කෙනෙක්ට කිව්වා විඩියෝ කරන්න කියල ....

" වන්.....ටූ.....ත්‍රී...."

මන් දන්නෑ මොනා උනාද කියල මම නම් බිගෙන බීගෙන බීගෙන ගිහින් ලොකු හුස්මක් පිට කරල බලද්දි අයියා ඉන්නව හත්පොලේම ගාගෙන...එයා තාම බොනව..අයියෝ.....~

" යොහ්හ්... අයියේ මන් දින්නෙ ඈ ඔන්න..."

එයා ඇදුමෙ බේරුන ටික පිහදාද්දි මන් කිව්වෙ එයාගෙ පස්සට තට්ටුවක් දාලා... ආයෙ ඉතිං ඔය වගේ දෙයක් බීගන්න බැරි නම් වැඩක් නෑනේ....

" සැක්...නෑවනෙ පැටියො...."

එයා ගස ගස කියද්දි මන් අර විඩියෝ එක සේව් කරන් ඒක එහෙන්මම ස්ටේටස් දැම්මා....ම්ම්....  මතුගම ඕඅයිසී සමග පෙම් කෙළියේ....

ඉන් පස්සෙ අපි දෙන්නා රෑ දොළහ කිට්ටු වෙනකන්ම කළේ ඇවිද්ද එක.... භක්ති ගීත වැඩසටහන් බැලුවා... කූඩූ බැලුවා...අයියගෙ පඩියෙන් බාගෙකම මන් හිතන්නෙ අපි කෑම කන්නැති....කන්න තියෙන සේරම කෑවා.... දැන් නන් බඩ හොල්ලගන්න බෑ....

දොළහ පහු වෙද්දි මන් නම් ඉදියෙ වැනි වැනි වෙද්දි අපි දෙන්නම එන්න ආවෙ වාහනේට......

" පැටියො...."

" ම්ම්ම් "

" මට අද ඔයා එක්ක ඉන්න ඔනෙ...ම්ම් "

හත්තික්කේ.....ඔතොක්කේ...

මගේ ඉන වටේ අත යවල එයාගෙ ඇගට තද කරන් ඉස්සරහට යමින් ගමන් එයා කිව්වම මන් එයා දිහා බැලුවා....

" හා.....but මට ටොප් වෙන්න දෙනවනම් ඉන්නම්...හාත..."

" පලයන් යන්න මදාවියා...දෙන්නම් තොට.... "

එයා මූණ කළු කරන් කිව්වම මන් එයාගෙ නහය මිරිකල හිනා උනා..... හත්තික්කේ අරක කිව්වෙත් නෑ ....

අපි වාහනේ පාර්ක් කරපු තැනට ආවම මන් කාර් එකේ බොනට් එකෙන් ඉදගෙන කකුල් දෙක ඈත් කලාම එයා මගේ කකුල් දෙක අතරට ආවා.... මන් එයාගෙ ඉන වටේ කකුල් දෙක ඔතාගෙන ගෙල වටේ අත් දෙක දාගත්තෙ එයා මගේ මූණ දිහාවට පහත් වෙද්දි....

" ඔයාට කියන්න...දෙයක් තියෙනව...."

" ම්ම්ම්ම් ??"

එයා මගේ නහය ඉම්බා... එයා දෑස් පියාගෙන මගේ මූණට චූටි චූටි හාදු කිහිපයක්ම තිබ්බෙ මගේ මුළු ගතම හිරි වැටිලා ගිහින් මහා අමුතු වයිබ් එකක් දැනෙද්දි....

" අහන්නකො...."

" කියන්න....ඉතිං ...?"

" මං ඔයාට ආ....."

📲 do you know the fight
To keep you by my side
This love will never change.....

" පොඩ්ඩක් ඉන්න පැටියො...."

එයා මාව අතෑරල සාක්කුවේ තිබ්බ පෝන් එක ආන්ස්වර් කරල කනෙ තියාගත්තා...අයියෝ.... ගැම්ම  අරන් කියන්න හැදුවා විතරයි .....

" කියන්න සිරිල්...... ඔහ්... මන් දැන් නම් මතුගමින් පිට ඉන්නෙ...මර්ඩර් එකක්ද සුයිසයිඩ් එකක්ද....? වහ කුප්පියක් තිබ්බ පළියට දිවි නසාගැනීමක් කියන්න බැහැනෙ සිරිල්..... ඔය පොයිසන් එක ලැබ් එකට යවල ෆින්ගල් ප්‍රිබ්න්ට්ස් චෙක් කරවන්න ඔතන පැහැදිළි පොටෝ එකක් මට දාලා තියන්න...අන්තරා උන කෙනාගෙ වයස කීයද කිව්වේ ?...ඕහ් තරුණයිනෙ.....මන් කිව්ව විදියට තව පැයක් යන්න කලින් මට රිපෝර්ට්ස් දාලා තියන්නකො.....ම්ම්....ඕකේ...."

" ඇයි ?"

" කොල්ලෙක් මැරිලා...මැරිලද මරලද හොයාගන්න බෑලු... මට එන්න කියනව....මට දැන් යන්න බෑ ...."

අයියා එහෙම කියල පෝන් එක සාක්කුවට දාගෙන ආයෙ මන් දිහාවට පහත් උනේ මන් දිහා බලන්....

" මොනාද පැටියො කියන්න තීනව කිව්වෙ "

මගේ නිකට ඉඹින ගමන් එයා අහද්දි මන් හිතට වීර්‍ය අරගත්තා.....

" මන් ඔයාට ආදරෙයි ....."

මගේ ගෙල සිඹිමින් ඉදිය එයා ගැස්සිලා මන් දිහා බලද්දි මන් තොලක් හපාගත්තා....

" ඔයා හිතන් ඉන්නෙ ආදරේ නෑ කියලනෙ...මන් හුගක් කල් ඉදන් ඔයාට ආදරෙයි....කිව්වෙ නැ ඉතිං ....නොකිව්වට ආදරෙයිනෙ... ඔන්න ඉතිං අද හරියටම කිව්වා.... හ්ම්   "

එයා ටික් ම්ම් වෙලාවක් නිහඩව ඉදල මගේ කම්මුලක් පිරිමැද්දා...

" මන් දන්නව පැටියො.... මමත් ඔයාට ගොඩාක් ආදරෙයි ....."

මාව පපුවට තුරුළු කරන් එයා කිව්වම මාත් පෙරලා එයාව වැළදගත්තා....ඔළුව උඩ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ මට දැනුනා.... මන් එයාව තද කරගත්තා..... එයා මගේ ඔළුව අතගෑවෙ කම්මුලක් සිඹින ගමන්...

" අම්මට කතා කරල අවසර ගන්න....."

එයා මාව බස්සවල කිව්වම මන් අම්මට කෝල් කරල කිව්වා අපි එන්න රෑ වුන නිසා මිස්ලගෙ පානදුරේ ගෙදරට යනව කියල ....කොහොමත් මේ අයියා අද නන් මගේ ඇග උඩ නගින්න එන්නෑ.... දැන් ෆාමසිත් වහලනෙ....අනික ඉතිං එයා හැරෙනකොට මට කියන්න පුලුවන් දැන් ....අද එයා එහෙම දේකට සූදානම් නෑ කියල මන් හොදටම දන්නව....

එයා ළග එක්ස්ට්‍රා කී එකක් තිබ්බ නිසා මහ ලොකුවෙලාවක් යන්නත් කලින් අපි එයාලගෙ පානදුරේ ගෙදරට ආවා...

" මේ තීන්නෙ සදෙව් අයියලගෙ ගෙදර ..."

" ම්ම්ම් "

එයාලගෙ ගෙවල් වලට මෙහා තිබ්බ තට්ටු දෙකේ ගෙයක් පෙන්නල එහෙම කිව්ව එයා වාහනේ හැරෙව්වෙ එයාලගෙ ගෙදරට ....

" වොශ් එකක් දාගන්න ඕනෙ අයියේ.... එකේකේවා කාලා කාලා ඇදුමත් ඇලෙන්න අරන්..."

ගෙට ඇවිත් එයා දොර වහල ලොක් කරල දාද්දි මන්  කිව්වෙ ....

" උඩට යන්....මගේ ඇදුම් ඇති "

ගෙදර වහල තිබ්බ නිසාදො නිකන් මකුළු ගදයි වගේ.... එයයි මමයි දෙන්නම කළුවරේ අතපතගගා ලයිට් එළියෙන් ආවෙ උඩ කාමරෙට.... මේන් ස්විච් ඕෆ් කරලලු තීන්නෙ... මාව ඇදෙන් වාඩි කරවල එයා එලියෙ බැල්කනි එකෙන් ගිහින් ලයිට්ස් සේරම ඔන් කරල මට ඇදුමක් දුන්නා වොශ් එකක් දාගන්න කියල ....

කාමරේ නිකන් පුස් ගද වගේ යන්න එයා සුවද  ඉටිපන්දම් දෙකක් පත්තු කළේ මන් එහෙන්මම බාතෲම් එකට එද්දි....

මේ ගෙදර වහල තිබ්බ නිසාදෝ මට නම් මාරම මූසලයි  .... ආවෙ මොකටද කියලත් හිතුනා...

මන් ඉක්මනට ඇග හෝදගෙන එයා දුන්න ශෝටයි ටී ෂර්ට් එකයි ඇදන් ආවම එයා ගිහින් වොශ් එකක් දාන් ආවා...

" ඔයා පොඩි කාලෙ ඉදන්ම ඉදියෙ මෙහෙද ?"

" හ්ම්ම්....."

එයා ඔළුව පිහදදා එද්දි මන් ඇදෙන් හාන්සි උනේ කාමරේ අර තිබ්බ පුස් ගද වගේ එක ඉටිපන්දම් සුවද එක්ක නැති වෙලාම යද්දි...

උඩු කය නිරුවතින් ආව එයා තෙත සාලුව දිගෑරල දාලා කාමරේ තිබ්බ කම්පියුටර් එක ඔන් කලේ මමත් එයා ළගට ලන් වෙද්දි...

" නෙෆික්ස් එකේ හොරර් එකක් බලමුද ?"

" කිලර් එකක් බලමු.... හොරර් වලට මන් ගැස්සෙනව වැඩී ...."

" හ්ම්....පොඩ්ඩක් ඉන්න මට පොඩි වැඩකුත් තීනව..."

එයා නෙට්ෆික්ස් එකෙන් බැක් වෙලා මේල්ස් වලට ගිහින් බැලුවෙ මොකද්දෝ ෆොටෝ එකක්....

" මොකද්ද ඒ "

" මන් කිව්වෙ අර කොල්ලෙක් වහ බීලා කියල ...."

" ම්ම්....ඒකේ ෆින්ගල් ප්‍රින්ට්ස් ද ?"

එයා ඔළුව වනල ඒ රිපෝට් එකේ ෆින්ගල් ප්‍රින්ට්ස් පොටෝ එක සූම් කළා..එකේ තිබ්බෙ අර බිව්වයි කියන වහ කුප්පියෙ පොටෝ එකක්..

" මේක මර්ඩර් එකක් පැටියො "

ඒක දිහා බලන් ඉදල අයියා කිව්වම මන් පුදුමෙන් එයා දිහා බැලුවා....

" කොහොමද එහෙම කිව්වෙ ?"

" මේක දැක්කම ඕනෙ මෝඩයෙක්ට පේනව...."

එයා එහෙන්මම කෝල් එකක් ගත්තෙ සිරිල්ට....

" මේක මර්ඩර් එකක් සිරිල්......ඔව් එයාලට දන්වන්න..... ම්ම් මම හෙට ඇවිත් ඔතන චෙක් කරන්නන් ඔය සිද්ධිය මුලින් දැකපු කෙනාගෙන් කට උත්තරයක් ගන්න.....හ්ම් "

එයා පෝන් එක කට් කරල මේල්ස් වලින් බැක් වෙන්න හදද්දිම මන් එයාගෙ අත අල්ලගත්තා....

" කොහොමද මේක මර්ඩර් එකක් කිව්වෙ ??"

" මර්ඩර් එකක් කිව්වෙද....ම්ම්ම්..."

එයා මාව උස්සල ගත්තෙ ඔඩොක්කුවට....ඔඩොක්කුවෙන් ඉන්දවල එයා මගේ උරිස්ස උඩින් නිකට තියාගෙන ආයෙ අර පොටෝ එක සූම් කළා....

" මේ ෆින්ගල් ප්‍රින්ට්ස් තීන්නෙ බොට්ල් එකේ විතරයි ... මේක දැක්කම මට හිතුනෙ මැරුන මනුස්සයා බෝතලේ කඩාගෙන බීලා කියල ..."

" හෑ ?"

" මේ මනුස්සය දිවි නසාගන්න වහ බිව්වා නම් මේ මනුස්සය මුලින් කරන්න ඕනෙ වහ කුප්පියේ මූඩිය අරින එකනෙ මෝඩ බබෝ... මේකේ විදියට මේ මනුස්සය බෝතලේ මැදින් හපාගෙන තමයි වහ බොන්නෙ...."

" ඉතිං මූඩිය ඇරල තිබ්බ එකක් නම්....."

" එහෙනම් ඉතිං මූඩිය මේ මනුස්සයගෙ අතෙන් වැටුන ගානට බිම වැටිලා තීන්නෑනෙ..."

" ම්ම්ම්...ඒ කියන්නෙ මෙයාට වහ පොවලා කවුරුහරි ...."

" හ්ම්....."

එයා එකෙන් අයින් වෙලා නෙට්ෆ්ලික්ස් එකට ගියා...අයියට මාර මොළයක්නෙ තීන්නෙ....

" අයියෝඕඕ....//"

එයා ෆිල්ම් එක තෝරල දාද්දිම පටස් ගාලා කරන්ට් එක ගියේ අපි දෙන්නම එකට අයියො කියද්දි...

කම්පියුටර් එක ඕෆ් වෙද්දි එයා කට ඉරක් කරන් මන් දිහා බැලුවා මට හද එළියෙන් පෙනුනා...

" දැන් ඉතිං මොනා කරන්නද..?"

" මෙහෙ LECO නෙ පැටියො...සාමාන්‍යෙන් කරන්ට් එක යන්නෙම නෑ..."

එයා පෝන් එකේ ටෝර්ච් එක ඔන් කරල කියද්දි මන් එයාගෙ කම්මුලට මගේ කම්මුලක් හේත්තු කරගත්තා....

" අපි ටිකක් බලන් ඉමු එයිද කියල ..."

බලන් ඉදියා....විනාඩි විස්සක් වගේ බලන් ඉදල අපි දෙන්නටම එපා උනා....

" ඔය හුත්# එන්නෑ...අපි දෙන්නා ඇදට යන්..."

එයා මාව වඩාගන්න ගමන් කිව්වෙ කේන්තියෙන් ....එයයු මමයි දෙන්නම ෆිල්ම් එකක් බලන්න ආසාවෙ ඉදියෙ...සැක්...

" අපි ෆිල්ම් හෝල් එකක එකක් බලන්න යන්කො..."

" අනේ ඒවයෙ තීන්නෙ බබා පාට් ඒවනෙ... අඩ අඩ ඉන්න පුලුවන් ....."

" ඇත්ත ඇත්ත "

එයා මාව ඇදේ මැදින් හාන්සි කරල පෝන් එක සයිඩ් ටේබල් එකෙන් තිබ්බෙ ටෝර්ච් එක දාලා තීද්දිමයි... අවටම නිහඩයි... කිසි සද්ද බද්දයක් නෑ...ඈතින් හුළගක් හමන සද්දයක් කොළ වැටෙන සද්දයක් වගේ තමයි ඇහුනොත් ඇහෙන්නේ....

" පැටියෝ..."

" ම්ම් "

" මන් ඔයාව ඉඹින්නද ?"

මන් එයාගෙ ඇස් දිහා බැලුවා... හරියට පෙනුනෙ නැතත් ඒවයේ ආශාවක් තිබ්බා...

" හ්ම්...."

"පැටියගෙ  මූළු ඇගම පිස්සුවෙන් වගේ ඉඹින්න ඔනෙ මට...."

එයා කියද්දි මන් එයාගෙ ගෙල වටේ දෙඅත් බැදගත්තා.....

" ඔයාට ඕනෙ දෙයක්....ම්ම් "

එයා වගේම රහසින් මාත් මිමිණුවා....

එයාගෙ දෙතොල් පහස මගේ කොපුල් වලින් දැනෙන්න අරන් වෙව්ලන මගේ දෙතොල් වලට පහත් උනාම අදුරු රැයේ දැනෙන හැගීම් එක්ක අපි ගොඩක් නොසන්සුන් උනා... එයා පිස්සුවෙන් වගේ මගේ තොල් උරද්දි මමත් එයාගෙ තොල් වල එල්ලිගේන උන්නා....හාදුවක රසය හදවතටම දැනෙද්දි එයාගෙ දිගු ඇගිලි මගේ ටී ෂර්‍ය් එක යටින් රිංගගත්තා....

" ඔයා හරිම සිනිදුයි මගේ පැටියෝ...."

" ම්හ්හ්...."

එයාගෙ රළු ඇගිලිතුඩු මගේ තනපුඩු උඩ එහෙ මෙහෙ යද්දි මන් ඇස් අඩවන් කරන් එයා දිහා බැලුවා... වල්මත්වෙලාවgay...

එයාගෙ දෙතොල් මගේ දෙතොල් හිර කරගනිද්දි එයාගෙ දිව මගේ මුව ඇතුලෙ එහෙ මෙහෙ යන්න පටන් ගත්තෙ පළවෙනි වතාවට එයාව හැඩිදැඩි පිරිමියෙක් විදියට මට දැනෙන්න අරගනිද්දි...

මෙතුවක්කාලයක් එයාව මට දැනුන විදියට හාත්පසින්ම වෙනස් ....අද මගේ පපුවම පිරිලා වගේ.... ඒ හැගීම ආදරය කියන්න මම දන්නව....

එයාගෙ දෙතොල් මගේ ගෙලට පහත් උනාම එයාගෙ අනික් අතත් මගේ තනපුඩු මිරිකන්න ගත්තා.... මගේ ඇස් වලින් කදුළු බෙරෙන්න තරම් එතන සංවේදී.... ඒව එයාගෙ අත් වලට පොඩි වෙද්දි රාගය මිශ්‍ර උන වේදනාවක් දැනුනා මට....

මන් වේගෙන් හුස්ම ගනිද්දි එයා ආයෙත් වතාවක් මගේ දෙතොල් වල අයිතිකාරයා උනා....

එයාගෙ අතින් මගේ ටී ෂර්ට් එක වගේම යටට ඇදන් ඉදිය ශෝට් එකත් ගැලවිලා යද්දි මන් සම්පූර්ණයෙන් නිරුවත් උනේ එයාගෙ රාගී හැගීම් එක්ක...

එයාගෙ මත් වුණ ඇස් මන් දිහා බලන් ඉද්දි එයාගෙ දෙඅත් මගේ සිරුර පුරා එහෙ මෙහෙ ගියේ නොසන්සුන්ව...

" ඔයා ...පිස්සුවක් පැටියො..."

එයා මගේ කනට මුමුණන ගමන් එතන ඉදන් සිපගන්න ගත්තා.... මටත් නොදැනිම මගේ මුවින් හීනියට කෙදිරිලි පිටවුනා... මන් හිතුවෙ අර විඩියෝස් වල වගේ මහා හයියෙන් ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ගායි කියල ..හැබැයි ඇත්තටම එහෙම උනෙ නෑ.... ඕවර් ඇක්ටින්ද කොහෙද... ඔය කියන තරම් සද්දෙට කෑ ගහන්නෑ අනේ...පිස්සු විකාර....ඇහෙන නෑහෙන ගානට යන්තම් ම්ම්හ් ගානව විතරයි .... අත්දැකීමෙන්නේ කියන්නෙ විශ්වාස කරන්න මාව...ම්ම්....

" අයියේ ඔයාටත් ඕක ගලවන්න...වගේ එකක් කරන්න ...බැරිද...?"

එයාගෙ සයිස් එක බලාගැනීමෙ පරම චේතනාවෙන් මන් කිව්වත් එයට ඇහුනෙ නෑ...එයා ඉන්නෙ මත් වෙලා...

හා එහෙම නොවුනොත්නෙ පුදුමෙ....ම්හ්හ්...ඉටි රූපේ වගේ ඉන්න මාව මෙහෙම ඉඹින්න උනත් අයියා කොච්චර නම්හ්හ්...ම්ම්හ්... වාසනාවන්තද දෙයියනේ ....ම්ම්....මේ නිරුවත දකින්න අයියා කොච්චර නම් පෙරුම් පුරන්නැතිදහ්හ්....... අහෝ කාගෙද මේ රත්‍රං සිරුර.... දැඩිගමහ්හ්...ම්හ්හ්ම්ම්... එකට ගියොත් එයාලා වැරදිලා මාව උකස් කරන්නහ්හ්..උනත් පුලුවන් .... ආහෝ.... ආහ්... විකනවනේ මේ මිනිහාහ්...හ්හ්..අයියා කොච්චර පින් කරන්නැතිද මාව මෙහෙමහ්හ් ඇදේ දාගෙන ඉඹින්න තරම්....කතිරිනා කතිරිනා ඔය හැඩ හුරු කම් රතු නපුරු දෙතොල්....කතිරිනා...කතිරිනාහ්හ්...ම්ම්හ්...... ඔය හැඩ හුරු කම් රතු නපුරු දෙතොල් මගෙ සයන පුරා  දිලිසේවී.....~ එළිවෙනකන් සතුට බෙදා..දේවි.... මන් නිසාම හොදයි අයියට සතුටු වෙන්නහ්හ්..ආහ් ඒ අස්සෙ මෙයා විකනවත් එක්ක....ආහ්..ම්ම්හ්...හුහ්... කොහෙවත් යන්න කුණ්ඩවාලයක් කරගහගත්ත නම් මෙහෙම ඉඹින්න රත්‍රං සරීරයක් කෝහ්...ම්ම්හ්...දෙයියනේ ලස්සනනිසානේමෙසේරම ....

" ම්ම්හ්...."

යොහ් දෙයියනේ අයියා මගේ රත්තරං ශරීරයට ඩැමේජ් කරන එකක් නෑ නේද.... හ්හ්..දෙයියනේ එහෙම උනොත්නම් මට ඉදල වැඩක් නෑ...

" ම්ම්හ්....."

" ඔයා ...පිස්සුවක් මගේ පැටියෝ...."

" ඒක ඔයා කියන්න ඕනෙ නෑහ්...මන් දන්නව..."

මන් දන්නව මන් කොහොමත් පිස්සු හැදෙන්න තරම් ලස්සනයි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා .....ම්ම්ම්ම්..... ලස්සනනිසානෙමේසේරම......ආහ්...

අයියාගෙ දිව මගේ නාභියට අතුල් වෙද්දි මන් නිකමට මගේ පපුව දිහා බැලුවා...නෑ ඖලක් නෑ හදිසියට දැඩිගම එකට උනත් විකුනගන්න පුලුවන් ....එයා හානි කරල නෑ..ඩැමේජස් එහෙම නෑ....බලු කෙල වගේ පොඩ්ඩක් දිලිසෙනව...ඕක පිහිදාලා ගත්තම හරි ....

" ම්ම්හ්....අනේහ්... මෝඩයෝ.....ආව්...ආව්ව්..."

එයා මගේ ඉනෙන් අල්ලන් මගේ බුරිය කන්න ගත්තෙ මන් කෙදිරිගාද්දි.... මට ඉවසන් ඉන්න බැරිම තරම්.....මන් උඩ බලාගෙන කෙදිරිගාලා බැරිම තැන එයාගෙ කොණ්ඩෙ අහුරක් අල්ලගත්තෙ ඇස් අඩවන් කරන්... මට ඉන්න බෑ...

" ආහ්හ්.....ම්ම්හ්හ්...."

ඉන වටේ අත යවල එයා බුරිය කාගෙන කාගෙන යනව වගේ මට දැනුනෙ...එතන වටේ දැවිල්ලයිත් එක්ක.... අනේ දෙයියනේ දැඩිගමයා භාරගන්න බෑ කියයිද...ආහ්හ්...නාන් ඔතොක්කේ...

" ආහ්ම්ම්ම්...අයියෙහ්... ම්ම්හ්...ගොං...බඩුවහ්හ්.... ආහ්හ්..."

මන් ඉනෙන් ඉස්සිලා කෙදිරිගෑවෙ ඇස් තද කරන්....මගුලක්නෙ කරන්නෙ....

" දැඩිගමහ්හ්හ්....ආහ්හ්.... ගොං බඩුවහ්හ්...."

හත්තික්කෙ මොනාද යකෝ මන් මේ කියන්නෙ...

" දැඩිගම ??"

අයියා එකපාරට ඔළුව අරන් මන් දිහා බැලුවෙ මට වැලේ වැල් නැති වෙද්දි....

" නෑ...නෑ.. මේ හදිසියට මට...මේ... දැඩිගමේ තියපු මාලේ...මතක් උනා...."

අයියා මගේ ඉන දිහා බලද්දි මටත් ඉන දිහා බලලා හික් ගෑව්නා...ලේ රතු පාටයි.... බුරිය වටේටම ලේ පිරිලා...

දෙයියනේ ..... සුදු නිසානෙ මේ සේරම... සුදු වැඩි නිසා කිස් කරද්දි ඉඹිද්දි හපද්දි මිරිකද්දි එතනට ලේ පිරෙනව...

" ම්ම්හ්... අයියේ...අනේ.... ඇති... "

" මන් ආසම belly kiss වලට පැටියෝ....හපල හපල කනව මන් මේක....."

ක්වෙන්චනා ක්වෙන්චනා ....

මන් ඇස් පියන් තද කරගනිද්දි එයාගෙ දෙතොල් ආයෙත් තදටම මගේ බුරිය වටේ එතෙද්දි    බඩේ සමල්ලු ගොඩාක් තටු ගැහුවෙ එක විට....

" ආහ්ම්....ම්ම්...."

එයාගෙ දෙතොල් එතනින් පහළට ඇදෙද්දි මන් දැක්කා මගේ පුංචි පිප්පිලා ඇහැරන් ඉන්නව.... එයාගෙ දෙතොල් මගේ උකුළ පුරා දග කරද්දි එයා දෙපා  ඈත් කරල මගේ දෙකකුල් තදින් සිපගත්තා.... ඊළග මොහොතෙ මගේ යටිපතුලෙ ඇගිලි එයාගෙ මුවට යද්දි එයාගෙ දෙපා මගේ කලවා තදින් මිරිකලා දැම්ම....

" මහන්සීද...."

" හ්ම්....."

" මන් කිව්වනේ... මට අද පිස්සු කියල ...."

එයා උඩට ඇවිත් මාව තුරුළු කරගනිද්දි මාරම උණුසුමක් මට දැනුනා.... එයා අපි දෙන්නව වැහෙන්න බෙඩ් ශීට් එක දාලා මාව අනික් පැත්ත හරවල බෙල්ලෙ ඉදන් කිස් කරන්න අරගත්තා... මාව හීතල වෙලා ගියේ ඊලගට වෙන දේට  ලැජ්ජාවට...

පිට පුරා ගිය එයාගෙ දෙතොල් මගේ තට්ටම් ළග නතර උනා..එයාගෙ දෙඅත් මගේ පිරුණු තට්ටම් ඈත් කරද්දි මන් කොට්ටෙ හපාගත්තා......

" ම්හ්.... අයියේ...."

" ෂ්...... "

මූ මහ වලත්ත බඩුවක්නෙ අප්පා....

මාව දැන් ගැහෙනවත් වගේ.... එයාගෙ සිනිදු දිව තට්ටම් අතර මැදින් අතුරුදහන් වෙද්දි මන් කොට්ටෙ මූණට තද කරගත්තා...

" ම්හ්....ම්ම්ම්ම්.....හ්හ්..ඌම්ම්ම්හ්..."

මන් හයියෙන් හුස්ම අරගත්තෙ එයා මගේ ass එකකිස් කරද්දි...එයාගෙ දෙතොල් එතනින් පහළට ගිහින් එයාගෙ වාක්‍ය සම්පූර්ණ කරද්දි මන් ඉදියෙ හතිවැටිලා..එයා කිව්වා හරි එයා අගලක් නෑරම මගේ මුළු ඇගම කිස් කළා....

එයා මාව ආයෙ පපුවට තද කරන් ඇදෙන් හාන්සි උනේ බෙඩ් ශීට් එක ඇගට පෙරවල .... මම හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් සිවිලිම දිහා බලන් ඉද්දි එයාගෙ අතක් මගෙ ඉනෙන් පහළට යනව මට දැනුනා...

" එපා...මන් හොදින්..."

එයාගෙ අතට ගහල මන් කිව්වම එයා ඔළුව වනල මගේ නළලට හාදුවක් තිබ්බා...

" මත් වෙන තරමට ඔයා පිස්සුවක් ....මගේ පණ...."

මගේ ගෙලට හාදු තියල එයා කිව්වම මන් එයා දිහා බලන් ඉදල එයාව හාන්සි කරල එයාගෙ බඩ උඩට නැග්ගා...

" පැටියො....?"

" මට ඔයාව කිස් කරන්න ඕනෙ...."

" හ්ම්.... පැටියා කැමති දෙයක් කරගන්න...."

එයා කිව්වම මන් එයාගෙ ගෙලට පහත් උනා.... මාරම උණුසුම් සුවදක් එයා ළග තිබ්බෙ...එයා නම් කෙදිරිගෑවෙ නෑ...ඒ වෙනුවට මගේ හිස පිරිමැද්දා... හරි සනීපෙට ඇගිලිතුඩු හිසකෙස් උඩ එහෙ මෙහෙ වෙද්දි මන් එයාගෙ ගෙල දිගට සිපගත්තෙ ඒ පිස්සු හැදෙන හැගීමට වශී වෙලා...

" ම්ම්....පැටියො...."

එයාගෙ දෙඅත් මගේ පිටුපසට යද්දි මාව හිරි වැටෙන්න පටන් ගත්තා.... මන් අඩවන් දෑසින් එයා දිහා බලද්දි එයා මගේ දෙතොල් පිරිමැදල ඒ අතරින් එයාගෙ ඇගිලි දෙකක් මුවට ඇතුල් කරද්දි මන් ඒ දෙක ඉරුවා... එයාගෙ ඇගිලි ගොඩක් දිගයි...උගුරෙ ගෑවෙන්න ඔන්න මෙන්න...

එයා ඇගිලි පිටතට ගනිද්දි සරාගී විදියට දිලිසෙන කේථය එකේන් බේරුනා....

දෙකකුල් පලල් කරමින් මන් එයාගෙ ඇග උඩ හාන්සි වෙලා එයාගෙ ගෙලට මූණ ඔබාගනිද්දි මගේම කේටයෙන් නැහ්වුණ ඇගිලි මගේ තට්ටම් පුරා ගිහින් අයියට ඔනෙම තැන හොයාගත්තා...

ලිස්සන සුළු සිනිදු පහසක් මගේ රෝස සිදුරට දැනුනම මන් ඇස් රෝල් කරන්ම එයාගෙ නිපල් එකක් මුවට ගත්තා...එයා එතන සුමුදුවට පිරිමදිද්දී මගේ හැගීම් ආයෙත් එන්න එන්න ඇවිස්සුනා...

" ම්හ්හ්...අයියේ...හ්හ්..."

මට සද්දෙට කෙදිරිගෑවෙද්දි එයාගෙ ඇගිලි එක බැගින් මට ඇතුල් උනා... එයා ඒ දෙකම ලිගුවක් වගේ උඩ පහළ කරද්දි කේටයත් එක්ක ඒවා ලිස්සල මගේ ඇතුලත බිත්ති වල වැදුනා...

" ම්ම්හ්හ්...අයියේ... සනීපයි...."

" ඒක හරිම...සොෆ්ට් පැටියො...too warm....ම්ම් "

මන් ඇස් පස්සට රෝල් කරන් එයාගෙ පපුවට තුරුළු උනා.... මට පණක් නෑ වගේ....ඇගම හිරි වැටිලා.... සූරාන්තයක් ඕනෙ නෑ මට...එයාගෙ ඇගිලි පහස මාව මත් කරවනව....

" නවත්තන්නෙපා...ම්ම්හ්හ්....හ්හ් .."

" as ur wish පැටියො... "

නළල සිපගෙන එයා එක විදියටම ඒක කරද්දි මන් මගේ උපරිමෙන් ඒක වින්දා....අන්තිමට එයා ඇගිලි වේගවත් කරද්දි මට දැනුනා මොනාහරි ස්‍රාවයක් මගේ ලිගුවෙන් වැක්කෙරෙනව....

මට ඇස් ඇරල බලන්න වත් සිහියක් නෑ... මන් එයාගෙ පපුවට තවත් ගුලි වෙද්දි එයා එක අතකින් මාව උණූහුමට තුරුළු කරන් ඇගිලි වේගවත් කරද්දිම කිරි කලේ බිදුන ගානට මන් එයාගෙ ශෝට සුදු පාටින් නෑව්වා....

මන් වේගෙන් හුස්ම ගනිද්දි එයා මගේ පිට අතගාලා හෙමින් එයාගෙ ඇගිලි දෙක පිටට ගත්තා....

ඊව්ව්ව්....

මට නින්ද යන්න තරම් මහන්සී...මන් එයාගෙ පපුවට මූණ තද කරගනිද්දි එයා ටිකවෙලාවක් එහෙම ඉන්න දුන්නා මට....

" පැටියෝ.... මූණ සෝදගෙනම නිදාගමු...ම්ම්....දාඩියයිනෙ...."

මූණ ගලවල පැත්තකින් තියනව වගේ එකක් කරන්න බැරි වෙයිද දන්නෑ...

" ඔහොම ඉන්නකො ....මන් ටවල් එකක් තෙම්මගෙන එන්නම්....."

එයා මට බෙඩ් ශීට් එක පෙරවල ඇදෙන් බැහැලා ගියාම මන් ඇස් තද කරගත්තා...රේස් එකක් දිව්වා වගේ පපුව ගැහෙන්නෙ...

ඒක හරි ලස්සන හැගීමක්....

අයියා ශෝට මාරු කරන් ටවල් එකක් ගෙනත් මගේ මූණ තෙම්මුවම මන් කලින් එයා ගලවල දාපු ශෝර්ට් එක විතරක් ඇදගත්තා...රස්නෙයි ... මාව ගැහෙනව තාමත්...

" අපි වතුර ටිකක් බොමුද ?"

" හ්ම් "

අයියා අහද්දි මන් හා කිව්වම එයා ඇදෙන් බැහලා ටෝර්ච් එලියෙන් මාවත් එක්කන්ම පහළ කුස්සියට ආවා...

කුස්සියට ඇවිත් වතුර බොන්න කෝප්පෙ ගත්තා විතරයි උඩ තට්ටුවෙ කාමරේ ආලෝකවත් වෙද්දි එයා කුස්සියේ ලයිට් එක ඔන් කලා...මදැයි ලෙකෝ එක කරපු හරියක්... පණ ගියා....

" ඇතිද ?"

" හ්ම් "

මන් කෝප්පෙ පැන්ට්‍රියෙන් තියල එයාගෙ පපුවට තුරුළු උනා... මහා ලෝභ හැගීමක් මට දැනුනා...ඊටත් වඩා එයා මගේනේ කියන හැගීම දැනුනා මට....

" තේකක් හදන්නද පැටියට...එතකොට පොඩ්ඩක් ඔය හෝන්දු මාන්දු ගතිය ඇරිලා යයි "

" හ්ම්ම්...."

එයා මාව පැන්ට්‍රියෙන් තියල හිටර් එකේ වතුර ගහල තේ පැකට් එකක් අමාරුවෙන් පැන්ට්‍රි අස්සෙන්  හොයාගත්තා.... මෙහෙ කට්ටිය නැති නිසා කෑම බීම එච්චර නෑ ඉතිං ...

" පැටියො උඩ කාමරේ ඇති පවර් බෑන්ක් එක අරන් එන්නකො...පෝන් එකේ බැට්‍රි ලෝ......."

එයා කිව්වම මන් සාලෙ ලයිට්ස් සේරම ඔන් කරන් උඩට දිව්වා....

ඇද හොදටම පොඩි වෙලා ගිහින්.... මගේ මූණ ලැජ්ජාවෙන් රතු උනා.... පවර් බෑන්ක් එක පැත්තකට දාපු මන් කණ්නාඩිය ඉස්සරහින් හිටගෙන මගේ ඉන දිහා බලද්දි එතන සම්පූර්ණයෙන්ම රතුපාට වෙලා...

මට මාරම ලස්සන හැගීම් ගොඩක් දැනුනා කිව්වොත් හරි .... පුදුම සතුටක් හිතට දැනුනා...දැන් සදහටම ගොං බඩ්ඩ මගේ....ම්ම්....

මන් කණ්නාඩිය දිහා බලන් කල්පනා කරද්දි එයාගෙ දෙඅත් මගේ ඉග වටේ පැටලුනා.... මාව ගැස්සුන්නෑ කිව්වොත් බොරු...

එයා එහෙන්මම මගේ උරිස්සෙන් නිකට තියාගත්තා....

" හොර බෝලෙ... මොනාද කල්පනා කරන්නෙ...ම්ම් "

" මන්...ඔයාට ගොඩක් ආදරෙයි ...."

" මාත් ආදරෙයි පැට්ටො...."

මගේ කම්මුලක් සිපගෙන එයා කිව්වම මන් එයා දිහා බැලුවා....

ආයෙම වතාවක් අපේ දෙතොල් එකට යා වෙලා හාදුවක් ගොඩ නැගුනා.... අද පුදුම තරන් ආදරණීය දවසක්....

" යන් යන් වතුර නටලත් ඇති ...."

එයා මගේ අතින් ඇදන් ඉස්සර වෙද්දි මාත් එයා පස්සෙන් ආවා....

එයාලගෙ උඩ තට්ටුව මන් හරියටම දැක්කෙ අද....

" මෙතන මාර ලස්සනයි නේ...."

එයාලගෙ උඩ තට්ටුවේ ලිවින් ඒරියා එක ලොකු   සෙටි  දෙකක් දාලා ඝනකම කර්ටන් දාලා හදල තිබ්බා...එතන පොටෝ වෝල් එකකුත් තීද්දි මන් වටපිට බල බල එතනට ලන් උනා...

අයියගෙ පොඩි කාලෙ ඉදන් පොටෝස් උඩ ඉදන්ම තිබ්බා.... මිස්ගෙ මහත්තයගෙ තරුණ කාලෙ පොටෝස් මිස්ගෙ ග්‍රැජුවේශන් දවසෙ පොටෝස්....එතන මිස් ගොඩාක් තරුණයි....

උඩ ඉදන් පහළටම බලාගෙන ඇවිත් මගේ හිත නතර උනේ එක පොටෝ එකක් ළග වෙද්දි මට දැනුනෙ එකපාරටම කන ළග අකුණක් ගැහුවා වගේ...

" මෙ...මෙ....ක..."

මන්  ගැහෙන ඇගිලි වලින් ඒ...පොටෝ එක ගලවල අතට ගනිද්දි අයියත් මගේ ළගට ලන් වෙලා ඒ පොටෝ එක දිහා බලලා බරැති හුස්මක් පිට කලා....

" ඇ...ඇයි...මේ...ක...ට...මල්...මාලයක්..දාලා..... ආහ්....?"

මන් වෙව්ලන කටහඩකින් අහද්දි අයියා පුදුමෙන් මන් දිහා බැලුවා...

" පැටියො....මොකද මේ... ඔයා බය වෙලා වගේ නේ.... "

" අයියේ....!! ඇ..යි...මෙයාගෙ...පොටෝ....එක..ට මල්...මාලයක් දාලා තීන්නෙ....?? ආහ්හ් ??"

හිනාවෙලා ඉදිය ඒ රුවගෙ පොටෝ එක උඩින් සුදු මල් මාලයක් වැටිලා තීද්දි කිසි දෙයක් හිතාගන්න බැරුව මාව ගැහෙන්න අරගත්තා...

අයියා ලොකු හුස්මක් ඒ පොටෝ එක දිහා මහා ලොබකමකින් බැලුවා...

" ඔය ඉන්නෙ මීට අවුරුදු දොළහකට කලින් නැති උන් මගේ එකම අයියා.... අශ්වින්....!! "

මට දැනුනෙ ලෝකෙම එක තැන කැරකෙනව වගේ...

"පැටියා එයා ගැන දන්නවනේ...ඔය අපේ අම්මත් ඕනෙ තරම් කියල ඇති...මන් පැටියට දුන්න අර වොච් එක අයිති අශ්......"

" ආහ්හ්හ්හ්හ්හ්හ්  "

සලාංං......

මගේ අතින් පොටෝ එක අතෑරෙද්දි ඒක කෑලි  කෑලි වලට බිදිලා ගියේ මන් කන් දෙක තද කරල වහගනිද්දි....

" පැටියො....පැටියො ඇයි මේ...මොකද..උනේ....  ?"

මාව එහෙන්මම එයාගෙ අත උඩට කඩන් වැටුනෙ සිහි නැතුව....

දෙයියනේ ඒ පොටෝ එකේ ඉදියෙ වෙන කවුරුත් නෙමෙයි.....

ඒ....ඉදියෙ හිරුන්‍ය අයියා....

.
.
.
.
.
.
.
.
.
.
🍁 දැන් ශැපදදදදදද ???? දැන් ඉදන් ඔන්න ඔයාලට කතාව ගෙස් කරන්න ගන්න පුලුවන්....ම්ම්.....

🍁 අශ්වින් හිරුන්‍ය කියන්නෙ එක්කෙනෙක්....එතන අපහැදිළිතැන් තීනව නම් අහන්න.... ප්‍රශ්න විසදන් ඉස්සරහට යමු....

🍁 බායි

Continue Reading

You'll Also Like

131K 28.8K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
212K 29.2K 69
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
187K 27.4K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
96.1K 21.5K 48
දන්නවද....ආදරේ කියන්නෙ හරියටම ..... ම්ම්ම්ම්ම් සුලග වගේ..... පෙන්නෙ නෑ.... හැබැයි..... දැනෙනවා......