Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

428K 82.1K 42K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁තිස්අටවන දිගහැරුම🍁

3.3K 732 266
By HashiHiru

අද මන් අසනීප වෙලා තුන්වෙනි දවස....දැන් නම් ඉහෙන් බහින ලෙඩක් මට නැහැ....ඒ නිසා මන් ආයෙ පුරුදු විදියට පාඩ්ම් වැඩ වලට අවධානෙ දුන්නා...

හෙට තමයි අපි ට්‍රිප් එක යොදාගත්ත දවස......තාමත් ගෙදරින් කිසිම කැමැත්තක් නැහැ මේකට.....අයියට කියලම මට ඇති වෙලා තීන්නෙ.....උදේ ඉදන් මන් එයාගෙන් ආව එක මැසේජ් එකකටවත් රිප්ලයි කළේ නෑ.....හොදට සීන් කරල පැත්තකින් තිබ්බා.... එයා නැත්තන් මන් මේ ගමන යනවනේ...එයා තමයි අම්මගෙ ඔළුවට විස පිරෙව්වෙ..... ගමනක් යන්නත් නෑ මෙතන මට රෙද්ද.....

ලස්සන නිසානෙ මේ සේ.....

" සුදු චූටි ....... "

" ඕ"

" මෙහෙ වරෙන්...."

පොත වහල දාලා එහෙන්මම ජනෙල් ටිකත් අඩවන් කරල මන් සාලෙට ආවා..... දැන් වෙලාව හවස හයට වගේ........

" ම්ම්...."

මන් කුස්සියට ගියාම ඉහ වහා යන සුවදක් ආවා...දෙයියනේ දෙයියනේ ආප්ප සුවදක්...

" ම්ම්ම්ම් "

පැණි ආප්ප...අම්මා පැණි ආප්ප හදල....

මන් දත් තිස් දෙකම දාලා හිනාවීගෙන ගිගින් ආප්පයක් අතට ගත්තම අම්මා මට තේකකුත් හදල දුන්නා...ඒ උනාට මන් අම්මා එක්ක තරහ වෙලා ඉදියෙ හැබැයි ......

මන් තේකත් එක්ක තව පැණි ආප්ප තුනක්ම අරන් ඇවිත් ටිවි එකේ යන මෙගා නාට්ටියක් දාගත්තා...වස කම්මැලි නැත්තන්.....

මන් ලෝබකමට මුලින්ම තේක බීලා හමාර වෙලා පැණි ආප්පයක් අතට අරන් කරස් ගාලා හපල කන්න ගත්තා....ම්ම්ම්....දිව්‍යලෝකෙ රස......

ඒත් එක්කම එළියෙ වාහනයක් නැවැත්තුවෙ මන් එහෙන්මම බෙල්ල එළියට දාලා බලද්දි....

අයියෝ.....ලස්සන නිසානේ දෙයියනේ මෙච්චර කරදර මට....

චටාස්ස්.....

"ආව්ව්ව්..........."

දොරෙන් බෙල්ල එළියට දාන් උන්න මගේ පුපට කිස් කන්න පාරක් වැදෙද්දි මන් පුප අල්ලන්ම බැලුවෙ අම්මා දිහා....

" ගිහින් උඩට එකක් දාගනින්....ලැජ්ජ නැද්ද හෙලුවැල්ලෙන් ඉන්න මහත්තය ඉස්සරහ...."

ටෞකන්ඩ යකෝ.....

මන් පස්සත් අතගගා කාමරේට ඇවිත් ටී ෂර්ට් එකක් දාගත්තා...

අම්මා එළියෙ අයියා එක්ක කතාවක්.... අයියා ගෙට පැන්නොත් මට මගේ ආප්පෙ නැති වෙන නිසා මන් මගේ පාඩුවෙ ගෙට වෙලා ආප්ප කෑවා....අනික මට ඔය එයා එක්ක වැඩි කතාවක් නෑ....

" අර මහත්තය එක්ක ගිහින් කතා කරනවා ළමයෝ....."

අම්මා ගෙට ඇවිත් මගේ ඔළුවට එකක් ගහගෙන කුස්සියට ගියේ මන් කටට දෙකට දඩිබිඩි ගාලා අන්තිම ඉතුරු ආප්පෙ ගිලිද්දි.....

ගුඩුස් එකකුත් ඇරල මන් එළියට බහිද්දි අයියා කාර් එකට හේත්තු වෙලා කෝල් එකක..... ඒක බොහොම බැරෑරුම් පාටයි..... මන් මෙහාට වෙලා ඉදියා එයා ඒක ඉවර වෙනකන්.....

මොකටද දන්නෑ ආවෙ....බලලා යන්න වෙනැති.... ලස්සන වෙන්න වෙන්න ඉතිං හරී කරදර තමයි .....

අයියගෙ කෝල් එක ඉවර උනාම මන් එයා ළගට ගියා....එයා ඉදියෙ යුනිෆෝම් .....දැන්ද කොහෙද වැඩ ඇරිලා එන්නෙ...එයා ළගින් එනව පර්ෆියුම් සුවදක්....

එයා පෝන් එක සාක්කුවට දාගෙන මන් දිහා බලද්දි මන් ගිහින් එයාගෙ ඉන වටේ මගේ අත් දෙක ඔතාගෙන එයාගෙ පපුවට මූණ තියාගත්තා....

ලබ් ඩබ් .....ලබ් ඩබ්....

මහා අමුතු සද්දෙකුත් රබර් ගස් අස්සෙන් ඇහෙනව වගේ.... අලුත් ජාතියෙ කුරුල්ලෙක් වත්ද....?

" මට අර ගමන යන්නම ඕනා නේ...."

ඇත්තටම මන් ඒක කිව්වෙ සිරියස්ලි.... එයාගෙ පපුවට මූණ තද කරන් මන් මගේ අවංක හැගීම එයාට කිව්ව...ඇත්තටම මට යන්නම ඕනෙ....

" පැටියො ?"

" ප්ලීස්.....අයියේ....."

ඕන්නම් අඩන්නත් පුලුවන් ....ඒත් මට ඕනෙ මගේ ඔර්ජිනල් විදියෙන් එයාට මේක තේරුම් කරන්න......

" ම්ම්ම්.....??"

එයා මගේ මූණ දිහා බලන් ඉදල මගේ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි ගෙනිහින් මගේ ඔළුව අතගෑවා.....

" අපි ගෙට යන්..... එන්න...."

අයියගෙ අතක් අස්සෙන් මන් දැක්කා බයික් එකක ගිය ගමේ මනුස්සයෙක් අපි දිහා බලාගෙන වගේ යනව....

ඇස් වහ වදීද දන්නෑ මගේ ගොං බඩුවට.....

මන් අයියගෙන් ඈත් වෙලා එහෙම කියල ආවෙ ගෙට.....

" අද පාඩම් කළාද ?"

අයියා ඇහුවෙ සෙටියෙන් ඉදගන්න ගමන්....

මන් ඔලුව වැනුවෙ ඔව් කියන්න.....

" ගිහින් ලෑස්ති වෙන්න.... හෙට ට්‍රිප් එක යන්න ඇදුමක් ගන්න යන්..."

" ඔය ඇත්තමද ?"

පෙම් කැකුළ පිපී එන විට මහදේ.......~

" හ්ම් "

" වෝහ්.....??"

ඔද තෙද ඇති තෙද ගුණ ඇති නිල් කටරොළු මල් ගොඩක් මගේ ඇග ඇතුලෙ ඩාන්ස් කරන්න ගත්තා.....

" අභූගෙ අම්මේ මන් අභූව පොඩ්ඩක් එළියට එක්කන් යන්නද ?"

අයියා මට ඇහැකුත් ගහල අම්මගෙන් ඇහුවෙ අම්මා පිගානක් උස්සන් සාලෙට එද්දි....

" කොහෙද යන්නෙ මහත්තයෝ ?"

" ඇදුමක් අරන් දෙන්න....නුවර යන්න "

" හරි මහත්තයෝ ගිහින් එන්න...."

යකූඌ......

මන් කට ඇරන් බලන් ඉද්දි අප්ප පිගානක් අයියා ඉස්සරහින් තිබ්බ අම්මා ආයෙ කුස්සියට ගියා.... එන්න එන්නම මේ ගෙදරින් මට ලැබෙන්නෙ කුඩම්මගෙ සැලකිලි දෙයියනේ .....

" ඉක්මනට ගිහින් ලැස්තිවෙද්දි වෙනවා ඉතිං කඩවල් වහන්න කලින්...."

අයියා මට ඇනල කියද්දි මන් ඔලුව වනල කාමරේට ඇවිත් ඉක්මනට ශෝටකට ටී ෂර්ට් එකක් දාගත්තා....

අනේ මන්දා... එයා හදන්නෙ මට ඇදුමක් අරන් දෙන්නද...එයාට වියදම් කරන්න දෙන්නත් බෑ ..... හරිනැහැනේ එහෙම.... මන් ළග සල්ලිත් තියෙනව ඉතිං ....

මන් ඔළුව පොඩ්ඩක් පීරගනිද්දි අම්මා කාමරේට ඇවිත් මගේ අතට දුන්නෙ පන්දාහ කොළයක්....

" මහත්තයට වදයක් වෙන්නෙපා.... "

මෙන්න මෙයා...?

" එයා මට වදයක් වෙනව මිසක් මන් නම් එයාට වදයක් වෙලා නැහැ....හුහ් "

" දිගට එකක් ඇදගනින්.... සංවර ඉදපන් මහත්තය ඉස්සරහ...මන් දන්නවනේ උඹට තීන අලි විසේ..."

" මොකද්ද අම්මා...?? "

" මොකද්ද මොකද්ද නෙමේ...ඇදගන්නව දිග එකක්...උඹ මේ දගලං නටද්දි මන් නොදන්නවයි....මහත්තයට වදයක් වෙන්නෙපා සුදු චූටියො හොදේ..."

" අනේ මේ...තියාගන්න ඔයාගෙ ඉස්තරම් මහත්තය...රෙද්ද හුහ් මන් ගැන කිසි ගානක් නෑ..."

මගේ කන මිරිකන් අම්මා කාමරෙන් එළියට ගියාම මන් ශෝට ගලවල දිග ඩෙනිමක් දාගත්තා...

" හරිද ?"

ලෑස්ති වෙලා ආවම එයා ඇහුවම මන් ඔළුව වැනුවා.... අම්මට කියල අපි දෙන්නා එන්න පිටත් උනේ අලුත්ගම....

එයා වාහනේ රබර් වත්තෙන් එළියට දාලා හරවගෙන ඉස්සරහට යද්දි මගේ උකුළ උඩ තිබ්බ අත අරන් එයාගෙ අතට පටලවාගත්තෙ මන් එයාගෙ අතට චූටි පාරක් ගහල අත ගනිද්දි...

" කෝලං "

මන් කිව්වෙ අහක බලන් නහය පුම්බගෙන......

" හෙට කීයටද යන්නෙ ?"

පොඩි හිනාවක් දාගෙන එයා ඇහුවෙ ....

" මෙහෙන් යන්නෙ තුනහමාරට "

" තුනහමාර ??"

" හ්ම්....අලුගමින් හතරට ස්ලෝ එකක් තීනව කොටුවට "

" ඕවයේ යනවට වඩා හොදයි මාතර කොළඹ එක්ස්ප්‍රස් එකක නගිනවා... පැයෙන් යයි "

එයා කියන කතාවෙත් ඇත්තක් තියෙනව.....

එයා හොද ළමයෙක් වගේ ඉදිය නම් එයාව මේ ගමනට එක්කන් යනවනේ ඉතිං ....දැන් බෑ....ගොං බඩුව දැන් හරි නෝටියි....

විනාඩි කිහිපයකින් අපි ආවෙ දර්ගා ටවුන් එකට...අයියා කිව්වා අලුත්ගමට වඩා ටීෂර්ට්ස් එහෙම දර්ගා ටවුන් එකේ තීනව කියල ...සාමාන්‍යෙන් දර්ගා ටවුන් එකේ නැති දෙයක් නැති තරම්... ගොඩාක් දුර පැති වල ඉදන් ටයිල් වගේ ඉදිකිරීමේ ද්‍ර්ව්‍ය එහෙම ගන්න එන්නෙ දර්ග ටවුන් එකට.... අනික ඉතිං පෝය නෙමෙයි අවුරුද්දටත් මෙවයේ කඩ ඇරල නිසා මෙහෙ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ....මහ රෑටත් කස්වල් ඇරල....

Home town...

ඒක නම් බ්‍රෑන්ඩඩ් ඇදුම් තියෙන කඩයක්ද කොහෙද.... පිටින්ම හෙන expensive ලුක් එකක් පෙවුනෙ.....

" බහිමු "

අයියා තවම යුනිෆෝම් ඉතිං .... මන් කාර් එකෙන් බැහැලා ගිහින් අයියගෙ අත අල්ලගත්තා.....

" එන්න සර් "

දොර ඇරල ඒ කඩේ වැඩ කරන කෙනෙක් සුහදව කියද්දි අයියයි මමයි ඇතුළට ආවා.....ඒ කඩේ එකේක බ්‍රෑන්ඩ් වලට වෙන් කරල තීද්දි නිකන්ම නිකන් ටී ෂර්ට් එකකුත් බර ගානක් වgay කියල මට පෙනුනම මන් අයියගෙ අතින් ඇද්දා.... කෙලවෙන්න තමයි යන්නෙ...මගුලෙනෙ එන්නෙ...

" මේ.... මේකෙන් අරන් අපි වෙන්නට රෑට මේක අතුගාන්න තමයි වෙන්නෙ.... යන් අනේ වෙන එකකට.."

" පිස්සුද පැටියො.... මෙකේ ඇදුම් මාර කොලිටියි "

රෙද්දෙ කොලිටිය... රුපියල් පන්දාහයි අතේ තීන්නෙ....

අයියා මාව ටී ෂර්ට් එකක් තෝරගන්න කියල ෆ්ලෝ එකකට අතෑරලා පුටුවකින් ඉදගත්තා...වැඩි සෙනගක් ඉදියෙත් නෑ..... මන් ඉතිං කැරකි කැරකි බලලා ලාම ලා කහ පාට ටීෂර්ට් එකක් හොයාගත්තා... NIKE කියල කළු පාටින් අයිනකින් ගහල...ඒක මාර ලස්සනයි .....

" මේක..."

" සයිස් එක හරිද ?"

මන් පොඩීනේ..... මන් මිඩියම් එකක් තමයි තෝරගත්තෙ....

" හ්ම්ම් "

" ඩෙනිම් එකක් හොයාගන්න....මොන පාටද පැටියා ආස "

" කළු....තදම තද කළු "

අයියා එතන ඉන්න කොල්ලට කිව්වම එයා ගෙනත් දෙක තුනක් පෙන්නුවම මන් එකක් තෝරගත්තා....

" ඇගටම ඇලෙන්න ටී ෂර්ට්ස් ඇන්දම කැතයි....බැගී විදියට අදින්න.ඇදල ඩෙක් දෙක දැම්මහම ගති... "

මිඩියම් එක මාරු කරල ලාර්ජ් එකක් ගෙනත් එයා ඒ දෙකම එක්ක මාව ෆිටෝන් එකට තල්ලු කළා....

මන් ඒක ඇගලාගෙන කැරකි කැරකි බැලුවා....

ලස්සනයි දෙයියනේ ...වොහ් කවුද දෙයියනේ මේ..... ජිව්තේට මෙච්චර ලස්සනක් දැකල නෑ දෙයියනේ....

" කෝමත ලස්සන ලමයෝ ?? ඔයාට හරී කරදරයි නේද ?"

කණ්නාඩියට ලන් වෙලා මන් කණ්නාඩියට කිස් එකක් දුන්නා...

එහෙන්මම පිටිපස්ස කැරකිලා කණ්නාඩියෙන් මන් මගේ පස්ස දිහා බැලුවා..... ඒකත් ගානට ෆිට්.... වොහ් දෙයියනේ මෙච්චර ලස්සන ළමයෙක් මන් දැක්කමයි ~............

මන් ලැජ්ජාවෙන් කොණ්ඩ කෑල්ලන් කන පිටිපස්සෙ දාගත්තා... ලස්සනනිසානේදෙයියනේමෙසේරම....

" පැටියෝ..... ඇන්දද ?"

අයියා දොරට තට්ටු කරල අහද්දි මන් දඩිබිඩි ගාලාදොර ඇරියා...මන් සෑහෙන්න වෙලා ඇතුලෙ කෝලං කරල වගේ...

අයියා ඇස් ගෙඩි දෙක ලොකු කරල මගේ උඩ ඉදන් යටටම බැල්මක් දැම්මා හොදේ..... මගේ ලස්සනට ඇස් වහක් වැදුනද මන්දා... අම්මට කියල ගිය ගමන් මිරිස් ටිකක් පුච්චගන්න ඕනෙ.... අම්මෝ මූණෙ පිම්පල් එකක් එහෙම දැම්මොත් දෙයියනේ ....!! මගේ අනාගතේ අදුරුයි.... නුවර ගිහින් නිළමෙ කෙනෙක් දැලේ දාගන්න මන් මේ ඉන්නෙ....

" ඔය කට වහගන්න...මන් දන්නව මන් ලස්සනයි කියල ..... "

මන් අයියට කියද්දි එයා ක්ෂණිකව අතින් කට අල්ලගත්තෙ මට හිනාවක් යද්දි.....එයා ඇත්තටම කට වහන් අනේ ඉදියෙ....

" උඹට ආතල් ඉතිං "

එතන ඉදිය කොල්ලත් මන් දිහා කට ඇරන් බලන් ඉන්නව....

" ඔයත් කට වහගන්න.... කොහොමත් මන් ළගදිම මිස්ටර් වර්ල්ඩ් යන්න හිතන් ඉන්නෙ..... තමුසෙ ඔහොම බලන් ඉද්දි මට අදම යන්න හිතෙනව..."

කඩේ වැඩ කරන්න ඉදිය කොල්ලට මන් කියද්දි අයියා ඌ දිහාට මරන් කන්න බැල්මක් දැම්මා....ඌ එතනින් ගියා නෙමෙයි අතුරුදහන් උනා....

" හොදයිද ?"

වටයක් කැරකිලා මන් පස්සට අත තියන් හෙන ඇක්ට් එකක් දාලා අහද්දි අයියගෙ කට බිම.....

" හො...ද....යි..පැටියො..."

" ඔයා කියන්න ඕනෙ නෑ... කොහොමත් හොදයි තමයි ...සාමාන්‍යෙන් ඕනෙ ඇදුමක් මන් වගේ කෙනෙක්ට ගැළපෙනව....."

" ඔ...ව්..ඔ..ව්...ඒ...ක..ත...මයි... නේද ?"

" මන් අහන්නෙ ලස්සනයි ද කියල "

" ඔ...ඔ...ව්...ඉතිං "

" ඔයා කියන්න ඕනෙ නෑ.... මන් දන්නව ඒක.... ලස්සන නිසානෙ තමුසෙත් හොයාගෙන ආවෙ "

ගස්සල දාලා මන් ෆිටෝන් එකට එද්දි මන් දැක්කා අයියා මගේ පස්ස දිහා බලන් ඉන්නව..... මාව රතු උනා...එයා කවදාවත් මන් දිහා ඔහොම බලලා නෑ.... වලත්තයා....

" ඒයි....මොනාද මොනාද බලන්නෙ ආ..... ඇස් ගලෝගන්න ඕනෙද ?"

" ආහ්... නෑ....නෑ මන් මේ බැලු...වෙ..පැ...ටි...යො...එත...න ඩැ...මේජ් එකක් තීනව...ඩෙනිම් එකේ..."

" ඩැමේජ් එකක්....කෝ ??"

මන් කණ්නාඩිය දිහාවට පස්ස හරවල නැමිලා බැලුවා...එහෙම එකක් නෑනේ......

අයියා ලොකු හුස්මක් අරන් නළලෙ තිබ්බ දාඩිය පිහාගත්තා....

" ඔයා...ඕක චේන්ජ් කරගන්නකො...මන් අර පැත්තට යන්නම්...."

" එපා !!"

" ඇය් ?"

" මොකෙක් හරි දොර ඇරන් ආවොත්... ඔයා කියන්නෙ මගේ ලස්සන ඇග වෙන කෙනෙක්ට පෙන්වන්න කියලද අහ් ?"

" සාමාන්‍යෙන් වහල තීන දොර ඇරන් එන්නෙ නෑනේ පැටියො ඉතිං "

" නැත්තන් ඉතිං ඇරල තීන දොර වහගෙනද එන්නෙ ? අනේ තවුසෙගෙ කුරුළු මොළේ...."

මන් ගස්සල අනික් පැත්ත හැරිලා ටී ෂර්ට් එක එහෙට මෙහෙට ඇදල පොඩ්ඩක් ලස්සන බැලුවා....

දැන් හිතෙනව දෙයියනේ ඒලෙවල් පැත්තක තියල මොඩ්ලින් කරන්න.... ලස්සනෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි... බඩත් පොඩ්ඩක් වැඩී වගේ... චුට්ටක් කෑම අඩු කරන්න ඕනෙ.... පැත්තට බැලුවම අර චීන නළුවා වන්ග් යීබෝ වගේද මන්දා.... පොඩ්ඩක් ඒත් වගේ...... ඉන්ස්ට්‍රගෑම් එකේ පොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනෙ හිච්චි වන්ග් යීබෝ ශ්‍රී ලංකාවෙන් කියල .... පොඩ්ඩක් ෆිගර් එක පේන්න ටී ෂර්ට් එක උස්සල ගහන්න ඕනෙ....

ගොං බඩුවට ඇඩෙයි මගේ ෆිගර් එක දැකල...හුහ්...එයා ඉතිං නාකි නේ......ම්ම්ම්.....

එහෙම කියල ටී ෂර්ට් එක උස්සද්දිම මගේ කට බිම.....

යකෝ.....

නෑ නෑ ඒක මගේ නෙමෙයි මගේ නෙමෙයි...ශිබල් ශිබල්...

" දරුවො.....මොන සිහියෙන්ද ඉන්නෙ ?"

මගේ ඔළුවට ටොක්කක් වදිද්දි මන් මේ ලෝකෙට ආවා...අනේ දෙයියනේ ටයර් දෙකකුත් තියෙනව...මේක නම් හරියන්නෑ කනඑක අඩු කරන්න ඕනෙ.... ෆිගර් එක නැති කරගන්න හොද නෑ... අනියෝ ~...අනිරා..ගූ~............

" ම්හ්හ්ම්ම්....."

මගේ ඉන වටේ උණුසුම් අත් දෙකක් ගැටගැහෙද්දි ඒ උනුහුමට මට කෙදිරිගෑවුනා...අයියා එයාගෙ නිකට මගේ උරිස්සට තියල තද කරල කණ්නාඩියෙන් මන් දිහා බලන් ඉදියා.....

" ලොභේ බෑ පණ..."

එයා ඊළග මොහොතෙ මගේ කම්මුලට එයාගෙ නහයයි කටයි ඇස් දෙකයි මුළු මූණම තද කරගත්තා....

" ම්ම්ම් "

මාව දැන් ගැහෙනව හොදේ....හෙන ගැම්මට හිටියට එයා මෙහෙම ළං වෙනකොට මහ අමුතු හැගීමක් දැනෙනව... අයියා මගේ ගෙල සිපගත්තා...ඒකත් මට දැනෙන නොදැනෙන ගානට.... හරිම සියුම්ව...

අයියා නරක කෙනෙක් නෙමෙයි කියල මන් හොදටම දන්නව....අයියට මන් මෙහෙම ලොකුසීන් පෙන්නුවට මට ලැබෙන්න පුලුවන් වටිනම මනුස්සයෙක් තමයි අයියා කියන්නෙ...එයා හරි ආදරණීය මනුස්සයෙක්...කවද කොහොම එයාගෙ හිත මගේ ළගට ආවද කියල නොදන්නව උනත් එයා ගැන මගේ හිතේ නම් කිසි අහිතක් නැහැ..... පොඩි වරදකාරී හැගීමක් තිබ්බා එයා ගැන....එයා මාව අල්මාරියට හිර කරන් සැර කරපු දවසෙ....

ඒත් එයා ආයෙම මාව හම්බෙලා සමාව ඉල්ලුවම ඒකත් නැත්තටම නැති වෙලා ගියා...අයියා හරි ආදරණීය මනුස්සයෙක්.... අම්මා අප්පච්චී වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන රාජකාරිය අකුරටම ඉස්ට කරන ලොකු රහසක් හංගන් ඉන්න මනුස්සයෙක්....

ආදරේ කරන්න තියෙන කම්මැලිකම ඇරුනම මට එයාට බෑ කියන්න හේතුවක් ඇත්තෙම නැති තරම්.... ආදරෙයිද ? මන් එයාට..... ඒක මට කියන්න බෑ..... ඒත් මන් එයාට කැමති .... ගොඩක් කැමතී...... මන් දෑස් පියාගෙන ගෙල ඇල කරල එයාට ඉඩ දුන්නෙ මගේ බද වටේ තිබ්බ එයාගෙ දෙඅත් තද කරගෙන.....

එයාට සතුටක් දැනෙන්න ඇති...ඒක මට දැනුනා....

කමක් නෑ ඔන්නොහෙ....ගොං බඩුවම කසාද බදිනව.... කොහොමත් එයට දැන් තිස් පහක්නේ.... තව වැඩිම උනොත් තව අවුරුදු තිස් පහක් ජීවත් වෙයි... දැන් ඉතිං හැම මනුස්සයම හැත්තෑවට කලින් ටිකට් එකක් ගන්නවනේ... ඒ අවුරුදු තිස් පහ එයා එක්ක ඉදල..... ම්ම්ම්ම්...... එයා මැරුනම වෙනකෙනෙක් බදිනව....එහෙම හොදයි....හ්හ්ම්ම්....එයා එක්ක ඉන්න අවුරුදු තිස් පහේදි පහක් එයාට ටොප් වෙන්න දීලා ඉතුරු තිහ මම ටොප් වෙනව..... මේක හරියන්නෑ ඉක්මනට එලෙවල්ස් ඉවර වෙලා ජිම් ගිහින් ටයිගර් වගේ බොඩිය හදාගන්න ඕනෙ...ම්ම්ම්..... එච්චර ඕනෙත් නෑ...මන් ඇදට පැන්නම අයියව බම්ප් උනා නම් ඒ ඇති.... ජනෙලයක් ළග පාත නැති තැනක් හොයාගන්න ඕනෙ.... ජනෙලයක් තිබ්බත් කමක් නෑ...රේල් පාරක් නැතුව..... ම්ම්ම්....

...ම්ම්ම්ම්.....තව අවුරුදු පහකින් මම තමයි ටොප්...කොහොමත් අයියා නාකීනෙ... තව ටික දවසක් යද්දි හන්දිපත් රුදා, දණිස් අමාරු, අර්ශස් , ඔස්ට්‍රියෝපොරෝසිස් , ශුගර් ඒක නම් දැන්ටත් තීනව , කොලෙස්ට්‍රෝල් , ඇල්ශයිමර් , පාකින්සන් , ඩිප්‍රෙශන් , ඒඩ්ස් එහෙම පොලිමට එයි....පොලිස් කාරයෙක් කියල ලෙඩ නෑවිත් ඉන්නෑනේ.... වයසට යද්දි මනුස්සයෙක්ට ඔය ලෙඩ ටික හැදෙනව ඉතිං ....මන් දොස්තර කෙබෙක් වෙන්න ඉගෙන ගන්න එක හොදයි...අයියට Beheth from home කියල මට ගානක් තියාගෙන බෙහෙත් කරන්න පුලුවන් .....
අයියා අපායට ටිකට් ගත්තට පස්සෙ අයියගෙ දේපළ සේරමත් මගේ නමට වැටෙනවනේ.... පවුලෙ ඉන්නෙ අයියා විතරයි නේ....මට පුලුවන් මගේම කියල බිස්නස් එකක් උනත් පටන් ගන්න....

මෑන් හෝ ගාලා මගේ බෙල්ල ඉඹිනවා..රෙද්ද....

" එහාට වෙනවා.... කෙල ගාලා ගාලා පොඩ්ඩක් ඉඹින්න දුන්නම හානවා තමුසෙ..."

එයාව තල්ලු කරල දාලා මන් ආයෙ උවමනාවෙන් මන් දිහා බැලුවා.... ලස්සන බලන්නත් නෑ රෙද්ද.... එයාගෙ දෙඅත් ආයෙ මගේ ඉන වටේ එතිලා එයා මන් දිහා ආසාවෙන් බලන් ඉදියා..ආදරේ පිරුණු ඇස් දෙකකින්....

" රෑ අහසෙ සද වීලා....
ආවාද පායලා...
දෑතෙ මාගෙ දැවටීලා..
ඉන්න ළගම හිනැහිලා...."

එයා මගේ නහය මිරිකුවා....

" ඔයා jeon kookව දන්නව නේද... අර කොරියන් ආර්ටිස්ට් කෙනෙක් ඉන්නෙ "

" ම්ම්ම් "

" ඔව් ඔයා දන්නවනේ ඉතිං ...ඔයාගෙ ආසම සිංදුව එයාගෙ කිව්වනේ...ඒක නෙමෙයි...ඔයා දැකල තියෙනවද එයාගෙ අර ඇහිබැම උඩ සිල්වර් බෝලයක් තියෙනව "

" ම්ම්ම්....ඒක පොඩි පින් එකක් පැටියො...ඒක දෙපැත්තට බෝල්ස් දෙකක් හයි කරල තීන්නෙ...."

" ඔයා පණ්ඩිතයා නොවී ඉන්නකො....ඔයා කියන්න ඕන්නෑ මන් දන්නව....."

" ඉතිං ?"

" මටත් එහෙම කරන්න ඕනෙ.... මන් ඒක අපේ අම්මට පෙන්නුවම අපේ අම්මා මට කිව්වා හිල්කරගනින්කො හොදට තියෙන ඇහැ කියල ... "

" පැටියට ආස නම් එලෙවල් ඉවර වෙලා කරන්න "

" රිදෙනවද ඒක ?"

" ඔව් ඉතිං .... හම හිල් කරන්නෙ ඒ පින් එක බස්සන්නෙ....."

" එව්ව්ව්....එහෙනම් බෑ...අනික මට තියෙන කුලප්පුවට ඕක මන් ඇහැ අස්සටම දාගනී රෑට නින්දෙන්.... කොහොම උනත් මට කනට කරාබුවක් දාන්න ඕනෙ.... චාර්ම් එකක්.... එතකොට තව බෙල්ල පිටිපස්සෙ ටැටූ එකකුත් ගහන්න ඕනෙ "

" ම්ම්ම්...... ඉතිං අපි කපල් ටැටු එකක් ගහමුකො "

එයා කිව්වෙ උරිස්සෙන් නිකට තියාගෙන ඒ විදියටම මන් දිහා බලාගෙන...

" එපා....ඔයාගෙ ජොබ් එකට ටැටූ හරියන්නෑනේ...."

" ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න .....ඔයා ලස්සනට ඉන්නවට මන් ආසයි.. දැන් ඇදුම් චේන්ජ් කරන් එන්නකො....."

එයා ඔළුව අතගාගෙනම එළියට ගියාම මන් ඇදුම මාරු කරන් එළියට ආවම එයා අතේ තිබ්බ ඒ වගේම කහ පාට තව ටී ෂර්ට් එකක් මගේ අත උඩට දැම්මා...

" මේ මොකද්ද ?"

" ඕක මට "

එයා එහෙම කියල පණ්ඩිතයා වගේ ගිහින් සේරටම සල්ලි ගෙව්වා...

" දැන් කොහෙද යන්නෙ ? අපි මුස්ලිම් කඩේකින් කාලා යන්ද?"

" මට කොෆී එකක් බොන්න ඕනෙ "

" දැන් කන වෙලාවනෙ පැටියො "

" අම්මා අපි දෙන්නට කෑම හදයි අයියේ..... මට cappuccino එක්ක් බොන්න ඕනෙ.... ඔ..යා..එ...ක්...ක "

අන්තිම ටික මන් කිව්වෙ හෙමින් වෙනකොට මන් දැක්කා එයා ලාවට හිනා උනා....

.
.
.

☕☕☕☕☕

" ළමයි.... හෙට හතරයි කාලට ට්‍රේන් එක කියල දන්නවනේ....ශෙඩියුල් එක සම්පූර්ණයෙන් මන් ගෲප් එකට දාලා තීන්නෙ..... අනිවාරෙන් කියන වෙලාවට ඇවිත් ඉදපල්ලා ....කවුරු ආවා නැතා අපි ගමන ගියා ...අපිට කෝච්චි නවත්තන් ඉන්න බෑනේ..... නේ.... කරුණාකරලා යන්න අදහසක් තියේ නම් හතර වෙද්දි ඇදිත් ඉදපල්ලා ස්ටේෂන් එකට..... අත්‍යවශ්‍ය දේවල් අරන් වරෙල්ලා... නඩේ ගුරා උන පලියට මට උඹලගෙ හැම ලබ්.....ම...හී හී හොයන්ඩ බෑනේ...කෙල්ලො උඹලට ඕනෙ දේවල් අරන් වරෙල්ලා.... උඹලගෙ වගකීන් උඹල ගනින්...කෙල්ලොන්ගෙ වගකීම් මට ගන්ඩ බෑනේ..... ඔය තනිකඩ කෙල්ලෙක් වගේ ඉන්නව නම් ඉතිං😎 ( චටාස්ස් 👋)......."

දුන්නා නේද පාර.... වොයිස් එකත් කැත උනා.....

" ඔට ටික තමයි උඹලා වෙලාවල් වලටම වරෙල්ලා..... "

මන් වොයිස් එක කට් කළා....දෙපාරක්ම අයියගෙන් ගුටිකෑවා ඕක රෙකෝඩ් කරන්න ගියාම.... ඉතිං කොල්ලො උනාම කුණුහබ්බ කියනව තමයි .....ම්ම්...එයා කියන්නෑ වගේ හරියට අනින්නෙ....

" උඹෙත් මනමාලකම නන් තීනව මදි නොකියන්න...."

අයියා කියද්දි මන් හිනා උනා...

අපි ඉදියෙ කොෆි ශොප් එකක....ඕඩර් එක දාලා අයියා මට අරන් දුන්න පේස්ට්‍රි එක කකාම මන් අපේ pera trip planning group එකට වොයිස් එකක් දැම්මා... ගමන සම්පූර්ණයෙන් මෙහෙයවන්නෙ මන්නේ ඉතිං ...

" දැන් අතේ සල්ලි තියෙනවද ?"

වේටර් ඇවිත් දුම් දාන කොෆී දෙක තියල ගියාම අයියා ඇහුවෙ....

" ඔව් "

" කීයක් විතරද ?"

එයා අහන්නෙ තාත්තා වගේ.....

" දහයක් තීනව "

මන් කිව්වෙ උණුසුම් කොපි කෝප්පයක් රස විදින ගමන්....ම්ම්ම් රස....~

" පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න ඔනෙ ...තේරුණාද ?"

" හ්ම්....මන් හිතුවෙ ඔයා යන්න දෙන එකක් නෑ කියල ..... "

" අසනීපෙන් නිසා මන් බය උනේ... "

අයියා කිව්වෙ එයාගෙ කොෆී එකෙන් උගුරක් බීලා...

අයියා මාත් එක්ක සෑහෙන තරන් වෙලා කතා කළා....පැයක් විතර අපි එතන ඉදල ගෙදර එන්න ආවා...කිව්ව විදියටම අම්මා එද්දි අපිට බත් උයල.... අන්තිමට ගෙදර ම්ිස් බලබ් ඉන්න නිසා අයියා බොහෝම අමාරුවෙන් අම්මගෙන් බේරිලා යන්න ගියේ මන් නාලා කාලා ඇදුම් ලෑස්ති කරල බෑග් ලෑස්ති කරල ඇදට වැටෙද්දි.... හෙට දිග දවසක්.....

📩 " ummma patiyo "

පෝන් එකට ආව මැසේජ් එකෙන් මට තෙරුනා එයාත් කාලා නාලා දැන් ඇදට ගිහින් කියල .....

📩 haa

මන් රිප්ලයි දාලා පෝන් එක චාර්ජ් එකට දාලා ආයෙම වතාවක් සේරම ලෑස්තිද කියල බැලුවා...

පේරා.........~ මම එනවෝ........~

.
.
.
.
.
.
.
.
.
🍁 බායි

Continue Reading

You'll Also Like

335K 5K 14
ယောက်ဖကို မြူစွယ်မည့် ဒွိလိင်ကောင်လေးအကြောင်း 21+ ပါ smut အသားပေး fiction တစ်ပုဒ်ဖြစ်လို့ အသက်မပြည့်ရင်မဖတ်စေလိုပါ။
1.8K 208 3
May be short story for my random imagination. >< #A_Lovetime_Story #Yunki #Written_in_Burmese #Unicode_only Start - 24.8.2022
95.1K 21.3K 48
දන්නවද....ආදරේ කියන්නෙ හරියටම ..... ම්ම්ම්ම්ම් සුලග වගේ..... පෙන්නෙ නෑ.... හැබැයි..... දැනෙනවා......