Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

437K 83.7K 42.1K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁හතලිස් හතරවන දිගහැරුම🍁

3.5K 733 342
By HashiHiru

" ටික දවසක් බෙඩ් රෙස්ට් කරන්න.....okay..."

" okay doctor ....."

ඩොක්ටර් මගේ ඔළුවත් අතගාලා යන්න යද්දි මන් අයියා දිහා බැලුවා....ඩොක්ටර් මාව චෙක් කරල කිව්වා දැන් ඩිස්ටාර්ජ් වෙන්න පුලුවන් කියල .....

" ඔයා එහෙනම් ලෑස්ති වෙන්න පැටියො.....මන් වැඩ ටික කරල බිල් එක පේ කරල එන්නම්....."

" ලොකු ගානක් වෙයිද....ඔයා අතේ සල්ලි තීනවද අයියේ ?"

" තියෙනව පැටියො..... ඒ ගැන හිතන්නෙපා...."

මගේ කම්මුලක් අතගාගෙනම එයා යද්දි මන් ඇදෙන් බැහැලා ඔය තිබ්බ බඩු ටික බැග්ගෙට ඔබාගත්තා......

ඩොක්ටර් ඇවිත් තැලුම් පාරවල් සේරම බලලා ගාන්න බෙහෙතුත් ලියල දීලා බඩේ ස්කෑන් එකකුත් කළා..... ඩොක්ටර්ත් මගේ චූටි ලස්සන පිප්පිය දිහා බලද්දි මන් ඉදියෙ වැළලෙන සීන් එකෙන්....ඩොක්ටර්ට නම් මෙලෝ ගානක් තිබ්බෙ නෑ...... වෙලාවට එවෙලෙ අය්යා එළියෙ ඉදියෙ....

විනාඩි කිහිපයකට පස්සෙ අපි සේරම වැඩ ටිකත් කරගෙන බිල් එක පේ කරල බෙහෙත් ටිකත් අරගෙන ගෙදර එන්න පිටත් උනා.....අයියත් මහන්සියෙන්....තවම මේ ඊයෙ ඇදුම් පිටින්මනෙ...

මිස්ටත් තාම සිහිය ආවෙ නෑ..... ඒ අස්සෙ අප්පච්චීත් කතා වත් කළේ නෑ.....අයිය හැමදෙයක්ම තනියෙම දරාගන්න ඕනෙ....පව් එයා.....

ඇගට තිබ්බ අමාරුවත් එක්ක මම ශිට් එක පිටිපස්සට කඩාගෙන හොදට නිදාගත්තා..... මට බඩගිනී කිව්ව නිසා අයියා රෙස්ටුරන්ට් එකක් නැවැත්තුවත් මට කන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..... බඩ ගොඩක් රිදෙනවා .....ඉන් පස්සෙ අයියා යෝගට් ඩ්‍රින්ක් එකක් අරන් දුන්නම මන් ඒක බීලා නිදාගත්තා.....මන් ආයෙ ඇහැරුනෙ වාහන වල සද්දෙට වෙනකොට එතකොටත් අපි උන්නෙ මතුගම කිට්ටුව.....

" අප්පච්චී කතා කළාද අයියේ...."

එයා පෝන් එක කනේ තියන් ඉදිය නිසා මන් එහෙම ඇහුවෙ...ඒත් එයා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවෙ මන් ආයෙ ශටර් එකටම ඔළුව හේත්තු කරගනිද්දි......

එයා කාටහරි කෝල් කරල මිස්ගෙ දැන් තත්වෙ ගැන කියල පෝන් එක කට් කරල දාද්දි මන් එයාගෙ නිදහස් අත මගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.... හරි දරදඩුයි එයාගෙ අත්.... ඒ උනාට ඒ අත් අස්සෙ ලොකු උණුසුමක් තීනව.....

" ම්ම්......"

" දුක් වෙන්න එපා... සර්ජරි එක හොදින් සිද්ධ උනානෙ....මිස්ට ඉක්මනට සිහිය එයි...අනික සර්ජරි එක කලෙත් ඊයෙ රෑනේ....තාම මේ දවල් වෙලත් නෑනෙ..."

" මට මීට වඩා වගකීමක් අරන් වැඩ කරන්න තිබ්බා පැටියො.... මන් වැරදී..."

" ඔයා වැරදී කියල දැන් මොනව කරන්නද....අනික වගකීමක් ගත්තා කියල ඔයා හෙඩ් ඔෆිස් නොයා එදා ගෙදර ඉන්න කියලද....හැමදාම එහෙම ඉන්න බෑනෙ....."

"........"

" උන දේ උනානේ..... දැන් ඔයා බලන්න ඉස්සරහට මේ වගේ දෙයක් වලක්වගන්නෙ කොහොමද කියල ....මිස් හරි පව් අයියේ.....ඒ හු#තොන්ට තෙරෙන්නෑ ගෑණියෙක්ට සලකන්නෙ කොහොමද කියලවත්..... "

" ණයට කහින වේසාවෝ ටිකක් වෙන්නැති....."

" උන් හැදුවෙ ගෙට ගිනි තියන්න.... "

අයියා ලොකු හුස්මක් පිට කළා.....

විනාඩි කිහිපයක් යද්දි අපි ආවෙ අපේ ගෙදරට .....පොලිස් ඉන්වෙස්ටිගේශන් නිසා ගෙදර තිබ්බ විදියටම ලේ විලක් තවම..... මන් එයාට කිව්වා අපේ ගෙදර යන් කියල ......

අයියයි මමයි වාහනෙන් බහිද්දි අම්මා ආවෙ දොරකඩට......

" මන් බැලුවා මොකද පරක්කු කියල ...."

" ස්ලෝ එකේ ඩ්‍රයිව් කරන් ආවා...."

අයියා එහෙම කියල පුටුවකින් ඉදගත්තෙ ෆෑන් එක දාගන්න ගමන්.... දැන් නිකන් ඉතිං එයා මේ ගෙදර මනුස්සයෙක් වගේ තමයි ...වෙනදට ආවම සාලෙන් නතර වෙන එක දැන් කෙලින්ම කුස්සියටම යනව...

" ඩොක්ටර් මොකද කිව්වෙ සුදු චූටි ...ඇගෙ පතේ රුදාවක් තීනවද දැන් ...."

" දැන් හොදයි අම්මේ..... බය වෙන්න දෙයක් නෑ...."

මන් අම්මගෙ පපුවට තුරුළු උනාම එයා මගේ පිට අතගෑවා..... මන් එහෙම වලියක් දාගෙන ගුටියක් කාලා ගියාට අම්මට එච්චර අවුලක් නෑ....ලොකූවට හානියක් කරගත්තොත් තමයි ඉතිං .... ස්කෝලෙ කාලෙත් මන් ඇති තරම් වලි දාගත්තා ඉස්සර.....එලෙවල් ක්ලාස් එකට ආවට පස්සෙ තමයි මන් හික්මීම පුරුදු උනේ..... ඒ කියන්නෙ ජිවිතේ බරපතල දැනෙන්න ගත්තෙ එතනදිනෙ.....

" මහත්තයටත් මහන්සි පාටයි...."

අම්මා අයියා දිහා බලලා කියද්දි අයියා ඇගිලි වලින් ඇස් පොඩි කරගත්ත....

" මිස්ට තාම සිහිය ඇවිත් නැද්ද සුදු චූටි....?"

" නෑ අම්මෙ..... "

" අද හවස් වෙද්දි එයි කියල තමයි ඩොක්ටර්ස්ල කියන්නෙ..."

අයියා කිව්වෙ ලොකු හුස්මක් පිට කරල...

" මහත්තයලගෙ අප්පච්චී ??"

" අප්පච්චීව කන්ටැක් කරගන්න බැරි උනා පද්මා..... මන් මූලස්ථානෙට කිව්වා.....බලමු තව පැයක් දෙකක් යද්දි තොරතුරක් ලැබෙයි..."

" දැන් ආයෙ කොහොමත් හොස්පිටල් යන්නෙ දවල් වෙලානෙ මහත්තය...... මන් බත් ඩිංගක් උයන්නම් මහත්තයට කාලා ඕනෙ නම් ඔතාගෙනත් යන්න නෝනටත් එක්ක....."

" කරදර වෙන්න ඕනෙ නෑ පද්මා..."

" එහෙම නැහැ මහත්තය..... කරදරයක් උන වෙලාවටනෙ මිනිස්සුන්ට හයියක් වෙන්න ඕනෙ.... සුදු චූටි මහත්තයට මහන්සි පාටයි.....පොඩ්ඩක් නිදාගන්න ඇද හදල දීපන්..."

අම්මා එහෙම කියල කොණ්ඩෙ ගුලියක් ගහන් කුස්සියට යද්දි මන් ආවෙ එයා ළගට.....

" නිදාගමුද ?"

" හ්ම්.... පොඩ්ඩක් හෝදගන්න ඕනෙ මට...."

" හ්ම්...තේකක් හදන්නද මන්.... උදේට කාලද ඉන්නෙ ?"

" ම්හ් "

මන් එයාගෙ කම්මුල අතගාගෙනම කුස්සියට ගිහින් එයාට කහට වැඩියෙන් සීනි අඩුවෙන් දාලා තේකක් හදල දීලා එහෙන්මම කාමරේට ආව...

අලුත් බෙඩ් ශීට් එකක් දාලා ඇද ගසල කාමරේ පොඩ්ඩක් අතුගාලා මන් අලුත් ට්‍රවල් එකක් එක්ක අල්මාරියෙන් ගත්තෙ අම්මා මට අවුරුද්දට අරන් දුන්න උනත් මන් එක දවසක් ආසාවට වත් ඇන්දෙ නැති සරම.....ඕවා ඇදන් මට එක විදියකට ඉන්න බෑනේ.... අන්තිමට රෙදි ගැලවිලා කරේ තමයි .......

" ඔයාට මගේ ඒවා අදින්න බෑනෙ...සරමක් දෙන්නද ?"

" හ්ම් "

එයා තේකේ අන්තිම මන්ඩි ටික එළියට විසි කරල කාමරේට ඇවිත් ශර්ට් එකේ බොත්තන් එකින් එක ගලවන්න ගත්තා....

එයාට ට්‍රවල් එක දීලා මන් කුස්සියට ආවෙ අම්මට උයන්න උදව් කරන්න ....

" මහත්තයට කන්න මාළු ටිකක් වත් හදන්න වෙයි නේද සුදු චූටි "

" ඔව් අම්මෙ..ඊයෙ රෑටත් කන්නැතුව ඇති.... පුලුවන් නම් චිකන් කැල්ලක් හදන්න..අම්මා අතේ සල්ලි තීනවද ?"

" සල්ලි නම් මොනාද බන්....මේ ඒක නෙමෙයි....නෝනට කෑම එකක් ගෙනියයිද ?"

" ම්ම්...මිස්ට සිහිය ආවත් එකපාරටම කෑම දෙන එකක් නෑ නේද අම්මේ..."

" මහත්තය හොදට නාගන්ඩ....එතකොට ටිකක් නින්ද යයි....නිදිත් මැරුවනෙ ඊයෙ...."

අයියා සාලුව ඉනට ගැටගහන් පිළිකන්නෙ දොරෙන් එළියට බහිද්දි අම්මා එහෙම කියල මට දුන්නෙ අලුත් රාණි සබන් කැටයක්...ඒ මනුස්සය මේවා ගායිද මන්දා.....

අපේ නාන තැන ෂවර් එකක් දාලා වටේට කළු ඉටි රෙද්දකින් ආවරණය කරල තීන්නෙ..... එයා සාලුව ගලවල මගේ කරට දාලා ෂවර් එක යටට ගියේ මන් සබන් කැල්ලයි සාලුවයි දෙකම උස්සන් එතනට වෙලා බලන් ඉද්දි...

Cudu maththiya නානව වgay....

අයියා නාගෙන ඉවර වෙලා සාලුව ඇදගෙන බොක්සර් එක හෝදල එතනම වැලෙන් වනද්දි මන් ඒ දිහා හොදට බලන් ඉදියා..... අයියා නිදාගන්නකන් ඉදල ඕක උස්සල සයිස් එක බලන්න ඕනෙ......ම්ම්ම්.....

අයියා කාමරේට ඇවිත් සරම දාගනිද්දි මන් කටත් ඇරන් එයා දිහා බලන් ඉදියා....හෙන හැන්ඩියනෙ යකූ...

" ඔය ඔළුව තෙතයි නේද ?"

එයා ඇදෙන් හාන්සි වෙන්න හදද්දි මන් ගිහින් එයාගෙ කොණ්ඩෙ පිහිදැම්මෙ එයා මන් දිහා බලාගෙන ඉද්දි....

" මොනාද බලන්නෙ ම්ම්...."

" ලස්සන බැලුවෙ...."

අයියා මගේ කුසට හේත්තු උනේ මන් එයාගෙ කොණ්ඩෙ තෙත යන්න පිහිදාද්දි...

" පැටියො මට පේන් කිලර්ස් දෙකක් දෙන්නකො....ඔළුව පැලෙන්න වගෙ..."

අයියා නළල තද කරන් කිව්වම මන් ඔළුව වනල ගිහින් අල්මාරිය ඇවිස්සුවා.....

" අයියෝ....අම්මේ...පැනඩෝල් කොහෙද අනේ......."

" තියපු තනක ඇති සුදු චූටි ...බෙරිහන් දෙන්නෙපා..."

" තියපු තැනක ඇති කියන්නෙ තිබ්බ තැන නෑනේ...."

" ලාච්චුවේ බලන්න ළමයෝ...."

අම්මා බෙරිහන් දෙද්දි මන් ගිහින් ලාච්චුව ඇරල සේරම අවුස්සල පෙති දෙකක් ලාවට හොයාගෙන පස්ස පැත්තෙන් ලාච්චුව වහද්දි අයියා මන් දිහා අමුතුවට බලන් ඉදල කම්මුලට අතත් තියාගත්තා.....

" පුදුම ඔතෑනිකමක් මේක..."

" ම්ම්ම් ?"

" මුකුත් නෑ......"

එයා කියද්දි මන් වතුර එක්ක එයාට පෙති දෙක දුන්නම එයා බිව්වා.....

" හ්ම්ම්....ඔයා ඇලවෙන්නකො එහෙනම්..."

" පැටියත් එන්න...."

" හ්ම්....."

සාලුව ගිහින් එළියෙ වැලෙන් වනලමන් ඉස්සරහ දොරත් වහල කාමරේ දොරත් වහගෙනම ඇදට ඇවිත් ටී ෂර්ට් එක ගලවල දාලා ඇදෙන් හාන්සි උනා.....

" රිදෙනවද ගොඩක්....."

එයා ඇහුවෙ මගේ කුස පිරිමදිමින්.....

" ම්හ්හ්...."

අයියා ලාවට කලිසමේ දාරෙ අස්සෙන් ඇගිලි ගෙනියල යටිබඩේ තැල්ම පිරිමදිද්දී මට දැනුනා මගේ මූළු ඇගම හිරි වැටෙනව.. හත්තික්කෙ..... ඔතොක්කේ.....

" අයියා නිසා පැටියට කරදරයි නේද..."

ඒක නම් ඉතිං මෙහෙමයි...ඒක ඇත්ත.... අම්ම්....මන් කියන්නෙ ඉතිං මගේ ලස්සන නිසා තමයි ඉතිං මෙච්චර කරදර මට....එයා හොයන් ඇවිත් ගෙදරින් ඇහූවෙත් ලස්සන නිසානෙ.....

" නෑ......"

මන් එහෙම කියල එයා දිහා බැලුවම එයා මගේ කම්මුලක් පිරිමදින ගමන් මූණට එබුනා.....

අයියා මගේ ඉදිමුන කම්මුල් ලෝබකමේ සිපගත්තා.....

මන් ඇස් අයාගෙන එයා දිහා බලන් ඉදියා....

මාව පරිස්සමට කොට්ටෙ උඩින් තියල එයා මගේ මුළු මූණම හෙමින් නොදැනෙනගානට සිපගත්තෙ මන් එයාගෙ අත් අස්සට ගුලිවෙලා ඇස් දිහා බලන් ඉද්දි..... රිදෙනව මට... කම්මුල් දෙකම දනවා.... එයා සිපගනිද්දි කුචු කුචු වගේ....

" මගේ පණ...."

තව පොඩ්ඩෙන් පණ යනව ඊයෙ...

එයා මගේ දෙතොල් වලට හාදුවක් දුන්නා....

" නිදාගන්න..... මහන්සීනෙ...."

එයා කිව්වම මන් ඔළුව වනල එයාගෙ ඇග උඩින් කකුලක් දාගෙන චුට්ට චුට්ට කොහොමහරි එයාගෙ ඇග උඩට නැගගෙන බෙල්ල අස්සට මූණ ඔබාගත්තා..... වූහ් සනීපයි...ස්ප්‍රින්ග් මෙට්‍රස් එකක් වගේ....වූඌඌ.....සරම ගැලවෙයිද දන්නෑ....

ගැලවුනොත් හොදයි අනේ....මට බලාගන්න පුලුවන් කවුද ලොකු කියල .....ආහ් අයියා නැගිටින්න කලින් එළියෙ බොක්සර් එක බලන්නත් ඕනෙ....ඒක නම් දැන් වේළෙයි...

එයා මගේ බද වටේ එයාගෙ දෙඅත් බැදගනිද්දි එයා ගොරවනව ඇහෙන්නත් කලින් මට සනීපෙට නින්ද ගියා....එයා ගොරවනව ඇහුනොත් මට නින්ද යන්නැ....එක යකාගෙ ගෙරවිල්ලක්නේ......

එයාගෙ පපුව හරිම සනීපයි...සුදුම සුදු චීස් කුට්ටි ගොඩාක් වගේ.... ඒ මදිවට මාරම උණුසුම්.....මට පැය දෙකක් විතර ඔහේ නින්ද ගියේ එයාගෙ අත් අස්සෙ....

" ගර්ර්ර්ර්ර්ර් .....කෲ......ගර්ර්ර්ර්ර්ර් ...."

එයාට මහන්සිත් ඇති ...... ඊයෙ රෑම නිදිමරන්නැතිනෙ....

මන් එයාගෙ පපුවෙන් නිකට තියාගෙන මූණ දිහා බලන් ඉදියා...... ලස්සනයි ...... රෝස පාට තොල් දෙකක්..... සිහින් ඇස් දෙකක්....ලස්සන නහයක්..... ඊටත් වඩා ලස්සන කිරි සුදු පාට දත් ටිකක්..... ලස්සනයි දෙයියනේ .....~ මන් කිව්වෙ මන් ගැන....

කණ්නාඩියෙන් පේන මන් දිහා බලාගෙන මන් ඇහැක් ගහගත්තා...... කම්මුල් දෙකට ප්ලාස්ටික් සර්ජරි එකක් කරානම් හරි ..... මගේ ඇස් මගේ තොල් මගේ නහය ඒවට අවුලක් නෑනෙ.....

මන් ආයෙ අයියගෙ පපුව අස්සට මූණ ඔබාගත්තා...වොආහ් රාණි සුවද....

" ගර්ර්ර්ර්ර්ර් ....කෲ.....ගර්ර්ර්ර්ර්ර් ...."

ආව්ව්ව්....

මන් මූණ ඔබාගෙන ඉද්දි මොකක් හරි ඇටයක් වගේ දෙයක් මගේ පැලුනු කම්මුලට තද වෙද්දි මන් බෙල්ල හරවල බැලුවා...

අයියගෙ කුක්කු.....වොආහ්..... අදනෙ දෙයියනේ හරියම දැක්කෙ.....රත්තිගෙ කුක්කු වගේ...

චොක්ලට් දුඹුරු පාටයි...... දැන් ඉතිං මේව මගේ තමයි ....

මන් දිව දික් කරල නෝටි වැඩක් කරල එයාට නිදාගන්න දෙන්න ඕනෙ නිසා හෙමින් සැරේ එයාගෙ ඇගෙන් බහිද්දි එයාගෙ සරමත් ගැලවිලා....

හත්තික්කෙ ඔතොක්කේ..... මට දැන් බලන්නමයි හිතෙන්නෙ....

නෑ නෑ එක්කො පෞ..... අතවර කරන්න හොද නෑ.....

මන් එයාගෙ සරම අල්ලලා ගැටගහල එයාගෙ බුරියට කිස් එකක් දුන්නා.... සේරම එළියෙ ඉතිං ....

" උයල ඉවරද අම්මා ?"

" ඔව් මන් මේ දෙන්නා නැගිටිනකන් බලන් ඉදියෙ...."

" අයියා නිදි අම්මා.....පව් මන් ඇහැරුවෙ නෑ....."

" නිදගන්න දෙන්න සුදු චූටි ..... ඊයෙ ඉදම්ම ඇහැරිලනෙ..."

" අම්මට කවුද පණිවිඩේ කිව්වෙ ?"

" මහත්තය කෝල් කරල කියල ගෙදරට වාහන්යක් එව්වා සුදු චූටි ..... මන් රෑ නවතින්න හදද්දි එයාමයි බලෙන්ම මාව ගෙදර එව්වෙ..."

" ම්ම්ම්....... "

" උඹ කාලා හිටාන්..... "

" කමක් නෑ අයියා එක්කම කන්නම්....අම්මා කන්නකො...."

" ආහන්ට මන් මොනා කියන්නද මන්දා..."

" හෑ.......සිත්තප්පා හැමදාම අම්මට කතා කරනවද ??????? ...."

අම්මා කියද්දි මන් නිකන් නොදන්න තොත්ත පැටියා වගේ කිව්වෙ අම්මා මට හොද බැල්මක් දාද්දි.....

හරි ඉතිං තොත්ත කෙසේ වෙතත් පැටියනෙ කොහොමහරි ....

" උඹ නොදන්න තොත්ත බබා.... සුදු චූටි මේ.....මන් දන්නව උඹ මෙතන දෙකට ගනින්න බෑ වගේ ඉදියට හතර වටේටම කන් දික් කරන් ඉන්න සැටලයිට් එකක් කියල ...උඹ නොදන්න කුනුහරපයක් නෑ....."

හෑ................

අම්මම මෙහෙම කියද්දි දැනෙන දුක මහ මෙරක් අයියෝ.....

" අනේ මේ අම්මෙ....මන් දන්න ඉටි ගෙඩියක් නෑ...... මන් මේ නිකන් ඒක ඇහුවෙ....."

මන් කිව්වෙ අහක බලන් පුප්පල....

" මට උඹ එක්ක මේ ගැන කතා කරන්න ඕනෙ..... වෙලාවක් හම්බුන්නෑ තාම...."

අම්මා ලොකු හුස්මක් පිට කරල කියද්දි මන් අම්මා දිහා බලලා අම්මගෙ අත අල්ලගත්තා.....

මන් අම්මගෙ අත අල්ලන් අල්ල සිපගත්තෙ අද උයපු කෑම වල ළූණු අමු මිරිස් වගේ ඒවයෙ සුවද මගේ නහයට දැනෙද්දි....

" අම්මට කැමති තීරණයක් ගන්න.... මම විරුද්ධ වෙන්නෑ..... "

" මට කිසිම තීරණයක් ගන්න උවමනාවක් නෑ බං....උඹ විතරයි මගේ ලෝකෙ ඉන්නෙ...."

" අම්මගෙ ජිවිතේ මම උනාට අම්මගෙ ජිවිතේට වග කියන්න මට බැහැනෙ..... ජිවිතේ අම්මගෙ..... ඔයාට හිතෙන හොද දෙයක් ඔයා කරන්න අම්මෙ..... "

" උඹට මට මේ හැදෙන කතා ටික මදිද බන්...?"

" මන් නම් එහෙම හිතන්නෑ අම්මෙ..... ඉපදෙන මැරෙන මේ ජිවිතේ සතුටින් ඉන්න එකයි කරන්න ඕනෙ....."

මන් කිව්වෙ අම්මගෙ උකුලෙන් ඔලුව තියාගෙන.....

" ආහන් දැන් මාස ගානක ඉදන් මගෙන් කසාද් බදින්න අහනව සුදු චූටි ..."

මට හිතුනා ගොනා හැරෙන්නෙ මල් පැලේට කියල .....

" අම්මා නිදහසේ හිතන්න..... අම්මගෙ හිත කියන දේ අම්මා කරන්න ......."

" ඒකා නම් කියන්නෙ උඹවත් එක්කන් යාපනේ එන්ඩ කියල ..... එහෙම මට යන්න පුලුවන් ද බන්... උඹට වෙනස්කමක් උනොත් එහෙම..."

" සිත්තප්පා නරක කෙනෙක් නෙමෙයිනෙ ඉතිං ....සිත්තප්පා මට මගේ අප්පා වගේ ආදරෙයි...අනික මට මොන වෙනස්කම්ද අම්මෙ...."

" ඒ උනාට සුදු චූටි ඕවා වෙන වැඩද බන්.....උඹලගෙ පාට්ටි මාව මරන් කන්න හදයි..... "

අනේ මන්දා..

" අම්මේ...... ඔයා මේ රබර් කැලේ අස්සට වෙලා දුක් විදින්නෙ අදක ඊයෙක ඉදන් නෙමේනෙ..... සිත්තප්පයි ඔයයි අතරෙ එහෙම ඒජ් ගැප් එකකුත් නැහැනෙ ..... පොඩ්ඩක් නිදහසේ හිතල මගේ සිත්තප්පට චාන්ස් එකක් දෙන්න ඉතිං .... "

අම්මා මගේ නහය මිරිකුවා.....තරු පෙවුනා හැබැයි....

" අම්මට මීට වඩා ලස්සන ජිවිතයක් ගත කරන්න පුලුවන් ....පස්සෙ ඉතිං ඔය බබෙක් දෙන්න්නෙක් හදාගෙන...."

" ඊව්....කැත කතා නොකියා හිටපන්.... උඹ මේ කරදඩු උස් මහත් වෙලා ඉද්දි මට මොන දරුවොද...?"

" අයියෝ අම්මේ....ප්‍රාථමික විදියට හිතන්නෙපා..... මට නම් ඒක ගානක් නැහැ...ඒක ඔයාලා දෙන්නගෙ කැමත්තනේ ...... "

" පලයන් පලයන්...ගිහින් මහත්තයව කන්න ඇහැරවපන්....උඹත් මරු එකා උපදෙස් ගන්න...."

අම්මා මාව කාමරේට තල්ලු කලාම මන් හිනාවෙවී කාමරේට ආවා....අපේ අම්මගෙත් මල කෝලන්.....

මන් කාමරේට ඇවිත් නිදන් උන්න අයියගෙ බඩ උඩින් කකුල් දෙපැත්තට දාලා ඉදගෙන එබුනෙ එයාගෙ මූණට...

" හලොව්.....ගුඩ් මෝනින් හලොව්...."

" ගර්ර්ර්ර්ර්ර් ........"

" අලොව්..... ගුම් මෝනිම්...අලොව්..... නැගිටින්න අලොව්..... අලොව් "

එයාගෙ කම්මුල් දෙකෙන් ඇදල මන් කියද්දි එයා චුට්ටක් ඇස් පොඩි කරල මන් දිහා බැලුවා...එයාට සැපට නින්ද ගිහින්......

" ඉ..න්න....දී....ප..න්...මදා...වියා..."

වොහ්....මේන් බලපන්කො මූ.....

එයා ආයෙ ඇස් පියාගනිද්දි මන් එයාගෙ කම්මුලක් උඩින් මගේ කම්මුලක් තියාගත්තා..... හරි සෝයි මෙහෙම අයියගෙ ඇගේ ඇතිල්ලෙන වැඩේ නම්..එයා නිකන් තඩි බෙයා කෙනෙක් වගේනේ.......

මන් එයාගෙ කම්මුලේ ඇතිල්ලි ඇතිල්ලි ඉදල නහය විකුවා..... ඇහැරුන් නැති නිසා තද ටිකක් තදට විකද්දි එයා ඇස් ඇරියෙ...ඒකත් හෙන කම්මැලිකමේ.....

" මම ඇපල් මලක් වාගේ.....~ ලස්සන වසන්ත කාලේ.......~"

මන් එයාගෙ මූණට එබිලා කියද්දි එයා ලොකු ඈනුමක් ඇරියා..... මන් බෙල්ල ඇල කරල එයා දිහා බලන් ඉදියා.....

" මොකද බන් මේ වද දෙන්නෙ..."

" කන්න යන් "

එයාගෙ නහයට මගේ නහය වද්දල මන් කිව්වම එයා තව තඩී ඈනුමක් ඇරිය.....

මන් එයාගෙ පපුව දිහාවට කෑදර බැල්මක් දාලා කුක්කුවක් කටේ ඔබාගත්තෙ එයා මඥ්ඥ්ං වගේ මන් දිහා බලන් ඉද්දි..

" උඹට මොකද වෙලා තීන්නෙ...ආ... "

" ............."

" නැගිට්ප්න්.....මදාවියා..."

අයියා පුපට පාරක් දීලා මාව තල්ලු කරල දැම්මෙ කොට්ටෙට....

එයා අත දික් කරල පෝන් එක අරන් බැලූවත් එක කෝල් එකක් වත් තිබ්බෙ නෑ..... මන් එයාගෙ අත අස්සෙන් රිංගල පෝන් එකටඑබිලා එයාගෙ පපුව උඩින් ඔළුව තියාගත්තා....

" තාම අප්පච්චී කෝල් කරල නෑ පැටියො...."

" ම්ම් "

එයා පෝන් එක පැත්තකට විසි කරල මගේ නළලට හාදුවක් දුන්නා.....

" අයියේ...."

" ම්ම්ම් "

" උන් ආවෙ ඔයා ගැන මොනවහරි දෙයක් හොයන්න...."

" හ්ම්...ඒක මන් දන්නව...."

" අයියේ...."

" ම්ම් "

" අශ්වින් ...කියන්නෙ....කවුද ?"

මන් හිතේ ගොඩ දවසක ඉදන් තිබුන ප්‍රශ්නයක් අහද්දි එයා මන් දිහා බලන් ඉදියා....

" අශ්වින් කියන්නේ..... නැතිවුණ ම......."

📲 Ringing ......

ඒත් එක්කම පෝන් එක රින්ග් වෙද්දිඑයා කලබලෙන් පෝන් එක අතට අරගත්තෙ කෝල් එක දැකල මටත් සතුටු හිතෙද්දි....අප්පච්චී ....

එයා මාව ඇදේ තියල සරම ඇද ඇද පෝන් එක උරිස්සට හිර කරන් ගියේ ජනෙලේ ලගට.....

" අප්පච්චී ......"

එයාටයි අප්පච්චීටයි කතා කරගන්න දීලා මන් කුස්සියට ආවෙ අම්මා කෑම මෙසෙට කෑම තියද්දි....

සුදු නාඩු බත් එකට චිකන් හදල බෝංචි උයල පරිප්පුහදල මට ළුණු මිරිසක් හදල......

" මහත්තයා නැගිට්ටද ?"

" හ්ම් අප්පච්චී එක්ක කෝල් එකක්...."

මන් කෑම මෙසෙන් ඉදගෙන පෝන් එකේ විඩියෝ එකක් බල බල ඉදියෙ අයියා එනකන්....එයා කෝල් එක ඉවර වෙලා සෑහෙන වෙලාවකට පස්සෙ තමයි එළියට ආවෙ........එයාගෙ මූණෙ නම් සැනසිලිදායක පෙනුමක් තිබ්බා.... මෙච්චර වෙලා එයාගෙ ඔළුව උඩනෙ හැමදේම තිබ්බෙ......

" අප්පච්චී එනගමන්ලු...."

" එහෙමද ? අප්පච්චී දැන්ද දැනගෙන තීන්නෙ...."

"හ්ම්..... හවස් වෙද්දි එයි.... පැටියො අම්මට සිහිය ඇවිත්..... මන් දැන් යන්න ඕනෙ..."

" හ්ම්....කාලා යන්න...."

මන් පෝන් එක පැත්තකින් තියල එයාගෙ අතට හෝදපු පිගානක් දුන්නම එයා බෙදාගෙන කන්න ගත්තා.....මාත් පොඩ්ඩක් විතර කෑවෙ බෙහෙත් බොන්නත් තිබ්බ නිසා....එයා කාලා ලෑස්ති වෙන්න කාමරේට ගියා.

" පැටියෝ.......පැටියෝ...."

" එනවා......"

එයා කාමරේ ඉදන් කෑ ගහද්දි මන් කාමරේට ග්ියේ එයා සාලුව ඉන්ට ඇදන් මන් දිහා බලන් ඉද්දි....

" මගේ බොක්සර් එක වැලේ ඇති ගෙනත් දෙන්නකො....."

" හා "

උඩ පැනගෙන මන් පිටිපස්සට දුවන් ගියේ තව පොඩ්ඩෙන් අමතක වෙනව මට......

වටපිට බලලා අම්මත් නෑ නේද කියල තහවුරු කරගෙන මන් බොක්සර් එක අරන් පිටිපස්සෙ ලේබල් එක බැලුවා....XL.......

හත්තික්කෙ.....ඔතොක්කෙ.... මන් අදින්නෙ මිඩියම් නේ....

නෑ නෑ අයියගෙ ඉන මහත ඇති.....ඔව් ඔව්.... එකේ සයිස් එක මෙකෙන් කියන්න බෑනේ.....

" පැටියො.....~"

" එනවා........~"

මන් ආයෙ කාමරේට දුවල ගිහින් එයාට බොක්සර් එක දුන්නා....

" ඔයා ගෙදර ගිහින්ද යන්නෙ ?"

" හ්ම්...ඇදුමක් දාගන්න ඕනෙ... "

එයා ලෑස්ති වෙලා අම්මටත් කියල කාර් එකේ යතුර අරන් එළියට ආවම මන් එහෙම ඇහුවෙ එයාගෙ අතේ එල්ලිලා....

" එහෙනම් පරිස්සමට යන්න...මට මැසේජ් එකක් දාන්න...."

" හ්ම්.... කම්මුලෙ අර ජෙල් එක ගාගන්න...ම්ම්....ඉදිමුම අඩුවෙලා යයි...."

එයා මගේ කම්මුල අතගාලා කියද්දි ඔළුව වනපු මන් එයාට වැන්දා.....එයා මගේ හිස සිපගෙන යද්දි මන් ආයෙ ගෙට ආවා.....

.
.
.
.
🌄🌄🌄🌄🌄

දවස් දෙකක් විතර ගෙවිලා යද්දි මිස්ව හොස්පිටල් එකෙන් ඩිස්ටාර්ජ් කළා...... මමත් ටිකක් අසනීපෙන් ඉදිය නිසා මට මිස්ව අලන්න යන්න බැරි උනා..... අද මිස් ගෙදර ඇවිත් දෙවෙනි දවස නිසා අම්මත් කිව්වා ගිහින් මිස්ව බලලා එන්න කියල ....ඉතිං මන් ක්‍රිම් කැකර් බිස්කට් එකකුත් අරගෙන අද පාන්දර යන්න පිටත් උනේ එහෙ...

දැන් මගේ තුවාල කැලල් එහෙම හොදයි ඉතිං ..... කම්මුල් දෙක නම් හොදටම හොදයි..... පයින් කාපු පාරවල් තමයි පොඩ්ඩක් තාම තීන්නෙ.....

" හිටපු හැටේ පණ යනවා.....
ආයෙත් පණ මතු වෙනවා.......
අභු පුංචි මගෙ පැටියා.....ටං ටං ටං...."

ලොලිපොප් එකකුත් කටේ දාගෙන වන වන මන් මිස්ලගෙ පාර දිගේ ගෙදරට ආවෙ අද අයියත් ගෙදර කියල දන්න නිසා.....

මන් මිස්ලගෙ ගෙදර ළගටම ගිහින් පපුවටත් අත තියන් බලන් ඉදියෙ ආර්මි යුනිෆෝම් එකෙන් ගේට්ටුව ළග මුරට උන්න අයියල දෙන්නා දිහා.....

වොහ්හ්.....දෙයියනේ .....ලස්සන....~...

දැන් එතකොට මිස්ලගෙ ගෙදර මුර කාරයොත් ඉන්නවද....ආ යසෛ යසෛ....හැන්ඩ්සම්ලා දෙනා ලග තුවක්කු දෙකකුත් තීනව....

මන් ලොලිපොප් එක විසි කරල ගිහින් ඒ දෙන්නා ඉස්සරහ හිටගෙන දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවා....

දෙයියනේ .....ලස්ස..න...~


" මට...ඇතුළට යන්න ඕනෙ....හී හී "

මන් ලස්සනට හිනාවෙලා කියද්දි එයාල මගේ උඩ ඉදන් යටටම දැම්මෙ බැල්මක්.....

" මේ මොකද මේ.... මට ඇතුළට යන්න ඕනෙ....ගේට්ටුව අරින්නකෝ..."

Cudu mahaththayoo....

" ඇතුලෙන් අවසරයක් නැතුව ගේට් එක අරින්න අපිට බැහැ ළමයො....."

" ළමයා...... එන්නෙපා ඕවට..හරිත.... බලාගමු...හුහ් "

ඇරියෙ නෑ මට ගේට්ටුව....ඔළු බක්කො දෙන්නා.....මන් කුටු කුටු ගගාම පෝන් එක කනේ තියන් ගත්තෙ මගේ cudu maththiya ට කෝල් එකක්....

" හෙලෝ පැටියො..."

" තාත්තෙ.....මන් මේ ගේට්ටුව ඉස්සරහ ඉන්නෙ....."

" පුහ්හ්හ්හ්....කැහ් කැහ්....මොකා...??"

" තාත්තේ.....ගේට්ටුව ඇරල මාව ඇතුළට ගන්න කියන්න මෙන්න මේ ඔළු බක්කො දෙන්නට....මන් දැන් මෙතන හිටන් ඉන්න ඕනෙද.....?"

" පැටි........"

ඔන්න මට මල පැනගෙන එනවා දැන් .....

" තාත්තේ !!!!!!!"

" ආ.....කමක් නෑ...කමක් නෑ..... ඔහොම ඉන්න මන් අකිළව එවන්නම්.....අකිළ....මල්ලි......මල්...ලි~මගේ පුටා එලියේ....මල්ලි...."

මන් කේන්තියෙන් කෝල් එකකට් කරල උන් දෙන්නට දැම්මා බැල්මක්...උන් දෙන්නා කන්ෆියුස් දැන් ....

" විදවයි තවුසෙලා දෙන්නා.... "

විනාඩි කිහිපයකින් ගේට්ටුව ඇතුලෙන් ඇරෙද්දි මන් හෙන ගැම්මට හිනාවක් මූණට ආරෝපණය කරගත්තත් මට හාට් ඇටෑක් හැදෙන්න ඇවිත් මන් පපුව අල්ලගත්තා....

" ඔෆිසර් ශාන්ගෙ පුතා නේද...එන්න ඇතුළට...."

හත්තික්කේ.......ඔතොක්කේ......

මේ අර.... අයියලගෙ පොලිසියේ ඉන්න ලම්සම්න සුදු අයියා නේ....මන් පපුවට අත තියන් බලන් ඉද්දි ඒ මනුස්සය ඒක කිව්වෙ කිණ්ඩියට වගේ....මෙයා මොකද මෙහෙ.....දෙයියනේ දෙයියනේ ..... මන් කොහොමද දැන් මිස්ලගෙ ගෙදර ඇවිත් හිත එකතැන තියාගන්නේ ආහ්හ්....

" ත...ත...මු ....න් ..මෙහෙ..."

හුටා....බඩු මාට්ටුනෙ ඉතිං .....

ඒ මනුස්සය කැම්‍රි හිනාවක් දාලා ගේට්ටුව පෙන්නද්දි මන් ලොකු හුස්මක් අරන් ගේට් එකෙන් ඇතුළට ආවා.....

වත්තෙ වටේට සුදු අයියලා ගොඩාක් ඉද්දි හැමෝටම බැල්මක් දාගෙන මන් උඩ පැන පැන ආවෙ ගෙදර දොර ළගට....

" තිසෙව් කුස්සියේ ඇති...."

පොලිසියේ අයියා කියද්දි මන් ඔළුව වනල බැග්ගෙත් උස්සන් දිව්වෙ ගෙට.....තිසෙව්ව්..... ඒ කියන්නෙ අයියා නිතර කතාවෙන අකිළ කියන්නෙ මෙයාද ඈ....

" අ...යියේ.......~............ ඔයාට කියන්න අනේ කවුද අර ගේට්ටුව ළග ඉන්න පොන්#යො දෙන්නා ඔයාගෙ පැටියට වත්තට එන්න ගේට්ට්ටුව ඇරියෙ නෑනේ...එයාලා දෙන්නගෙ නම් මොනාද අනේ.....බලන්න...ඇස් දෙකේ තියන් හදපු ..... ඔයාගෙ පැටියට උන් කර.............."

හත්තික්කේ........ඔතොක්කේ.....

කෑ ගහගෙනම කුස්සියට යන්න ගිය මන් ලප් තැනම ලොප් උනේ සාලෙ ඉදගෙන උන්න සදෙව් අයියවයි අප්පච්චීවයි දැකල.....

කියන්න සතුටුයි.....ඒ දෙන්නත් බලන් ඉන්නෙ මන් දිහා......

මගේ සද්දෙ වැඩිවුනා වgay....

රෙදි නෑත් වගේ.....

මන් එහෙන්මම කුස්සියට දුවන් ගිහින් මට පිටුපාලා උන්න අයියව බදාගෙන පිට හපාගත්තා....

" ආව්ව්ව්ව්......මදාවියො....."

රෙදි නෑ වගේ හලෝ......

" ඊව්ව්ව්ව්...... සදෙව් අයියත් ඉදියා...."

මන් එයාගෙ පිට විකාගෙන විකාගෙන ගියේ වෙච්ච ලැජ්ජාවට......

" මොකද්ද හු#තො වෙලා තීන්නෙ...ආව්ව්...යකෝ දනවා....~"

" ලැජ්ජාව බාල්දියෙන් එකයි මනුස්සයෝ..."

මන් එයාලගෙ අප්පච්චී ඉස්සර ඇත්තටම හැසිරෙන්නෙ දෙකට ගනින්න බැරි ගානට ....අයියෝ මන් කුණුහරපෙකුත් කිව්වා.....කාඩ් කුඩු..

" ම්හ්හ්...ඉව්...ම්ම්ම්...."

මන් රිලවෙක් වගේ අයියගෙ ඉන වටේ
මගේ කකුල් දෙක ඔතාගත්තම එයා මගේ පස්ස යටින් අත දාලා අල්ලන් මාව පැන්ට්‍රියෙන් ඉන්දුවා...

" මොකද.... මදන ගාය හැදිලද උඹට..?"

" මන් කෑ ගහගෙන ආවෙ අනේ...අප්පච්චී සාලෙ ඉදියා...."

අයියා එයාගෙ කනේ රදවල තිබ්බ ඇබ දෙකෙන් එකක් මගේ කනේ ගැහුවෙ මගේ කම්මුලක් මිරිකල අදින ගමන්...

" අප්පච්චී මුකුත් කිව්වෙ නෑනෙ ඉතිං ..."

" නෑ..."

" එහෙනම් ගනන් නොගෙන ඉදපන්...."

අයියා ආයෙ ගෑස් එක ළගට යද්දි මන් ඔළුවට ටොක්කුත් ඇනගත්තා....මට අමතක උනා අප්පච්චී ඉන්නව කියල ....ඒ කියන්නෙ මන් දන්නව අප්පච්චී ගෙදර කියල ....ඒත් මන් හිතුවෙ නෑ එයා සාලෙ ඉදී කියල ...

" අද ඔයාද උයන්නෙ ?"

" හ්ම්ම්...."

අම්මෝ....

" මොනාද හදන්නෙ...?"

" මුරුංගා හදල මාළු උයල බත්..."

" තාම උදේට කාලා නැද්ද ?"

" නෑ පැටියො...."

" මිස් කෝ..."

" අම්මා තාම නිදි පැටියො... ඕන්නම් ගිහින් බලලාඑන්න..."

" එහෙම යන එක හරි නෑනෙ....මන් මිස් නැගිටිනකන් ඉන්නම්...."

" බත් කාලම යන්න.... අද මන්නේ උයන්නෙ..."

අයියා කියද්දි මමත් ඉතිං ඔය ළුණු අනම් මනම් ටිකක් කපල දීලා එයාට උයන්න උදව් කලා...

එයා හාලුයි පොලුයි බැදල බ්ලෙන්ඩ් කරල තුනපහේ අතගාලා හැදුවා මුරුංගා එකක් අම්මෝ නිකන් බත් කතෑයි.... අනේ දෙයියනේ වාසනාවන්...උයන්න පුලුවන් මිනියෙක් හම්බුනා....

උයල ඉවර උනාම අයියයි මමයි අප්පච්චී සදෙව් අයියයි කෑම කෑවා...මන් උදේට කාලත් එක්ක ආවෙ...ඒත් ඉතිං අයියගෙ කෑම වල රහට ආයෙ කෑවා....

අර එළියෙ ඉන්න කට්ටියට ආර්මි ට්‍රක් එකක් ඇවිත් කැම ගෙනත් දුන්නා.... මට තියෙන ප්‍රශ්නෙ මිස්ට හොද උනාම මන් කොහොමද හිත එක තැනක තියන් මේ වහල යට ඉගෙන ගන්නෙ කියල ....ම්ම් එයාලා හැමදාම ඉන්නවලු ගෙදර ගාඩ් කරන්න ....ම්ම්ම්.....

" ඉලන්දාරියා මෙහෙට පොඩ්ඩක් ආවා නම්...."

කෑම කාලා ඉවර වෙලා අයියා මිස්ව ඇහැරවල මිස්ට කෑම කැව්වා....මමත් ඒ ළගටම වෙලා ඉදල මිස් එක්ක පොඩ්ඩක් කතා කරල ගෙදර යන්න හද්දිම අප්පච්චී ඉන්නව සාලෙ සෝපාවෙ ඉදගෙන.... මට තෙරුනා මාව අල්ලගන්න බලාගෙන තමයි ඉන්නෙ කියල ....මන් එහෙන්මම අයියගෙ පිටිපස්සට මුවා උනේ අයියා බෙල්ල හරවල මන් දිහා බලලා ගිහින් සෝපාවෙ ඉදගනිද්දි... මට නිකන් රෙදි නෑ වගේ හිතෙනව හිතෙනව වගේ....

" බටු ඇටේ වගේ ඉදියට හෙන චන්ඩි කොල්ලෙක්නෙ තිසෙව් හොයාගෙන තීන්නෙ.... එන්න එන්න ඇවිත් ඉදගන්න...."

" අපොයි අංකල් දවස් ගානක් මන් ශාන්ට කෝල් ගනිද්දි මොකෙක් හරි ආන්ස්වර් කරල කුණුහරප කියනව.... දැන් මට හිතාගන්න පුලුවන් පගයා කවුද කියල ...."

සැක්....ප#යා කිව්වා නේද....? මාමණ්ඩිත් ඉන්නව යකෝ...හෙනම ගහපන්....

" මෙයා ඉතිං තාම පොඩීනෙ අප්පච්චී ඉතිං ..."

අයියා ගොන් හිනාවක් දාලා කිව්වෙ සදෙව් අයියත් කට තද කරන් වගේ බලන් ඉද්දි මන් බිම බලාගෙන විනීත ගමනෙන් ගිහින් ඉදගත්තෙ අයියගෙ ඔඩොක්කුවෙන්....

" වෙන පුටුවකට පලයන් මදාවියො..."

" කට වහපන් හුට්ටො "

අයියා මගේ කනට කරල කෑ ගහද්දි මාත් එයාගෙ කනට කරල කෑ ගැහුවා...

අප්පච්චී මන් දිහායි අයියා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා ...

" එදා හරියටම මොකද්ද උනේ දරුවො..."

අයියෝ දැන් ආයෙ මුල ඉදන් කියපන්කො ඉතිං ....දන්නව නම් රෙකෝඩ් කරගන්නවනේ....

" අංකල්...එදා...."

අංකල් නෙමෙයි හරි නම් සීයලා....

" මන්... උදේ නෙමෙය් මෙහෙ ආවෙ දවල් වෙලා.... මන් එද්දි ගේට්ටුව................................................................................................................................................................................................................................................................"

මන් එදා උන සිද්ධි ටික කියද්දි හැමෝම මන් දිහා අවධානෙන් බලන් ඉදියා....ඉන් පස්සෙ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඉවර වෙලා මට යන්න ලැබෙද්දි මන් අයියගෙ කම්මුලකට කිස් එකක් තියාගෙනම එළියට ආවෙ එයත් මගේ පස්සෙන් එද්දි.....

" යන්නම් ශුඩු අයියේ.....ඈ...."

ගේට්ටුව ලග ඉදිය අයියට ඇහැක් ගහල කියපු මන් අයියට අත වනල එන්න ආවෙ අයියා ඉනටත් අත් දෙක තියන් අර අයියා දිහා බලද්දි....

" පරිස්සමෙන් යනවා...මදාවියා....."

අයියා කෑ ගහල කිව්වම මන් උඩ පැන පැන දිව්වෙ ගෙදර .... අම්මෝ හෙටත් යන්නෝනෙ මිස්ලගෙ ගෙදර ....ම්ම්ම්..... ලයින් පාරක් දාලා තියාගන්න ඕනෙ.....ම්ම්ම්ම්ම්
.
.
.
.
.
.
.
.
.
.
🍁 බායි....

Continue Reading

You'll Also Like

29.7K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
95.9K 21.5K 48
දන්නවද....ආදරේ කියන්නෙ හරියටම ..... ම්ම්ම්ම්ම් සුලග වගේ..... පෙන්නෙ නෑ.... හැබැයි..... දැනෙනවා......
212K 29.2K 69
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
339K 5K 14
ယောက်ဖကို မြူစွယ်မည့် ဒွိလိင်ကောင်လေးအကြောင်း 21+ ပါ smut အသားပေး fiction တစ်ပုဒ်ဖြစ်လို့ အသက်မပြည့်ရင်မဖတ်စေလိုပါ။