-[16]Switched Rooms-

806 200 68
                                    

"ජියා කතා කරන්නකෝ.."

ජියාගේ කම්මුලට තට්ටු කලත් ජියා උත්තර දුන්නේ නැති නිසා ජිමින් හෙමීට ජියාව පිටට අරගෙන එයාගේ රූම් එකට අරන් යද්දී ජියා ඔලුව උස්සනවා ජිමින්ට තේරුනා.ලිෆ්ට් එකට නැග්ග ජිමින් එයාගේ උරහිසට ඔලුව තියන් ඉන්න ජියාට කතා කලා.

ලිෆ්ට් එකට නැග්ග ජිමින් එයාගේ උරහිසට ඔලුව තියන් ඉන්න ජියාට කතා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජියා.. ජියා.. ඔයා හොදින්ද😶?"

"මට...මට.... ටි..ක..ක්.. අමාරුයි...🥴🥴වමනෙට වගේ..🤢🤢"

"ඔහොම ඉන්න ජියා.. තව ටික වෙලාවක්"

 තව ටික වෙලාවක්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උඩම floor එකේ තිබුන ජිමින්ගේ penthouse room එකට ගිය ජිමින් ජියාව ඉක්මනට wash room එකට එක්කන් ගිහින් එතන බිමින් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උඩම floor එකේ තිබුන ජිමින්ගේ penthouse room එකට ගිය ජිමින් ජියාව ඉක්මනට wash room එකට එක්කන් ගිහින් එතන බිමින් තිබ්බා.

කොමඩ් එක ලග දණ ගහගත්ත ජියාට drinks වැඩිපුර ගත්‍ත නිසාම හුගක් වමනේ ගියා. ජිමින් ජියාගේ කොන්ඩේ පිටිපස්සට කරලා අල්ලගෙන ජියාගේ පිට අතගෑවේ ජියා ටිකක් අමාරුවෙන් ඉන්නේ කියලා දන්න නිසාමයි.

I Belong To You | PJM | ✔Where stories live. Discover now