Chapter 09

902 171 59
                                    

"ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ජන්කුක්........"
කෙල්ල කිව්වේ ඇස් දෙකත් ලොකු කරන් වටේම කැරකි කැරකි බලන ගමන්....

" කැමති ද ?? "
වටේ කැරකෙන කෙල්ල දිහා ටික වෙලාවක් බලං හිටපු ජන්කුක් ඇහුවෙ කෙල්ලව බැක් හග් කරන ගමන්.....

" කැමති ද ?? "වටේ කැරකෙන කෙල්ල දිහා ටික වෙලාවක් බලං හිටපු ජන්කුක් ඇහුවෙ කෙල්ලව බැක් හග් කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කැමති ද කියලත් අහනවා....මේක
නම් ඇත්තටම ලස්සනයි.....ඒත්.."
කෙල්ල කතාව නැවත්තුවේ කොල්ල හග් කරන් ඉද්දිම කොල්ල දිහාට හැරෙන ගමන්...

" ඒත් ?? "

" ඒත් ඔයා කොහොමද මේ දේවල් කලේ ?? "

"ආ.....ඒක රහසක්..."

ඇස් දෙකත් පොඩි කරගත්තු විනූ ටික වෙලාවක් කොල්ල දිහා බලං හිටියේ කියනව ද නැත්තං ගුටි කනවද කියලා අහන්න වගේ...

"හරි හරි මං උදේ ජිමින් එක්ක ආවෙ මෙහෙට තමයි....."

"ආහ්....මට හිතුණා" කියපු කෙල්ල ජන්කුක්ගෙ තුරුලෙන් අයින් වෙලා ගිහින් ඉඳගත්තේ බිමට එලලා තිබ්බ බ්ලැන්කට් එක උඩ....

බ්ලැන්කට් එක උඩ ඉඳගත්ත කෙල්ල ජන්කුක් දිහා බලලා හිනාවීගෙනම කෙල්ලගෙ එහා පැත්තෙන් බ්ලැන්කට් එකට තට්ටුවක් දැම්මෙ කොල්ලට ඇවිත් ඉඳගන්න කියලා අඟවන ගමන්..

ආයෙ ඉතින් කියන්න ඕනෙ නෑනේ...
ඒ පැත්ත බලලා මේ පැත්ත බලන්න කලින් මූ එතන...

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now