- [7]Black Dragons -

877 244 25
                                    

ජියාට හිතාගන්න බැරිවුනා කාර් එකට හේත්තු වෙලා එයා දිහා බලන් ඉන්නේ එයා හිතන කෙනාමද කියලා. ඒ නිසා ජියා ටික වෙලාවක් නතර වෙලා බලන් හිටියේ ඒක හීනයක්ද නැත්තන් ඇත්තක්ද කියලා හරියටම දැනගන්න.

'ඔයා.. නෑ.. !!!වෙන්න බෑ.. ඔයා කීයටවත් මෙහෙ.. ඒත් ඔහොම හිනා වෙන වෙන මිනිස්සු නෑනේ..මාව දැකලා හිනාවෙලා ඇවිදන් එනවනම්...
මේක ඇත්තක්ද.. දෙයියනේ.. ඔයා...'

"යුන්ගියා.."

ජියා දුවගෙන ගිහින් යුන්ගිව බදාගත්තේ කියාගන්න බැරි තරම් සතුටකින්.

"ඔයා ආවා එහෙනම්"බදාගන්න ගමන් කියපු ජියා එකපාරටම දෙයක් මතක්වෙලා වගේ යුන්ගිගෙන් ඈත් වෙලා එයා දිහා බැලුවේ ඔරවගෙන.

"මට කිවුවා නේද එන්න බැරිවෙනවා කියලා. ඔයාට සෑහෙන්න වැඩ කියලා අලුත් සින්දුවක් ලියන නිසා..😠😠😠 කිවුවා නේද? ආ..?!!" ඒක කියන ගමන් ජියා යුන්ගිගේ උරහිසටයි අතටයි තදින් ගැහුවේ බොරු කිවුව නිසාට වඩා කෙල්ලව පුදුමකරපු නිසා.

"හරි හරි ඉතින්.. මන් ආවනේ.. ඔයා කැතට නටන හැටි බලන්න." කියලා කිවුව යුන්ගී එයාගේ car එකේ back door එක ඇරලා ලස්සන boquet එකක් අතට ගත්තා.

" කියලා කිවුව යුන්ගී එයාගේ car එකේ back door එක ඇරලා ලස්සන boquet එකක් අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ් මෙන්න. කැතට නටලා දින්නට මගෙන් පොඩි තෑග්ගක්.චුක්කාහේ"

"වාහ්.. ඒක හරිම ලස්සනයි.නොමු කුමාවෝ.. එහෙම කියයි කියලද හිතුවේ..😒😒 හහ්..😠 මෙච්චර කාලෙකින් ඇවිත් මට දෙන්නේ මේක විතරද..ඒ මදිවට තව බොරුත් කිවුවා.😠😠"

"හරි හරි.. මම ඔයාගේ හැටි දන්නවානේ..යන් dinner එකට.මන් ඔයාගේ තාත්තටත් කිවුවා.අද dinner එක එහෙනම් මන් ගානේ.ඇතී තරම් කන්න.හරිද?😉"

I Belong To You | PJM | ✔Where stories live. Discover now