Chapter 06 - Don't you remember me?

Start bij het begin
                                    

මට ඉතිං කරන්න දෙයක් නැති කමට මගේ සුපුරුදු මොංගල් හිනාව දැම්මා...

" නෑ... මේකේ මේ ඉස්සෙක් හිටියා...මං උෟව මේ හෙව්වේ..."

" අයියෝ ළමයෝ... ඕක කියන්න තිබුනනේ... ඉන්න තව අැති මං අරන් එන්නම්..."

" න්නෑ... නෑ... මට තව එපා..."

" පිස්සුද ඕනි තරම් තියෙනවා... ඔයා හොඳට කන්න ඕනි..."

එහෙම කියලා අම්මා නැගිටලා ගියා කිචන් එක පැත්තට... චික්... වස ලැජ්ජාව... මං තව කොච්චර ලැජ්ජා වෙන්නද මේ මිනිස්සු ඉස්සරහා... මං බිම බලන්ම හිටියා... දැක්කේ නැති වුනත් මට හොඳට තේරුනා ජන්කුක් මට හිනාවෙනවා කියලා...

 දැක්කේ නැති වුනත් මට හොඳට තේරුනා ජන්කුක් මට හිනාවෙනවා කියලා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

" Ivy.... අාාහ් ටිකක් ඉන්න..."

අයියා කතා කරද්දිම එයාගෙ පෝන් එකට කෝල් එකක් අාවා...  ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් මාත් බැලුවේ ජන්කුක් දිහා...

මේ යකා.... 😤😤😣😣😣😣

එයා මං දිහා බලා ඉන්නවා අමුතු හිනාවකුයි අමුතු බැල්මකුයි දාගෙන... සිරාවටම මට හෙන බය හිතුනා එ්ක දැක්කම... මං ඕනි තරම් මේ බැල්ම දැකලා තියේ ස්ටේජ්වලදි... එ්ත් අද අැත්තටම මූණ ඉස්සරහා එ් බැල්ම දකිද්දි මට හෙන බය හිතුනා...

 එ්ත් අද අැත්තටම මූණ ඉස්සරහා එ් බැල්ම දකිද්දි මට හෙන බය හිතුනා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
Just Like a Dream (Completed)Waar verhalen tot leven komen. Ontdek het nu